හරිනේ... ඒ උනාට උඹත් එක්ක බැ බන්...

හරි හරි
ආය කට හොල්ලන්නෙ නෑ.
මේකට කට්ටිය වැඩිය එන්නේ නෑ බං. thread එකක් දාපන්කෝ නැගල යයිහරිනේ... ඒ උනාට උඹත් එක්ක බැ බන්...

හරි හරි
ආය කට හොල්ලන්නෙ නෑ.
මේකට කට්ටිය වැඩිය එන්නේ නෑ බං. thread එකක් දාපන්කෝ නැගල යයිනොකළ වරදකට සිරගතවන බිරිඳක්...
ඇයගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට වෙරදරන ආදරණිය සැමියෙක්...
හරි හරි
ආය කට හොල්ලන්නෙ නෑ.
මේකට කට්ටිය වැඩිය එන්නේ නෑ බං. thread එකක් දාපන්කෝ නැගල යයි
සතුරන් මැද කොටුවූ පිරිසක් සතුරන් රවටා නැවත මව් බිමට ගෙන ඒමට තනිවම යන වීරයෙක්.
Tip - සත්‍ය සිදුවීමකි
saving private ryan?


ඕකෙත් එහෙම එකක්ද දන්නේ නෑ. මම හිතුවේ වෙන එකක්. 
ඕකෙත් එහෙම එකක්ද දන්නේ නෑ. මම හිතුවේ වෙන එකක්.
![]()

හරි හරි
ආය කට හොල්ලන්නෙ නෑ.
මේකට කට්ටිය වැඩිය එන්නේ නෑ බං. thread එකක් දාපන්කෝ නැගල යයි







පවුලේ සම්ප්‍රදායට හිරවූ තරුණියක්, සම්ප්රදාය කැඩිම නිසා ඇතිවන විරසකයක්, අත්වැරදීමකින් සිදුවන වෙනසක්, වැරැද්ද නිවැරදි කිරීමට මගක් සොයන දෙදෙනෙක්, අවසානයේ එකිනෙකා තේරුම් ගත් වඩාත් ශක්තිමත් බැඳීමක් සමග සියල්ල යථා තත්වයට.
Tip - animation


එල අයිඩියා එක. ත්‍රෙඩ් එකේ අයිතිකාරයාටම දාන්න කියමු..
කෝ මු පේන්න නැහැනේ.. උ රෑට එනවා ඇත්තේ.. බකමුනනේ නම..
දැන් නං 12 ට ලඟයි හැබැයි එන්ඩ ඕනේ වෙලාව 
