☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    12075032_503611093142033_8999053856485227002_n.jpg

    :);););)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:
    මුන් දෙන්නා ෆේක් කියලා විහිළු කරලාම
    දැන් මට හිටපුගමන් මුන් දෙන්නව පැටලෙනවා බන් මල්ලී :(

    :lol::lol: අපිත් නම් විහිළු කරනවා ඒක ඇත්ත කියලා හිතාගෙන ඉන්න උන් ඉන්නව කියලා අදයි දන්නේ. :lol:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    api ithin aiyata full respect ne neda Ely nangi ! :P
    man nam uba dakina thena deiyane kiyala wada dunna weddding eka kawadda aha aha aiya bandinakanma :lol:
    Aaye mokada Kavi ayya kiyanne ape loku ayyane akke:)
    Full respect!!


    pissu kelinna epa yodiye. oka gena katha karannawath epa methana..
    den meke inna eun sure na podakwath :dull: aparade eh kale oka heduwe lol
    Damme na PM dammo karo ayyata :)
    anna oyaage sindu tika yane, mata oka balankota ibema andenavane appa:sorry::dull:
    na na man andane na:(
     
    • Like
    Reactions: IveyStyle

    thanujaka

    Well-known member
  • අදත් ව'ජින් මොජිටෝ හැදුවේ නෑ කියපන්කෝ.. අද නම් වෙලාව තිබ්බා කොහෙද මේකට වෙලා හිටියා දන්නෙම නැතිව රෑ වෙලා.

    අර පෙති ගෙනාව උඹ කියපු...
    ලා තැඹිලි පාට පෙත්තක් නේ..
    එක උදේට ගැහුවම වැඩේ ගොඩ...:cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol: අනේ පල යකෝ යන්න මැරෙන්න වගේ හිටපු මට මොන රිලෝඩ් ද:lol:.
    :rofl:
    කොහේද යකොව් මැරෙන්න වැටිලා හිටියේ
    තෝ බීලා බීලා කෑල්ලගේ ගෙදර කියලා වෙන ගෙදරකට රිංගලා
    වෙන මිනිහෙකුගේ ගෑනියෙක් බදාගන්න හදලා ඒ ගෙදර මිනිස්සුන්ගෙන් ගුටි කාලා
    සෙන්සාල් එක ඉස්සරහා කානුවකනේ හිටියේ
    අපි පලිද සහෝ ඔව්වාට ...

    බණ්ඩාරවෙල ප්‍රශ්නයට පිළිතුරක් ලැබුනේ නැහැ :dull:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    උඹව වෙඩින් එකට ගෙන්න ගන්න බැරිවෙච්ච එක තමයි දුක.. :(

    :( :( :sorry: janith & perera thama baninawa unge ewata awe na kiyalath :(
    hari oyage lamayage ekata ennam :lol:

    මල්කවියට පොඩ්ඩක් මොන්ගල් මොකද කියලා මම කාලයක් තිස්සේ කල්පනා කලා අදයි වැඩේ තේරුනේ. :lol::lol::lol::lol:

    fala do yanna ! :dull::growl::growl:
     

    thanujaka

    Well-known member
  • එහෙම වුනොත් ඉතින් සමාජ රෝග තමයි. :baffled: :baffled:
    :dull:

    ehema karanna epa ithin.. digatama enna :D
    mun wali daganna widihata hadisiye wath naduwak wetunoth lawyer kenek epei :lol:

    අපෝ වට වැඩ නැත්තං හොදයි..

    නැහැ බන් ඩයලොග් නම්බර් එකින් ගත්තේ.

    ගිය මාසේ ඔප්පු සේරම තාම මේසේ උඩ යකෝ ඒ හින්ද දන්නේ නැති නම්බර් වලින් ගන්න ඒවා උස්සන්නේ නෑ..:dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol: අපිත් නම් විහිළු කරනවා ඒක ඇත්ත කියලා හිතාගෙන ඉන්න උන් ඉන්නව කියලා අදයි දන්නේ. :lol:
    :)
    අපි නොදන්නවා උනාට මෙතන ඉන්නවා මල්ලී අපි අතින් වෙන වැරදි හොයන්න
    අපි ලියන එව්වා පන්න පන්නා කියවන මානසික ලෙඩ්ඩු ටිකකුත්
     
    Status
    Not open for further replies.