Vega's first baby step

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ape wun vega ekka ochchara mala ai vega patan gatte dwase idan kiriye thread yanwa wunta banala
    fail wenna hari lankawe ekek mokak hari hadanawa kyla sathutu wenna barida
    ape salli kalaya neme ne
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    12096256_478751568962777_1317551061357734652_n.jpg
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඕක ඉවර වෙන පාටක් නෑ ඕයි.. දැන් අවුරුදු දෙකකටත් වැඩියිනේ..
    Ow ban poddak hemin thamay develop wenne. Mekath ekkama Chargers hadanawa danata lankawe EV charging station 100k hadanna agreement gahala thiyenawalu. Charger eka hadanne sampurnayen Lankawe 100% Sri Lankan.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    sports car ekak haduwa kiyala mona magulak karannada. production car ekak haduwanam iwarane. indian un ochchara automotive industry eke issarahata giye sports cars hadala nemei. un tata nano & alto wage ratata wadak thiyana wahana hadala.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඕක ඉවර වෙන පාටක් නෑ ඕයි.. දැන් අවුරුදු දෙකකටත් වැඩියිනේ..

    aurudu eka aulak na ban samhara super car research and development karanna ita wada sahena kalyanawa meke wada karaneth simitha pirisak ne eka nissa methathetawath apu eka loku deyak.:)
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තමන්ගේ මිනිහෙක් සාර්ථක වෙනකොට දැනෙන ඉරිසියාව නිසයි මේ වේගා කාර් එක ගැන අපහාසයෙන් කතා කරන්නේ ...එක ලංකාවේ මිනිසුන්ගේ හැටි .....කොහොමහරි මේ වැඩේ සාර්ථක වෙන්න කියලා මම නම් ප්‍රර්ථනා කරනවා ..රෝල්ස් රොයිස් , ලම්බෝගිනි ,ඇස්ටන් මාර්ටින් වගේ ලෝක ප්‍රසිද්ධ කාර් වල ආරම්භයත් මේ වගේ පොඩියට තමයි ....GI බට ගැන නොන්ඩියට කතා කරන අය පොඩ්ඩක් හොයලා බලන්න sport කාණ්ඩයේ ගොඩක් වාහන කොහොමද හදන්නේ කියලා ..GI බට වලින් කොහොමද අනතුරකදී මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්නේ කියලා ..
     
    Last edited: