☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අපෝ ඉස්සර ඉතිං පැල් බැදගෙන හිටියේ. ඒ කාලේ ලස්සන ගෑනු ලමයිනුත් හිටියනේ.. ;)

    ow issara kello kochara hitiyada.. bana1 :P malee bola gediya, olu, tuffey, nadee.. ammo list eka digai :D

    aiyandi moko wediya penna neththe?

    Teddyath oyawai akkiwai meh langadi mathak kara :)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    avatar1315_7.gif
    avatar1315_7.gif

    Spam spam spam:shocked::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    PM එකට රිප්ලයි නේද. අමතක උනා කියහන්කෝ ඉතින්. පොඩ්ඩක් හිටින් පත මාගලක් එව්වනේ හෙමීට කියවන්න ඕනේ. :(:(

    ඔය හොල්මනත් එක්ක කතා කරලා උඹට බෙහෙත් ගන්න අංගොඩ යන්න වෙයි... ඔන්න නොකිව්වයි කියන්න එපා.. :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::)
    ආ ,,,,ඔකද ප්‍රශ්නේ
    මේ වගේ ප්‍රශ්න මෙතන උන පලවෙනි එකත් නෙවෙයි අක්කේ
    අන්තිම එකත් නෙවෙයි.මමත් ඉස්සර මේකට අළුත් කාලේ (එළකිරි night club)ත්‍රෙඩ් එකේ
    ඔහොම ප්‍රශ්න ගොඩාක් ඇති උනා.මමත් කුණුහරප කියාගෙන රණ්ඩුවෙලා තියනවා.ඒත් අක්කේ ඉස්සර හිටපු අපේ යාළුවෝ හැමෝම තවම හොදින් ඉන්නවා.online ජිවිතයනේ අක්කේ හැම විදිහකම මිනිස්සු ඉන්නවා අපි ඉතිං සමබරව හිතන්න ඕනි.

    උඹට මළපැන්නම අපෝ මමත් දැකලා තියෙනවා වචන 10 ක් ගත්තොත් උඹේ 10 ම කුණුහරුප. ඒ උනාට උඹ කුණුහරුප කියලා තියෙන්නේ බොහෝම අඩුවෙන්. මළ පනින්නම ඕනේ ඒ ටික් අහගන්න මේකේ එකෙක්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සොහොන;19111934 said:
    සම්මානයක් දෙන්න ඕනේ බන් උබට දැන් එහෙම ක්‍රියාකාරිව ඉන්නේ උබ විතරයි :)

    මටත් වෙලාවක එහෙම වෙන්න හිතයි බන් :lol:

    සොහොන;19112027 said:
    වෙලාවකට මටත් හිතයි හොද දවසක මගේ මුණ දානවා මටත් මේ බොරුවෙන් ජිවත් වෙන එක මහා හිසට වදයක් වෙලාවක් බලලා දාන්න ඕනේ :cool:

    මල්ලි උඹ පඩ ශෝ දාන්නේ නැති නිසා සහ බොරු ටෝක් දෙන්නෙ නැති නිසා උඹට අවුලක් නෑ.. මම කාලයක් තිස්සෙ මේකේ දැක්ක අවංක ඩයල් එකක් උඹ.. :)

    මට එළකිරි එකේ හම්බ වෙච්ච මුල්ම යාලුවා තමයි බුවා අය්යා. කවදාවත් ලොකු සීන් නැති නිහතමානි ඩයල් එකක්. :yes:
    :)
    සහෝදරවරුනි ඇත්තමයි කියන්නේ
    මේ comment ටික දැකලා මගේ ඇස් වලට කදුලක් ඉන්නුවා
    ඔන්න ඔච්චරයි බන් මම මෙතනින් හම්බකරපුදේ ,,,මට ඒ හොදටෝම ඇති
    මගේ වැරදි නැත්තේ නැහැ ඇති අම්බානෙක
    ඒත් මම කැමති හැමෝම එක්ක හොදින් ඉන්න
    ඇත්ත සමාජයේත් මට යාළුවෝ ගොඩාක් ඉන්නේ ඒ නිසා වෙන්න ඇති ..
    බොහෝම ස්තුතියි ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනිවාර්යෙන් මචං. මේ මුළු එලකිරියෙන්ම මම පුද්ගලිකව කතා කරලා තියන්නේ ජීටී, කිඹූලා, රත්තරං, මැක්ස්බෝයි, නැකතා, සසා කියන අය එක්ක විතරයි.

    මටත් කතා කරහන්.මමනම් කතා කරලා තියෙන්නේ බඩා මාමට විතරයි
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ekathamay dakkada akke, meka hariyanne na:nerd::dull:
    Chathugen apith kotasak illagamu;)


    haha ekane :P

    ඒ කාලේ මම තර්ශිට හාර්ට්ස් දාලා මල පන්නනවා... :lol::lol:
    අක්ක දැන් මොකෝ කරන්නේ..? :)
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    PM එකට රිප්ලයි නේද. අමතක උනා කියහන්කෝ ඉතින්. පොඩ්ඩක් හිටින් පත මාගලක් එව්වනේ හෙමීට කියවන්න ඕනේ. :(:(

    ow ithin ubalata api pm ekak denmoth thama mathaka neththe :(
    hari hari himita kiyola heta dihata reply karanna malli awlak na ;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹට මළපැන්නම අපෝ මමත් දැකලා තියෙනවා වචන 10 ක් ගත්තොත් උඹේ 10 ම කුණුහරුප. ඒ උනාට උඹ කුණුහරුප කියලා තියෙන්නේ බොහෝම අඩුවෙන්. මළ පනින්නම ඕනේ ඒ ටික් අහගන්න මේකේ එකෙක්.
    :lol:
    අයියෝ ,,,මතක් කරන්න එපා බන් මල්ලී
    විලිලාජ්ජාවේ බැහැ ...
    මගේ තියන පට්ටම දුර්වලකමක් බන් ඕක
    දැන්නම් ටිකක් හදාගෙන ඉන්නේ ..
    ඇහැට පේන්න තියන ඇත්ත පෙන්නලා දීලා දීලා ඇතිවෙලා ඒත් තේරුම් ගන්නේ නැති උනහම
    නොදැනීම ඔළුවට යක්ෂයා ආරූඩ වෙනවා බන් :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow issara kello kochara hitiyada.. bana1 :P malee bola gediya, olu, tuffey, nadee.. ammo list eka digai :D

    aiyandi moko wediya penna neththe?

    Teddyath oyawai akkiwai meh langadi mathak kara :)

    අම්මෝ ඔව් පත ලිස්ට් එකක්.. දිග වැඩි නිසා මම ඒක කොට කරගත්තා එක්කෙනෙකුට... :lol::lol:
    ඕලු නම් FB එකේ ඉන්නවා. ටෆියට මක් වුනාද දන්නේ නෑ.. නදී බැන්ද කියලා ආරන්චි වුනා ඊට පස්සේ වෙච්ච දෙයක් දන්නේ නෑ..

    පහුගිය ටිකේ වැඩ ටිකක් වැඩි වුනා.. කියන්න මම වෙලාවක එන්නම් කියල හමබවෙලා යන්න.. :D
     
    Status
    Not open for further replies.