☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
මම නම්බුකාර වෙන්නේ මිනිහෙක් පාගල නෙමෙයි මචන්
උබ කියන දේ වෙනස් ..!! උබේ නම්බුකරකම තියෙන්නේ තමන් හරි අනුන් වැරදි කියන මට්ටමේ ඉදන්

:lol::lol::lol:
ahuwata kamak nathnam kiyapanko,ube oya nambukara Job eka mokakda?

na na na Mama hari kiyala Mama kawadawath kiyanne na.eka teeranaya karanne man kiyana de ahana,kiyawana aya:)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:no::oo:
මට මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ
ඒකයි මම ඔයාට reply කරේ

Parana post tika balanna one ekatanan..eth wadakata athi deyak nemei welawai datai naasthi karagena balanna tharan..:yes:
Summery eka kiwwoth iye pereda mekata apu kenekwa Api Hamoma ekka hondin piliaran manussakamin salakuwa..ithin eya maara widihata uda gihin ekata..meke inna thawa member kenekge rassawa allagena ekata garahanawa..api eka nawaththanna kiwwama elakiriya kiyanne oyalage budalayak nemeilu..
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජේසන් මචං උම කවුද කියලා මේකේ උන් ගොඩක් දන්නවා. උඹ බඩී නෙමෙයි කියලත් ගොඩක් උන් දන්නවා.

    උඹට මිනිස්සු කොච්චර බැන්නත් ඒ නිසා උන්ට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. මොකද බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නෑ. උගත් කමෙයි නූගත් කමෙයි වෙනස කියලා පොඩ්ඩක් අවබෝධ කරගනින්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ මුරුංගා අත්ත එක්ක මාවත් බිමට පත බෑවෙයි..
    :growl:
    තොපිට හොදක් කියන්නත් බැහැ
    නරකක් කියන්නත් බැහැ
    ඇත්ත කිව්වහම පිළිගන්නෙත් නැහැ
    ලග හිටියා නම් බෙල්ලෙන් අල්ලලා ප්‍රින්ටරේට ඔබලා තෝව මම ප්‍රින්ට් ගහනවා :frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :sorry::oo::lol:
    ක්කේ රිදිලා මල්ලිට al වලට maths කරන්න කියන්නකෝ
    ගණන් වරදින්නේ නැත්නම් ..මොන මගුලක්ද :dull:

    A/l walata kalin o/l karanna epai..:P
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඇයි මචන් පරණ පොස්ට් හොයන්නේ ..:)
    ඔව් ඔයා දන්නේ නැති ගොඩක් තියනවා කියල මට තේරෙනවා

    ube tharka uba wisinma kadana hinda:dull:
    ow Mama danne nathi dewal tiyenawa godaaaaaak.
    oya wage habai nodanna dewal kiyawanne,anunnge seeni kiranne na:no:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    :lol::lol::lol:
    ahuwata kamak nathnam kiyapanko,ube oya nambukara Job eka mokakda?

    na na na Mama hari kiyala Mama kawadawath kiyanne na.eka teeranaya karanne man kiyana de ahana,kiyawana aya:)

    ඔය කියන දේවල් අහන්නත් කවුරුත් නෑ නේද මචන් මෙතන :)
    මොකද ඔයා සෑහෙන්ට ප්‍රතික්ෂේප වෙලා තියනවා මිට කලින් ..!!
    දැන් වත් රස්සවක් හොයාගන්න මිත්‍රයා ..!! ඔබට ඔය තියෙන්නේ මානසික ආතතියක්
    යාලුවෙක් නිසා කියන්නේ :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :growl:
    තොපිට හොදක් කියන්නත් බැහැ
    නරකක් කියන්නත් බැහැ
    ඇත්ත කිව්වහම පිළිගන්නෙත් නැහැ
    ලග හිටියා නම් බෙල්ලෙන් අල්ලලා ප්‍රින්ටරේට ඔබලා තෝව මම ප්‍රින්ට් ගහනවා :frown:

    Ammapa sahathikama aththa..:lol::lol:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ube tharka uba wisinma kadana hinda:dull:
    ow Mama danne nathi dewal tiyenawa godaaaaaak.
    oya wage habai nodanna dewal kiyawanne,anunnge seeni kiranne na:no:

