ah eka thama, meka pagawa gahala![]()
යකෝ අහිංසක අපිත් ජිවත් වෙන්න එපෙයි ..!
GT ඔය කිව්වට ගෙවන්නේ නෑ බන් හරියට ..!!
GT ඔය කිව්වට ගෙවන්නේ නෑ බන් හරියට ..!!
ah eka thama, meka pagawa gahala![]()
wali gananam kathaakaranna epaa ayye
ewa dakkama dan lajjath hithenava appa![]()


ekathamay dakkada akke, meka hariyanne naah eka thama, meka pagawa gahala![]()



haha ekaneඅපෝ ඉස්සර ඉතිං පැල් බැදගෙන හිටියේ. ඒ කාලේ ලස්සන ගෑනු ලමයිනුත් හිටියනේ..![]()

අපෝ ඉස්සර ඉතිං පැල් බැදගෙන හිටියේ. ඒ කාලේ ලස්සන ගෑනු ලමයිනුත් හිටියනේ..![]()
malee bola gediya, olu, tuffey, nadee.. ammo list eka digai 

PM එකට රිප්ලයි නේද. අමතක උනා කියහන්කෝ ඉතින්. පොඩ්ඩක් හිටින් පත මාගලක් එව්වනේ හෙමීට කියවන්න ඕනේ.![]()

ආ ,,,,ඔකද ප්‍රශ්නේ
මේ වගේ ප්‍රශ්න මෙතන උන පලවෙනි එකත් නෙවෙයි අක්කේ
අන්තිම එකත් නෙවෙයි.මමත් ඉස්සර මේකට අළුත් කාලේ (එළකිරි night club)ත්‍රෙඩ් එකේ
ඔහොම ප්‍රශ්න ගොඩාක් ඇති උනා.මමත් කුණුහරප කියාගෙන රණ්ඩුවෙලා තියනවා.ඒත් අක්කේ ඉස්සර හිටපු අපේ යාළුවෝ හැමෝම තවම හොදින් ඉන්නවා.online ජිවිතයනේ අක්කේ හැම විදිහකම මිනිස්සු ඉන්නවා අපි ඉතිං සමබරව හිතන්න ඕනි.
සොහොන;19111934 said:සම්මානයක් දෙන්න ඕනේ බන් උබට දැන් එහෙම ක්‍රියාකාරිව ඉන්නේ උබ විතරයි
මටත් වෙලාවක එහෙම වෙන්න හිතයි බන්![]()
සොහොන;19112027 said:වෙලාවකට මටත් හිතයි හොද දවසක මගේ මුණ දානවා මටත් මේ බොරුවෙන් ජිවත් වෙන එක මහා හිසට වදයක් වෙලාවක් බලලා දාන්න ඕනේ![]()
මල්ලි උඹ පඩ ශෝ දාන්නේ නැති නිසා සහ බොරු ටෝක් දෙන්නෙ නැති නිසා උඹට අවුලක් නෑ.. මම කාලයක් තිස්සෙ මේකේ දැක්ක අවංක ඩයල් එකක් උඹ..![]()
මට එළකිරි එකේ හම්බ වෙච්ච මුල්ම යාලුවා තමයි බුවා අය්යා. කවදාවත් ලොකු සීන් නැති නිහතමානි ඩයල් එකක්.

අනිවාර්යෙන් මචං. මේ මුළු එලකිරියෙන්ම මම පුද්ගලිකව කතා කරලා තියන්නේ ජීටී, කිඹූලා, රත්තරං, මැක්ස්බෝයි, නැකතා, සසා කියන අය එක්ක විතරයි.
ekathamay dakkada akke, meka hariyanne na
Chathugen apith kotasak illagamu
haha ekane![]()



Shaa hondaineඑලිසියම් නංගි තාම ට්‍රේනින්ග් වෙන්න ඇති එහෙනම්
මම ආසම පාට DarkOrchid


PM එකට රිප්ලයි නේද. අමතක උනා කියහන්කෝ ඉතින්. පොඩ්ඩක් හිටින් පත මාගලක් එව්වනේ හෙමීට කියවන්න ඕනේ.![]()
Kavi ayya e kaale hari honda ayya kenek ne
මම නම් වලි දැම්මෙම නෑ හැබැයි..



උඹට මළපැන්නම අපෝ මමත් දැකලා තියෙනවා වචන 10 ක් ගත්තොත් උඹේ 10 ම කුණුහරුප. ඒ උනාට උඹ කුණුහරුප කියලා තියෙන්නේ බොහෝම අඩුවෙන්. මළ පනින්නම ඕනේ ඒ ටික් අහගන්න මේකේ එකෙක්.


Shaa hondaine
Apith kamathima paata Dark Orchid thamay ayye![]()

යකෝ අහිංසක අපිත් ජිවත් වෙන්න එපෙයි ..!
GT ඔය කිව්වට ගෙවන්නේ නෑ බන් හරියට ..!!
oya hariyata wade karanne nethuwa ethi 
ow issara kello kochara hitiyada.. bana1malee bola gediya, olu, tuffey, nadee.. ammo list eka digai
aiyandi moko wediya penna neththe?
Teddyath oyawai akkiwai meh langadi mathak kara![]()


