☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සොහොන;19112616 said:
    picture.php

    Hayo sorry sohona malli oyaawa dake nane, Good night :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනේ පල යන්න මොන මැරෙන්නද. එහා පැත්තේ ටේබල් එක උඩ තිබ්බ බීම බෝතල් ගෝඩයි, පළතුරු සෙට් එකයි, ක්‍රීම් ක්‍රැකර්, චීස් මයිලෝ නිකන් මට හිතුනා මේක ඉස්පිරිතාලයක්ද සිල්ලර කඩයක්ද කියලා. නිකමට මිස්ගෙන් ඇහුවම කිව්වා අර patient බඩගිනි වෙලේට කන්න කියලා ගෙන්න ගත්තපුවා කියලත්. :lol::lol:


    :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :)
    exodus හෙවත් නික්මයාම
    තවම කියවන ගමන් ඉන්නේ පොත් හතරක් තියනවා
    ඊශ්‍රායල් දේශයේ උප්පත්තිය ගැන තියෙන්නේ අක්කේ
    යුදෙව්වන්ට ලෝකයෙන් වෙච්ච අසාධාරනකම් ගෙඩි පිටින්ම කියලා තියනවා
    අපි හිතාගෙන ඉන්නේ ජර්මනිය සහ හිට්ලර් පමණයි යුදෙව්වන්ට පීඩනය කරේ කියලා
    ඒත් ඒක එහෙම්පිටින්ම වැරදී...


    කඩ්ඩ පොතක්ද සමහර කඩ්ඩ පොත් නම් හරියට තේරෙන්නේ නැහැ බන්:( කඩ්ඩ පොලිෂ් මදි

    පොතක මහිම කියවලා තියනවද ??
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කඩ්ඩ පොතක්ද සමහර කඩ්ඩ පොත් නම් හරියට තේරෙන්නේ නැහැ බන්:( කඩ්ඩ පොලිෂ් මදි

    පොතක මහිම කියවලා තියනවද ??
    :yes:
    ඔව් ගයියා කියෙව්වා
    පට්ට නේද ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    මාත් පොත් ටිකක් ගත්තා බන්.එකයි තාම කියවන්න හම්බවුනේ.

    මොනාද ගත්ටුවා මම නම් සල්ලි දීල පොත් ගන්නේ නැහැ මාලාවත් කාගෙන් හරි ඉල්ලගෙන කියවනවා:lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked:
    එකොළහයි වෙලාව
    මමත් එහෙනම් ගොහින් එන්නම්
    සහෝදර සහෝදරියෝ හැමෝටම
    සුභ රාත්‍රියක්
    බුදුසරණයි!!!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :yes:
    ඔව් ගයියා කියෙව්වා
    පට්ට නේද ...

    ඔඑ එක හොදයි. සිරිල් සි පෙරේරා ගේ පොහ සාමන්යෙන් හොදයි මම ලගදි එක කියව්වේ. මාවතේ ගීතය තියනවා හම්බෙල එක නම් කලිනුත් කියවල තියනවා. ගෝර්කිගේ තියනවා ද ත්‍රි ( the three) කියල එඅක කියවපන් පට්ට්ට.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :shocked:
    එකොළහයි වෙලාව
    මමත් එහෙනම් ගොහින් එන්නම්
    සහෝදර සහෝදරියෝ හැමෝටම
    සුභ රාත්‍රියක්
    බුදුසරණයි!!!

    එල සහෝ සුරා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොනාද ගත්ටුවා මම නම් සල්ලි දීල පොත් ගන්නේ නැහැ මාලාවත් කාගෙන් හරි ඉල්ලගෙන කියවනවා:lol:
    :oo:
    නොදකින් විතරක් මෙච්චර සල්ලි තිබිලත් මුගේ කුනුකම
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොනාද ගත්ටුවා මම නම් සල්ලි දීල පොත් ගන්නේ නැහැ මාලාවත් කාගෙන් හරි ඉල්ලගෙන කියවනවා:lol:

    තෝ නම්:growl::growl:
    ආදරණීය ගුරුතුමනි
    අපරාධය සහ දඬුවම
    පෙරලූ නැවුම් පස
    වානේ පන්නරය ලැබූ හැටි
    කුරුසයේ ලූ යක්ශයා
    සැබෑ මිනිසෙකුගේ කතාවක්.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොනාද ගත්ටුවා මම නම් සල්ලි දීල පොත් ගන්නේ නැහැ මාලාවත් කාගෙන් හරි ඉල්ලගෙන කියවනවා:lol:

    dan ehema un na bn hoyannawath
    seramala rassa hoyanna duwanawa
    poth jiyawana un adui
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔඑ එක හොදයි. සිරිල් සි පෙරේරා ගේ පොහ සාමන්යෙන් හොදයි මම ලගදි එක කියව්වේ. මාවතේ ගීතය තියනවා හම්බෙල එක නම් කලිනුත් කියවල තියනවා. ගෝර්කිගේ තියනවා ද ත්‍රි ( the three) කියල එඅක කියවපන් පට්ට්ට.
    :)
    උබෙන් list එක වෙනම වෙලාවක ගන්න ඕනි
    මම දවසක කොටුව ගුණසේන එක පැත්තට එන්න උබට එන්න පුලුවන්ද
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තෝ නම්:growl::growl:
    ආදරණීය ගුරුතුමනි
    අපරාධය සහ දඬුවම
    පෙරලූ නැවුම් පස
    වානේ පන්නරය ලැබූ හැටි
    කුරුසයේ ලූ යක්ශයා
    සැබෑ මිනිසෙකුගේ කතාවක්.
    :cool:
    මේ ඔක්කෝම තියනවා ..
    උබ කිවෙව්වද මචෝ
    ජිවතුන් අතර
    වෘර්කයන් අතර නග්නව
    not without my daughter ..
     
    Status
    Not open for further replies.