☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තෝ නම්:growl::growl:
    ආදරණීය ගුරුතුමනි
    අපරාධය සහ දඬුවම
    පෙරලූ නැවුම් පස
    වානේ පන්නරය ලැබූ හැටි
    කුරුසයේ ලූ යක්ශයා
    සැබෑ මිනිසෙකුගේ කතාවක්.
    මේක translate කරේ අපේ මාමා කෙනෙක්
    බලපන් සිරිල් කියලා ගොබිලෙක්ද ලියලා තියෙන්නේ කියලා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :):)
    11.gif

    thnx arakata ah
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    තෝ නම්:growl::growl:
    ආදරණීය ගුරුතුමනි
    අපරාධය සහ දඬුවම
    පෙරලූ නැවුම් පස
    වානේ පන්නරය ලැබූ හැටි
    කුරුසයේ ලූ යක්ශයා
    සැබෑ මිනිසෙකුගේ කතාවක්.

    කුරුසයේ ලු යක්ෂය කියවලා නැහැ

    පෙරළු නුම් පස 2ම ගත්ත්ද ?? මන් ගව එකක් තිබ්බ බන එක මම අපේ පැත්තේ ළමා පුස්තකාලයක් තිබ්බ එකට දුන්න, කපිතන්ගේ දියණියෝ බලපන්, වෘකයන් අතර නගනවා සමුගම්නිමු ගුල්සාරි එහෙඅ කියවල තියනවද ??
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :cool:
    මේ ඔක්කෝම තියනවා ..
    උබ කිවෙව්වද මචෝ
    ජිවතුන් අතර
    වෘර්කයන් අතර නග්නව
    not without my daughter ..

    නෑ බන්.මේ දවස් වල ප්‍රේත වත්තු,විමාන වත්තු කියවනවා.
    වෘකයන් අතර නග්නව පොත හෙන කම්මැලියි කියලා අහලා තියෙනවා.ඇත්තද බන්?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :)
    උබෙන් list එක වෙනම වෙලාවක ගන්න ඕනි
    මම දවසක කොටුව ගුණසේන එක පැත්තට එන්න උබට එන්න පුලුවන්ද

    එල සෙට් වෙමු :) මන් හිතන්නේ උබ කියවල ඇති ගොදජ්ක් පොත් මම කියවල තියනවට වැඩ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ බන්.මේ දවස් වල ප්‍රේත වත්තු,විමාන වත්තු කියවනවා.
    වෘකයන් අතර නග්නව පොත හෙන කම්මැලියි කියලා අහලා තියෙනවා.ඇත්තද බන්?
    :)
    එහෙම කියන්න බැහැ බන්
    එක එක්කෙනාට දැනෙන විදිහනේ
    පොඩි ඇක්ටිවු අඩු ගතියක් නම් තියනවා
    සත්‍ය කතානේ මචෝ ..මවාපෑම් නෙවෙයිනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නෑ බන්.මේ දවස් වල ප්‍රේත වත්තු,විමාන වත්තු කියවනවා.
    වෘකයන් අතර නග්නව පොත හෙන කම්මැලියි කියලා අහලා තියෙනවා.ඇත්තද බන්?

    පිස්සුද බන් එක ලස්සනම කතාවක්... නිදහස
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුරුසයේ ලු යක්ෂය කියවලා නැහැ

    පෙරළු නුම් පස 2ම ගත්ත්ද ?? මන් ගව එකක් තිබ්බ බන එක මම අපේ පැත්තේ ළමා පුස්තකාලයක් තිබ්බ එකට දුන්න, කපිතන්ගේ දියණියෝ බලපන්, වෘකයන් අතර නගනවා සමුගම්නිමු ගුල්සාරි එහෙඅ කියවල තියනවද ??

    පෙරලූ නැවුම් පස දෙකම ගත්තා.වානේ පන්නරය ලැබූ හැටි එකත් කොටස් දෙකකට තියෙන්නේ.මම අරන් තියෙන්නේ පළවෙනි කොටස විතරයි:baffled:.පෙරලූ නැවුම් පස දෙවනි කොටස ඕනිනම් දෙන්නම්.අනිත් පොත් නම් කියවලා නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නූලේ ඇක්ටිව් ඉන්න හැමෝටම ජයවේව..
    අපි කැපුන එහෙනං...
    සුභ රාත්‍රියක් කිව්වා..
    බුදුසරණයි...

    එල එල කොල්ල මම කෝල් එකෙක් දෙන්නම් සුරා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පෙරලූ නැවුම් පස දෙකම ගත්තා.වානේ පන්නරය ලැබූ හැටි එකත් කොටස් දෙකකට තියෙන්නේ.මම අරන් තියෙන්නේ පළවෙනි කොටස විතරයි:baffled:.පෙරලූ නැවුම් පස දෙවනි කොටස ඕනිනම් දෙන්නම්.අනිත් පොත් නම් කියවලා නෑ.

    වනේ පන්නරය ලබු හැටි තනි පොත මම කියවල තියෙන්නේ:) පරළු නුම් පස කියන්නේ විපවයෙන් පස්සේ රුසියාවේ මිනිසුන්ගේ හිතුපතුම් ගැන. පොදු දෙයකට නැබුරු කරගන්න බැරි කම අත්මර්තකමිත්වය සමාජයේ පැතිකඩ තමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :no:
    එහෙම කියන්න බැහැ බන්
    දෙන්නාම එක වගේ කියවලා ඇති

    ඖරුදු 4කින් විතර තමයි බන මේදවස් ටිකේ පොතක් කියෙව්වේ. කියබ්බ උනේ නැහැ බන් කාලයක් අනුත් පොතක් කාගෙන් හරි ඉල්ලගත්තොත් විතරයි
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    වනේ පන්නරය ලබු හැටි තනි පොත මම කියවල තියෙන්නේ:) පරළු නුම් පස කියන්නේ විපවයෙන් පස්සේ රුසියාවේ මිනිසුන්ගේ හිතුපතුම් ගැන. පොදු දෙයකට නැබුරු කරගන්න බැරි කම අත්මර්තකමිත්වය සමාජයේ පැතිකඩ තමයි
    The
    Diary of a Young Girl
    Book by Anne Frank කියවල තියේද ??;)
     
    Status
    Not open for further replies.