෴♥ Guess The Film ♥෴

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නොකළ වරදකට සිරගතවන බිරිඳක්...
    ඇයගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට වෙරදරන ආදරණිය සැමියෙක්...

    The next three days?
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මදුසමය ගතකිරීමට පැමිණෙන යුවලක්...
    මානසික ව්‍යකුලතාවකට ගොදුරු වූ අහිංසක තරුණයෙක්...
    අසාමාන්‍ය ලෙස පලිගන්නා ආදරණිය පියෙක්...
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    :lol::lol: හරි හරි :lol: ආය කට හොල්ලන්නෙ නෑ. :lol: මේකට කට්ටිය වැඩිය එන්නේ නෑ බං. thread එකක් දාපන්කෝ නැගල යයි

    මේක අලුත් පොරක් පටන් ගත්තු එකක්නේ, ඔහොම තමයි, ටිකක් නමගිය එකෙක් පටන් ගත්තොත් කට්ටිය එයි... :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සතුරන් මැද කොටුවූ පිරිසක් සතුරන් රවටා නැවත මව් බිමට ගෙන ඒමට තනිවම යන වීරයෙක්.
    Tip - සත්‍ය සිදුවීමකි
     
    Last edited:
    :lol::lol: හරි හරි :lol: ආය කට හොල්ලන්නෙ නෑ. :lol: මේකට කට්ටිය වැඩිය එන්නේ නෑ බං. thread එකක් දාපන්කෝ නැගල යයි
    එල අයිඩියා එක. ත්‍රෙඩ් එකේ අයිතිකාරයාටම දාන්න කියමු..;)
    කෝ මු පේන්න නැහැනේ.. උ රෑට එනවා ඇත්තේ.. බකමුනනේ නම.. :lol::lol::lol:
     
    කොල්ලෝ දෙදෙනෙක් ඉන්නව ආතල් ජීවිත ගත කරන.. මුන් දෙන්නා ඉස්කෝලේ
    කෙල්ලෝ ඔක්කොගෙන්ම වගේ යාළුවෙලා කරගන්න ඕනි වැඩ ටික කරන
    අතාරිනවා. දවසක් මුන් දෙන්නට ඇහෙනවා කෙල්ලෝ වගයක් කතා වෙනවා
    චියර් ලීඩර්ස් ල වෙනුවෙන් පැවැත් වෙන වැඩමුලුවට කෙල්ලෝ 300ක් වොතර
    එනවා කියලා . ඉතින් මේ ඇම්ඩො දෙන්න ඒ වැඩමුළුවට යනවා. ඇති මේ ටික.
    ;);)
     

    L-Smoker

    Member
    කොල්ලෙක් ලව් කරලා කෙල්ලෙක්ව බැඳලා ගෙදර ගේනවා
    කෙල්ල කොල්ල යන කල් ඉඳලා ගෙදර ම්නිස්සු එක්ක අහවල් එක කරනවා
    මුලින් එකෙක් ඊට පස්සේ තව එකක් වගේ
    එක දවසක් මූ එද්දි අතටම අහු වෙනවා සීන් එක
    ඊට පස්සේ මූත් සෙට් වෙලා ගහනවා

    මේක වැලක් එහෙම නෙමේ
    සම්මාන බර ගානක් ගත්ත ෆිල්ම් එකක්:)
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පවුලේ සම්ප්‍රදායට හිරවූ තරුණියක්, සම්ප්‍රදාය කැඩිම නිසා ඇතිවන විරසකයක්, අත්වැරදීමකින් සිදුවන වෙනසක්, වැරැද්ද නිවැරදි කිරීමට මගක් සොයන දෙදෙනෙක්, අවසානයේ එකිනෙකා තේරුම් ගත් වඩාත් ශක්තිමත් බැඳීමක් සමග සියල්ල යථා තත්වයට.
    Tip - animation

    තාම උත්තරයක් නෑ :cool::cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එල අයිඩියා එක. ත්‍රෙඩ් එකේ අයිතිකාරයාටම දාන්න කියමු..;)
    කෝ මු පේන්න නැහැනේ.. උ රෑට එනවා ඇත්තේ.. බකමුනනේ නම.. :lol::lol::lol:

    ඔව් උගේ idea එක නේ අපි දාන එක හරි නෑ. උටම දාන්ඩ කියමු ;) දැන් නං 12 ට ලඟයි හැබැයි එන්ඩ ඕනේ වෙලාව :lol::lol:
     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    තම පියාගේ උපන්දිනය දවසේ අනතුරකින් තරුණියකගේ මතකය නැති වෙනවා.
    ඇයට තිබෙන්නේ අනතුර සිදු වූ දිනයේ පැය 24 තුල සිදු වූ දේ පිලිබද මතකයක් පමනයි.
    සෑම දිනකම ඇය පියාගේ උපන්දිනය සදහා සුදානම් වෙනවා.
    ඇගේ පෙම්වතා සහ පියා ඇයගේ මතකය නැවත ලබා දීමට දරනා උත්සාහය තමයි කතාවේ තියෙන්නේ....