api ithin aiyata full respect ne neda Ely nangi !![]()
man nam uba dakina thena deiyane kiyala wada dunna weddding eka kawadda aha aha aiya bandinakanma![]()
උඹව වෙඩින් එකට ගෙන්න ගන්න බැරිවෙච්ච එක තමයි දුක..

api ithin aiyata full respect ne neda Ely nangi !![]()
man nam uba dakina thena deiyane kiyala wada dunna weddding eka kawadda aha aha aiya bandinakanma![]()

ඔය වල්ගේ පාගගෙන බං. අර මම දැම්මේ පෝස්ට් එකක් ජේසන්ගේ PM එක මැක්ස් බෝයිට යවන්න ඕනේ කියලා. ඒ කිව්වේ අර බඩගිනි නම් වරෙන් ත්‍රෙඩ් එකේ සීන් එක.![]()

Oka man kiyanna gihilla kiwe na akkeah ehemada...
ithuru ubai mai witharada nangi list eke ? lol

ah Dinithiyath innavane 
කලුතර නෙමෙයි බං.. මොරටුවේ... එක බස් එකයි...![]()

මල්කවියට පොඩ්ඩක් මොන්ගල් මොකද කියලා මම කාලයක් තිස්සේ කල්පනා කලා අදයි වැඩේ තේරුනේ.![]()

උඹටත් වෙන වැඩ නෑ වගේ මේකේ උන් එක්ක ලපන් ගහන්න යනවා...![]()
එක්ස්පර්ට් මොනවා කරනවද දන්නේ නෑ..![]()

මල්කවියට පොඩ්ඩක් මොන්ගල් මොකද කියලා මම කාලයක් තිස්සේ කල්පනා කලා අදයි වැඩේ තේරුනේ.![]()

නුවා..
මොකෝ වෙන්නේ...![]()

කියෙව්වට අගක් මුලක් හොයාගන්න බෑනේ බං...![]()

Ridila™
Xibitz
djnick
RIDER89
සොහොන
sagee123
LittleCobra
Chathuranga1
උඹ මොරටුවේද.වෙලාවක එන්නම් උබලැයි පැත්තේ![]()
මගේ ගම් දැකටම මැද්දෙනෙ උඹ ඉන්නෙ... 
මෙතන දාන්න එපා.. මට ලින්ක් එකක් එවන්න...![]()

Ane thanujaka ayye, dannam oka gana ahanna epa plsඒ මොකද්ද ඒ වීඩියෝ එක..![]()

ඇඩෝව් ගයියා
මම උබ වගේ නැහැ හොදේ
උබට මතකද උබ ඩෙංගු හැදිලා hospital එකේ ඉන්නේ අමාරුයි කියලා ත්‍රෙඩ් එකක් දාන්න කියලා
වටේම ඉන්න උන්ට reload දැම්මා ,,
තව උබ බණ්ඩාරවෙල ඉන්නවෙලේ ,,,,ඒකත් කියන්නද

අනේ පල යකෝ යන්න මැරෙන්න වගේ හිටපු මට මොන රිලෝඩ් ද
.මම උබට කීප පාරක් කෝල් කළා. උබ අන්ස්ර් කලේ නැහැ හෙන ගහපිය

කලුතර නෙමෙයි බං.. මොරටුවේ... එක බස් එකයි...![]()
ඇඩෝව් ගයියා
මම උබ වගේ නැහැ හොදේ
උබට මතකද උබ ඩෙංගු හැදිලා hospital එකේ ඉන්නේ අමාරුයි කියලා ත්‍රෙඩ් එකක් දාන්න කියලා
වටේම ඉන්න උන්ට reload දැම්මා ,,
තව උබ බණ්ඩාරවෙල ඉන්නවෙලේ ,,,,ඒකත් කියන්නද

අඃ නඩු බලවන්න අගක් මුලක් අවශ්‍ය නෑනේ බං..![]()

Ane thanujaka ayye, dannam oka gana ahanna epa pls
Pase welaawaka paris akkigen illaganno![]()