Shaa hondaine
Apith kamathima paata Dark Orchid thamay ayye![]()

එල් නංගියා
ඔයාට බොහෝම ස්තුතියි මේ ත්රෙඩ් එක පෙන්නලා දුන්නාට
මම මෙච්චර කල් මේකේ ඉදලත් මම මේක දැක්කේ නැහැ
tom මගේ යාළුවෙක් ඒත් ඌ කිව්වෙත් නැහැ ...
Shaa hondaine
Apith kamathima paata Dark Orchid thamay ayye![]()

ඒ කාලේ මම තර්ශිට හාර්ට්ස් දාලා මල පන්නනවා...
අක්ක දැන් මොකෝ කරන්නේ..?![]()



GT aiya honda muniya harida.oya hariyata wade karanne nethuwa ethi
![]()

අපි ඉතින් තාම පොඩි ළමයි නේ 
මම මේ උඩින් පල්ලෙන් දැකපු පෝස්ට් බලලා කියන්නේ.. එලකිරියේ පෝස්ට් වලින් පුද්ගලයින්ව මනින්න යන්න එපා.. ඉතාම අහිංසක මිනිහෙක්ට මේකේ යකෙක් වගේ හැසිරෙන්නත් පුලුවන්.. සතෙක් වගේ කෙනෙක්ට සාන්තුවරයෙක් විදිහට හැසිරෙන්නත් පුලුවන්.. ඒත් අපිට ඒ මනුස්සයගේ පෞද්ගලික චරිතය වැඩක් නෑ නේද..? එලකිරියෙ හැසිරෙන විදිහ විතරයි නේද වැදගත් වෙන්නේ.. එලකිරියෙන් පිටත් සමබන්දකම් තියාගන්නවනම් ඉතිං ඒක වෙනම දෙයක්.. ඒත් මේ ඔන්ලයින් කතාබහ අනුව පුද්ගලයෝ මනින එක තේරුමක් නැති දෙයක්..
Oka thamai mama iye indan kiwwe..apita kenekge rassawa,salli, states Oya mukuth adala na..meke Api ekka hasirena widihai apita wadagath kiyala..


ඒ කාලේ මම තර්ශිට හාර්ට්ස් දාලා මල පන්නනවා...
අක්ක දැන් මොකෝ කරන්නේ..?![]()
ammoooo dakina thena peni uge

ඔය හොල්මනත් එක්ක කතා කරලා උඹට බෙහෙත් ගන්න අංගොඩ යන්න වෙයි... ඔන්න නොකිව්වයි කියන්න එපා..![]()



Kavi ayya e kaale hari honda ayya kenek ne![]()


අයි යකු තරහ යන්නේ නැත්තේ ..මෙතන මොකක් හරි කුමන්තරයක් තියනවා


![]()
Ayya kaatada hearts nodamme haa
Eyath ithin hondin innava ayye, eyey pereday mehe hitiye ada ude thamay aaye gedara giye aaye![]()



ow ithin ubalata api pm ekak denmoth thama mathaka neththe![]()
hari hari himita kiyola heta dihata reply karanna malli awlak na![]()


![]()
![]()
aiye oyata mathakada shaggy?ammoooo dakina thena peni uge
![]()
![]()
දැන් මොනවා කරනවද දන්නේ නෑ..අම්මෝ ඔව් පත ලිස්ට් එකක්.. දිග වැඩි නිසා මම ඒක කොට කරගත්තා එක්කෙනෙකුට...
ඕලු නම් FB එකේ ඉන්නවා. ටෆියට මක් වුනාද දන්නේ නෑ.. නදී බැන්ද කියලා ආරන්චි වුනා ඊට පස්සේ වෙච්ච දෙයක් දන්නේ නෑ..
පහුගිය ටිකේ වැඩ ටිකක් වැඩි වුනා.. කියන්න මම වෙලාවක එන්නම් කියල හමබවෙලා යන්න..![]()


Dakkinnath aasai appa akkilaawaඅම්මෝ ඔව් පත ලිස්ට් එකක්.. දිග වැඩි නිසා මම ඒක කොට කරගත්තා එක්කෙනෙකුට...
ඕලු නම් FB එකේ ඉන්නවා. ටෆියට මක් වුනාද දන්නේ නෑ.. නදී බැන්ද කියලා ආරන්චි වුනා ඊට පස්සේ වෙච්ච දෙයක් දන්නේ නෑ..
![]()



Ayyo owaa mokada ayye
එල් නංගියා
ඔයාට බොහෝම ස්තුතියි මේ ත්රෙඩ් එක පෙන්නලා දුන්නාට
මම මෙච්චර කල් මේකේ ඉදලත් මම මේක දැක්කේ නැහැ
tom මගේ යාළුවෙක් ඒත් ඌ කිව්වෙත් නැහැ ...
ඒකනේ.. මේකේ නංගිලා මට කොච්චර ආදරෙන්ද හිටියේ ඒ කාලේ...![]()
බුදුසරණයි අක්කේ ,,Mama yanawa kattiya..nuwan Malli, kaviya,Henry bro,sagee malli,sohona malli hamotama suba rathriyak..![]()
ඔව් අක්කේ ,,,කිවපු පොත්වලින් මාරෙට වැදුන පොතක් ,,,මොකද මන්දාOw Malli..kiywwa..eke movie ekakuth thiye neda?ara pakisthan minihekwa marry karala e miniha lamaya Aran pakistan giya kathawa neda?![]()
pinthure dakkama baya hithenawane..mekaa hena saddantha porak kiyala..ekai kawruwath part eka danne naththe..![]()



Neon ayya marry karaa akke
hahaha aiya !!![]()
![]()
tuffey akkith fb innawa, marry karane eyath. olu nam mage eke na.
aiye neon white moko une? dewasmitha th marry karala... okoma eun bendala den...
ela aiye man kiyanam... meh dec dihata enna harida![]()
![]()


අයියෝ ,,,මතක් කරන්න එපා බන් මල්ලී
විලිලාජ්ජාවේ බැහැ ...
මගේ තියන පට්ටම දුර්වලකමක් බන් ඕක
දැන්නම් ටිකක් හදාගෙන ඉන්නේ ..
ඇහැට පේන්න තියන ඇත්ත පෙන්නලා දීලා දීලා ඇතිවෙලා ඒත් තේරුම් ගන්නේ නැති උනහම
නොදැනීම ඔළුවට යක්ෂයා ආරූඩ වෙනවා බන්![]()

ඔව්වා ඔහොම තමයි බං.