෴♥ Guess The Film ♥෴

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පවුලේ සම්ප්‍රදායට හිරවූ තරුණියක්, සම්ප්‍රදාය කැඩිම නිසා ඇතිවන විරසකයක්, අත්වැරදීමකින් සිදුවන වෙනසක්, වැරැද්ද නිවැරදි කිරීමට මගක් සොයන දෙදෙනෙක්, අවසානයේ එකිනෙකා තේරුම් ගත් වඩාත් ශක්තිමත් බැඳීමක් සමග සියල්ල යථා තත්වයට.
    Tip - animation
    Mulan?
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සියල්ලන්ම විනාශකොට දුෂ්ට රාජ්‍යක් බිහිකිරීමට වෙර දරන දුෂ්ට පාලකයෙක්...
    ඔහුගේ පාලනයට යටත් නොවන අභීත රණකාමියෙක් සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක සේනාව...
    ඔච්චරයි කියන්නේ...

    ongback2?
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    පවුලේ සම්ප්‍රදායට හිරවූ තරුණියක්, සම්ප්‍රදාය කැඩිම නිසා ඇතිවන විරසකයක්, අත්වැරදීමකින් සිදුවන වෙනසක්, වැරැද්ද නිවැරදි කිරීමට මගක් සොයන දෙදෙනෙක්, අවසානයේ එකිනෙකා තේරුම් ගත් වඩාත් ශක්තිමත් බැඳීමක් සමග සියල්ල යථා තත්වයට.
    Tip - animation

    Brave :cool:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    තම පියාගේ උපන්දිනය දවසේ අනතුරකින් තරුණියකගේ මතකය නැති වෙනවා.
    ඇයට තිබෙන්නේ අනතුර සිදු වූ දිනයේ පැය 24 තුල සිදු වූ දේ පිලිබද මතකයක් පමනයි.
    සෑම දිනකම ඇය පියාගේ උපන්දිනය සදහා සුදානම් වෙනවා.
    ඇගේ පෙම්වතා සහ පියා ඇයගේ මතකය නැවත ලබා දීමට දරනා උත්සාහය තමයි කතාවේ තියෙන්නේ....
    50 First Dates
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :no::no::no: එකත් මේකට ගැලපෙනවා තමා. :):)

    Tip - මේ "දෙන්නා" කියන්නේ කොල්ලයි කෙල්ලයි ජෝඩුවක් නෙවේ.

    ekane ekath galapenava;) eth Brave thamay match eka Beeper kiwwa uththare :)
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    සතුරන් මැද කොටුවූ පිරිසක් සතුරන් රවටා නැවත මව් බිමට ගෙන ඒමට තනිවම යන වීරයෙක්.
    Tip - සත්‍ය සිදුවීමකි
    Argo
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කොල්ලෙක් ලව් කරලා කෙල්ලෙක්ව බැඳලා ගෙදර ගේනවා
    කෙල්ල කොල්ල යන කල් ඉඳලා ගෙදර ම්නිස්සු එක්ක අහවල් එක කරනවා
    මුලින් එකෙක් ඊට පස්සේ තව එකක් වගේ
    එක දවසක් මූ එද්දි අතටම අහු වෙනවා සීන් එක
    ඊට පස්සේ මූත් සෙට් වෙලා ගහනවා

    මේක වැලක් එහෙම නෙමේ
    සම්මාන බර ගානක් ගත්ත ෆිල්ම් එකක්:)

    :nerd:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    පට්ට ෆිල්ම් සෙට් එකක්ම දැම්මා download ලිස්ට් එකට.
    මේකෙන් තමයි හොයාගත්තේ.. :cool:
    cool keep it up
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඇත්තටම චිත්‍රපටිය ඇතුලේ ආදර කතාවක් ගලාගෙන යනවා වගේම චිත්‍රපටිය ඇතුලෙත් තව චිත්‍රපටියක තව චිත්‍රපටියක් ගලාගෙන යනවා

    tips
    Hindi , 2015
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පට්ට ෆිල්ම් සෙට් එකක්ම දැම්මා download ලිස්ට් එකට.
    මේකෙන් තමයි හොයාගත්තේ.. :cool:
    cool keep it up

    බකමුනෝ මේක අලුතෙන් එන එවුන්ට පෙන්නේ නෑ නේ බං. යටටම අදින්ඩ ඕනේ පෙන්ඩ. thread එකක් පටන් ගත්තොත් මොකෝ. ;)
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    දූෂිත නිලධාරීන්ට දඬුවම් දෙන සාමාන්‍ය පුද්ගලයෙක්. එයා දූෂිත නිලධාරීන්ගේ ලිස්ට්
    එකක් හදලා එකේ අංක එකේ ඉන්න කෙනාව සති පතා සිකුරාදාට ප්‍රසිද්ධියේ එල්ලලා
    මරනවා. කිසිම පොලිසියකට මෙයාව අල්ලගන්න තියා කොයි වගේද කියලවත්
    හොයාගන්න බැරි වෙනවා. :dull: