Orphan (2009)
හරියට හරි.. පට්ට ෆිල්ම් එක..
Trailer එක බලද්දිත් ටිකක් බය හිතෙනව
Orphan (2009)
හරියට හරි.. පට්ට ෆිල්ම් එක..
Mulan?පවුලේ සම්ප්‍රදායට හිරවූ තරුණියක්, සම්ප්රදාය කැඩිම නිසා ඇතිවන විරසකයක්, අත්වැරදීමකින් සිදුවන වෙනසක්, වැරැද්ද නිවැරදි කිරීමට මගක් සොයන දෙදෙනෙක්, අවසානයේ එකිනෙකා තේරුම් ගත් වඩාත් ශක්තිමත් බැඳීමක් සමග සියල්ල යථා තත්වයට.
Tip - animation
සියල්ලන්ම විනාශකොට දුෂ්ට රාජ්‍යක් බිහිකිරීමට වෙර දරන දුෂ්ට පාලකයෙක්...
ඔහුගේ පාලනයට යටත් නොවන අභීත රණකාමියෙක් සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක සේනාව...
ඔච්චරයි කියන්නේ...
පවුලේ සම්ප්‍රදායට හිරවූ තරුණියක්, සම්ප්රදාය කැඩිම නිසා ඇතිවන විරසකයක්, අත්වැරදීමකින් සිදුවන වෙනසක්, වැරැද්ද නිවැරදි කිරීමට මගක් සොයන දෙදෙනෙක්, අවසානයේ එකිනෙකා තේරුම් ගත් වඩාත් ශක්තිමත් බැඳීමක් සමග සියල්ල යථා තත්වයට.
Tip - animation
Mulan?


එකත් මේකට ගැලපෙනවා තමා. 

50 First Datesතම පියාගේ උපන්දිනය දවසේ අනතුරකින් තරුණියකගේ මතකය නැති වෙනවා.
ඇයට තිබෙන්නේ අනතුර සිදු වූ දිනයේ පැය 24 තුල සිදු වූ දේ පිලිබද මතකයක් පමනයි.
සෑම දිනකම ඇය පියාගේ උපන්දිනය සදහා සුදානම් වෙනවා.
ඇගේ පෙම්වතා සහ පියා ඇයගේ මතකය නැවත ලබා දීමට දරනා උත්සාහය තමයි කතාවේ තියෙන්නේ....
එකත් මේකට ගැලපෙනවා තමා.
Tip - මේ "දෙන්නා" කියන්නේ කොල්ලයි කෙල්ලයි ජෝඩුවක් නෙවේ.
eth Brave thamay match eka Beeper kiwwa uththare 
Argoසතුරන් මැද කොටුවූ පිරිසක් සතුරන් රවටා නැවත මව් බිමට ගෙන ඒමට තනිවම යන වීරයෙක්.
Tip - සත්‍ය සිදුවීමකි
කොල්ලෙක් ලව් කරලා කෙල්ලෙක්ව බැඳලා ගෙදර ගේනවා
කෙල්ල කොල්ල යන කල් ඉඳලා ගෙදර ම්නිස්සු එක්ක අහවල් එක කරනවා
මුලින් එකෙක් ඊට පස්සේ තව එකක් වගේ
එක දවසක් මූ එද්දි අතටම අහු වෙනවා සීන් එක
ඊට පස්සේ මූත් සෙට් වෙලා ගහනවා
මේක වැලක් එහෙම නෙමේ
සම්මාන බර ගානක් ගත්ත ෆිල්ම් එකක්

පට්ට ෆිල්ම් සෙට් එකක්ම දැම්මා download ලිස්ට් එකට.
මේකෙන් තමයි හොයාගත්තේ..
cool keep it up


බකමුනෝ මේක අලුතෙන් එන එවුන්ට පෙන්නේ නෑ නේ බං. යටටම අදින්ඩ ඕනේ පෙන්ඩ. thread එකක් පටන් ගත්තොත් මොකෝ.![]()