මේක translate කරේ අපේ මාමා කෙනෙක්තෝ නම්
ආදරණීය ගුරුතුමනි
අපරාධය සහ දඬුවම
පෙරලූ නැවුම් පස
වානේ පන්නරය ලැබූ හැටි
කුරුසයේ ලූ යක්ශයා
සැබෑ මිනිසෙකුගේ කතාවක්.
බලපන් සිරිල් කියලා ගොබිලෙක්ද ලියලා තියෙන්නේ කියලා
මේක translate කරේ අපේ මාමා කෙනෙක්තෝ නම්
ආදරණීය ගුරුතුමනි
අපරාධය සහ දඬුවම
පෙරලූ නැවුම් පස
වානේ පන්නරය ලැබූ හැටි
කුරුසයේ ලූ යක්ශයා
සැබෑ මිනිසෙකුගේ කතාවක්.
තෝ නම්
ආදරණීය ගුරුතුමනි
අපරාධය සහ දඬුවම
පෙරලූ නැවුම් පස
වානේ පන්නරය ලැබූ හැටි
කුරුසයේ ලූ යක්ශයා
සැබෑ මිනිසෙකුගේ කතාවක්.
එකොළහයි වෙලාව
මමත් එහෙනම් ගොහින් එන්නම්
සහෝදර සහෝදරියෝ හැමෝටම
සුභ රාත්‍රියක්
බුදුසරණයි!!!
මේ ඔක්කෝම තියනවා ..
උබ කිවෙව්වද මචෝ
ජිවතුන් අතර
වෘර්කයන් අතර නග්නව
not without my daughter ..
උබෙන් list එක වෙනම වෙලාවක ගන්න ඕනි
මම දවසක කොටුව ගුණසේන එක පැත්තට එන්න උබට එන්න පුලුවන්ද
මන් හිතන්නේ උබ කියවල ඇති ගොදජ්ක් පොත් මම කියවල තියනවට වැඩනෑ බන්.මේ දවස් වල ප්‍රේත වත්තු,විමාන වත්තු කියවනවා.
වෘකයන් අතර නග්නව පොත හෙන කම්මැලියි කියලා අහලා තියෙනවා.ඇත්තද බන්?

නෑ බන්.මේ දවස් වල ප්‍රේත වත්තු,විමාන වත්තු කියවනවා.
වෘකයන් අතර නග්නව පොත හෙන කම්මැලියි කියලා අහලා තියෙනවා.ඇත්තද බන්?
කුරුසයේ ලු යක්ෂය කියවලා නැහැ
පෙරළු නුම් පස 2ම ගත්ත්ද ?? මන් ගව එකක් තිබ්බ බන එක මම අපේ පැත්තේ ළමා පුස්තකාලයක් තිබ්බ එකට දුන්න, කපිතන්ගේ දියණියෝ බලපන්, වෘකයන් අතර නගනවා සමුගම්නිමු ගුල්සාරි එහෙඅ කියවල තියනවද ??
.පෙරලූ නැවුම් පස දෙවනි කොටස ඕනිනම් දෙන්නම්.අනිත් පොත් නම් කියවලා නෑ.නූලේ ඇක්ටිව් ඉන්න හැමෝටම ජයවේව..
අපි කැපුන එහෙනං...
සුභ රාත්‍රියක් කිව්වා..
බුදුසරණයි...
නූලේ ඇක්ටිව් ඉන්න හැමෝටම ජයවේව..
අපි කැපුන එහෙනං...
සුභ රාත්‍රියක් කිව්වා..
බුදුසරණයි...
නූලේ ඇක්ටිව් ඉන්න හැමෝටම ජයවේව..
අපි කැපුන එහෙනං...
සුභ රාත්‍රියක් කිව්වා..
බුදුසරණයි...
පෙරලූ නැවුම් පස දෙකම ගත්තා.වානේ පන්නරය ලැබූ හැටි එකත් කොටස් දෙකකට තියෙන්නේ.මම අරන් තියෙන්නේ පළවෙනි කොටස විතරයි.පෙරලූ නැවුම් පස දෙවනි කොටස ඕනිනම් දෙන්නම්.අනිත් පොත් නම් කියවලා නෑ.
පරළු නුම් පස කියන්නේ විපවයෙන් පස්සේ රුසියාවේ මිනිසුන්ගේ හිතුපතුම් ගැන. පොදු දෙයකට නැබුරු කරගන්න බැරි කම අත්මර්තකමිත්වය සමාජයේ පැතිකඩ තමයි
http://www.elakiri.com/forum/showthread.php?p=19112374#post19112374එල සෙට් වෙමුමන් හිතන්නේ උබ කියවල ඇති ගොදජ්ක් පොත් මම කියවල තියනවට වැඩ

එහෙම කියන්න බැහැ බන්
දෙන්නාම එක වගේ කියවලා ඇති
Theවනේ පන්නරය ලබු හැටි තනි පොත මම කියවල තියෙන්නේපරළු නුම් පස කියන්නේ විපවයෙන් පස්සේ රුසියාවේ මිනිසුන්ගේ හිතුපතුම් ගැන. පොදු දෙයකට නැබුරු කරගන්න බැරි කම අත්මර්තකමිත්වය සමාජයේ පැතිකඩ තමයි
නූලේ ඇක්ටිව් ඉන්න හැමෝටම ජයවේව..
අපි කැපුන එහෙනං...
සුභ රාත්‍රියක් කිව්වා..
බුදුසරණයි...
