☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඔය හොල්මනත් එක්ක කතා කරලා උඹට බෙහෙත් ගන්න අංගොඩ යන්න වෙයි... ඔන්න නොකිව්වයි කියන්න එපා.. :lol:

    ah den awrudu 9k thise oya mageth ekka katha kara ada wenakan wessata wath angoda giyada :dull::growl::growl: fala fala nakiya :growl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සොහොන;19112027 said:
    වෙලාවකට මටත් හිතයි හොද දවසක මගේ මුණ දානවා මටත් මේ බොරුවෙන් ජිවත් වෙන එක මහා හිසට වදයක් වෙලාවක් බලලා දාන්න ඕනේ :cool:
    :cool:
    එල බන්
    user name එකනම් වෙනස් කරන්න දෙන්නේ නැහැ gt අයියා
    අවතාර් එක ප්‍රශ්නයක් නැහැ ..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඒකනේ.. මේකේ නංගිලා මට කොච්චර ආදරෙන්ද හිටියේ ඒ කාලේ... :lol::lol:
    Ekane appa, api kochchara aadareiyda ape sudu ayyata :D;)
    ඒ කාලේ පිස්සු කාලෙනේ :lol::lol:

    මතක් කරා කියලා කියන්න.. :D

    kiyalaa wadak na eka gananam :lol:
    sure ayye kiyannam man :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    hahaha aiya !! :P :lol:
    tuffey akkith fb innawa, marry karane eyath. olu nam mage eke na.
    aiye neon white moko une? dewasmitha th marry karala... okoma eun bendala den... :D

    ela aiye man kiyanam... meh dec dihata enna harida :P ;)

    ආ එහෙමද.. ටෆියා මරු ෆිට් එක.. :)

    නියොන්ට මොකක් වුනාද දන්නේ නෑ.. මාත් එක්ක තරහ වෙන්නත් ඇති සමහරවිට මම කියපු දේවල් නිසා.. දේවස්මිතා කාලයක් කතා කරා මාත් එක්ක.. පස්සෙ එයත් අතුරුදහන් වුනා.. කරුමෙට උඹෙන් තමයි ගැලවිල්ලක් නැත්තේ... :lol::lol:

    මේ දෙසැම්බර් එනවනම් ඩබලමා අපේ ගෙදර වර.. ආවේ නැත්නම් ආපහු කතා නොකරට කමක් නෑ මාත් එක්ක.. :dull:
     

    thanujaka

    Well-known member
  • ah thanuwo !!!!
    den wediya penna na ne meyath :dull:

    එන්නේ නෑ වැඩිය..


    ආහ් මචං. වලි වලි දන්නේ නැද්ද ඉතින්.

    උඹටත් වෙන වැඩ නෑ වගේ මේකේ උන් එක්ක ලපන් ගහන්න යනවා...:angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :)
    සහෝදරවරුනි ඇත්තමයි කියන්නේ
    මේ comment ටික දැකලා මගේ ඇස් වලට කදුලක් ඉන්නුවා
    ඔන්න ඔච්චරයි බන් මම මෙතනින් හම්බකරපුදේ ,,,මට ඒ හොදටෝම ඇති
    මගේ වැරදි නැත්තේ නැහැ ඇති අම්බානෙක
    ඒත් මම කැමති හැමෝම එක්ක හොදින් ඉන්න
    ඇත්ත සමාජයේත් මට යාළුවෝ ගොඩාක් ඉන්නේ ඒ නිසා වෙන්න ඇති ..
    බොහෝම ස්තුතියි ...

    :lol::lol: උබට කදුළු ඉනුවේ දීපු සල්ලිවල තරමට හොද කියුනේ නැති නිසා නේ:lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඒ වීඩියෝ එක නැහැනේ මගේ ලඟ.. ලින්ක් එකක් නැද්ද ..? :D

    Oka methana daana kalin Paris poddigen anumathiya ganna one ayya:dull:

    @Paris akke moko kiyanne member video eka dammoth awlda:nerd::baffled:
     
    Status
    Not open for further replies.