gn, tc..
Man yanava ayye good night ehenam
Good night Nuwan ayye, Max ayye, thanujaka ayye, shaminda, King Cobra and Ridila malli![]()

අනේ පල යන්න මොන මැරෙන්නද. එහා පැත්තේ ටේබල් එක උඩ තිබ්බ බීම බෝතල් ගෝඩයි, පළතුරු සෙට් එකයි, ක්රීම් ක්රැකර්, චීස් මයිලෝ නිකන් මට හිතුනා මේක ඉස්පිරිතාලයක්ද සිල්ලර කඩයක්ද කියලා. නිකමට මිස්ගෙන් ඇහුවම කිව්වා අර patient බඩගිනි වෙලේට කන්න කියලා ගෙන්න ගත්තපුවා කියලත්.![]()

පොත් කිවෙව්වේ නැද්ද බන් ලගැදි අලුත් ඒවා මොනවාද ගත්තේ
Man yanava ayye good night ehenam
Good night Nuwan ayye, Max ayye, thanujaka ayye, shaminda, King Cobra and Ridila malli![]()

exodus හෙවත් නික්මයාම
තවම කියවන ගමන් ඉන්නේ පොත් හතරක් තියනවා
ඊශ්රායල් දේශයේ උප්පත්තිය ගැන තියෙන්නේ අක්කේ
යුදෙව්වන්ට ලෝකයෙන් වෙච්ච අසාධාරනකම් ගෙඩි පිටින්ම කියලා තියනවා
අපි හිතාගෙන ඉන්නේ ජර්මනිය සහ හිට්ලර් පමණයි යුදෙව්වන්ට පීඩනය කරේ කියලා
ඒත් ඒක එහෙම්පිටින්ම වැරදී...
කඩ්ඩ පොලිෂ් මදි
Man yanava ayye good night ehenam
Good night Nuwan ayye, Max ayye, thanujaka ayye, shaminda, King Cobra and Ridila malli![]()
කඩ්ඩ පොතක්ද සමහර කඩ්ඩ පොත් නම් හරියට තේරෙන්නේ නැහැ බන්කඩ්ඩ පොලිෂ් මදි
පොතක මහිම කියවලා තියනවද ??

කරදරයි බං..
ඒවා හොදයි ගෑණුන්ට..![]()

මාත් පොත් ටිකක් ගත්තා බන්.එකයි තාම කියවන්න හම්බවුනේ.

ඔව් ගයියා කියෙව්වා
පට්ට නේද ...
එකොළහයි වෙලාව
මමත් එහෙනම් ගොහින් එන්නම්
සහෝදර සහෝදරියෝ හැමෝටම
සුභ රාත්රියක්
බුදුසරණයි!!!
මොනාද ගත්ටුවා මම නම් සල්ලි දීල පොත් ගන්නේ නැහැ මාලාවත් කාගෙන් හරි ඉල්ලගෙන කියවනවා![]()

මොනාද ගත්ටුවා මම නම් සල්ලි දීල පොත් ගන්නේ නැහැ මාලාවත් කාගෙන් හරි ඉල්ලගෙන කියවනවා![]()

මොනාද ගත්ටුවා මම නම් සල්ලි දීල පොත් ගන්නේ නැහැ මාලාවත් කාගෙන් හරි ඉල්ලගෙන කියවනවා![]()
ඔඑ එක හොදයි. සිරිල් සි පෙරේරා ගේ පොහ සාමන්යෙන් හොදයි මම ලගදි එක කියව්වේ. මාවතේ ගීතය තියනවා හම්බෙල එක නම් කලිනුත් කියවල තියනවා. ගෝර්කිගේ තියනවා ද ත්රි ( the three) කියල එඅක කියවපන් පට්ට්ට.

එකොළහයි වෙලාව
මමත් එහෙනම් ගොහින් එන්නම්
සහෝදර සහෝදරියෝ හැමෝටම
සුභ රාත්රියක්
බුදුසරණයි!!!
තෝ නම්
ආදරණීය ගුරුතුමනි
අපරාධය සහ දඬුවම
පෙරලූ නැවුම් පස
වානේ පන්නරය ලැබූ හැටි
කුරුසයේ ලූ යක්ශයා
සැබෑ මිනිසෙකුගේ කතාවක්.

හුටා ..උබ කොයි වෙලේද බන් පාත් උනේ
සිරා දැක්කේ නෑ බන් ..!!
මම යනවා මචෝ ..ගුඩ් නයිට් වේවා