    මිනිහෙක්ගේ අතීතේ අරන් මඩ ගහන්නේ නිවටයෝ කියන්නේ ඇත්තක්ද බන්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ අදත් වලියක්ද මේකේ... මදැයි ආතල් එකක් ගන්න ආවා.. මගේ වෙලාව හොඳ නැද්ද කොහෙද... :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Parana post tika balanna one ekatanan..eth wadakata athi deyak nemei welawai datai naasthi karagena balanna tharan..:yes:
    Summery eka kiwwoth iye pereda mekata apu kenekwa Api Hamoma ekka hondin piliaran manussakamin salakuwa..ithin eya maara widihata uda gihin ekata..meke inna thawa member kenekge rassawa allagena ekata garahanawa..api eka nawaththanna kiwwama elakiriya kiyanne oyalage budalayak nemeilu..
    :lol::)
    ආ ,,,,ඔකද ප්‍රශ්නේ
    මේ වගේ ප්‍රශ්න මෙතන උන පලවෙනි එකත් නෙවෙයි අක්කේ
    අන්තිම එකත් නෙවෙයි.මමත් ඉස්සර මේකට අළුත් කාලේ (එළකිරි night club)ත්‍රෙඩ් එකේ
    ඔහොම ප්‍රශ්න ගොඩාක් ඇති උනා.මමත් කුණුහරප කියාගෙන රණ්ඩුවෙලා තියනවා.ඒත් අක්කේ ඉස්සර හිටපු අපේ යාළුවෝ හැමෝම තවම හොදින් ඉන්නවා.online ජිවිතයනේ අක්කේ හැම විදිහකම මිනිස්සු ඉන්නවා අපි ඉතිං සමබරව හිතන්න ඕනි.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔය කියන දේවල් අහන්නත් කවුරුත් නෑ නේද මචන් මෙතන :)
    මොකද ඔයා සෑහෙන්ට ප්‍රතික්ෂේප වෙලා තියනවා මිට කලින් ..!!
    දැන් වත් රස්සවක් හොයාගන්න මිත්‍රයා ..!! ඔබට ඔය තියෙන්නේ මානසික ආතතියක්
    යාලුවෙක් නිසා කියන්නේ :)

    Job eka kiyanna ba kiwwanam iwarai ne.wal baila nathuwa.
    thanx for the advice dude
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::)
    ආ ,,,,ඔකද ප්‍රශ්නේ
    මේ වගේ ප්‍රශ්න මෙතන උන පලවෙනි එකත් නෙවෙයි අක්කේ
    අන්තිම එකත් නෙවෙයි.මමත් ඉස්සර මේකට අළුත් කාලේ (එළකිරි night club)ත්‍රෙඩ් එකේ
    ඔහොම ප්‍රශ්න ගොඩාක් ඇති උනා.මමත් කුණුහරප කියාගෙන රණ්ඩුවෙලා තියනවා.ඒත් අක්කේ ඉස්සර හිටපු අපේ යාළුවෝ හැමෝම තවම හොදින් ඉන්නවා.online ජිවිතයනේ අක්කේ හැම විදිහකම මිනිස්සු ඉන්නවා අපි ඉතිං සමබරව හිතන්න ඕනි.

    :yes:Api witharak samabarawa hithala madine malli..:)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :lol::)
    ආ ,,,,ඔකද ප්‍රශ්නේ
    මේ වගේ ප්‍රශ්න මෙතන උන පලවෙනි එකත් නෙවෙයි අක්කේ
    අන්තිම එකත් නෙවෙයි.මමත් ඉස්සර මේකට අළුත් කාලේ (එළකිරි night club)ත්‍රෙඩ් එකේ
    ඔහොම ප්‍රශ්න ගොඩාක් ඇති උනා.මමත් කුණුහරප කියාගෙන රණ්ඩුවෙලා තියනවා.ඒත් අක්කේ ඉස්සර හිටපු අපේ යාළුවෝ හැමෝම තවම හොදින් ඉන්නවා.online ජිවිතයනේ අක්කේ හැම විදිහකම මිනිස්සු ඉන්නවා අපි ඉතිං සමබරව හිතන්න ඕනි.

    එලකිරිය කියන්නේ ජීවතේ නෙමේ :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ අදත් වලියක්ද මේකේ... මදැයි ආතල් එකක් ගන්න ආවා.. මගේ වෙලාව හොඳ නැද්ද කොහෙද... :sorry:

    මුන්ට පිස්සු බලුරෝගෙ හැදිලා.වරෙන් කටු ත්‍රෙඩ් එක පැත්තටවත්.ඒකෙ එවුන් විතරයි මරාගන්නෙ නැත්තේ.උඹ පත්තරේ ගන්නවද?
     
    Status
    Not open for further replies.