෴♥ Guess The Film ♥෴

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    :lol::lol::lol: හරි ;);)

    thawa balapu hodama ewa dapan ethakota kalin balapu nathi ewa balanna puluwan kastiyata
    11.gif
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    දාලා විනාඩියක්වත් ගියේ නෑනේ.:lol:
    සිරා ෆිල්ම් එක කව්රු හරි බලලා නැත්තන් බලන්න

    oka baluwata passe kello gana baya hithuna bn :shocked:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ජීවිතයේ කිසිම දිනක තමා වැඩ කළ නිවසෙන් පිටතට ගොස් නොමැති,
    නිවස් හිමියා මිය යාමෙන් පසු වැඩ කළ නිවසේ විසීම අහිමි වන නිවසේ
    වැඩ කළ සේවකයෙක් සහ ඔහුව බුද්ධිමතෙක් ලෙස වරදවා වටහා ගනු
    ලබන ජනාධිපතිවරයෙක්.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    පුද්ගලයෙක් ඉන්නවා.. මෙයා ඉන්නේ අති සුඛෝපභෝගී සියළු පහසුකම් වලින් සමන්විත ‍ස්ථානයක.. හැබැයි කිසිම වෙලාවක මෙතනින් එළියට යන්න නම් දෙන්නේ නෑ එහි බලධාරීන්.. මේ ස්ථානයේ 1000ක 2000ක පිරිසක් විතර මේ විදිහට අති සුඛෝපභෝගී පහසුකම් ලබාදෙමින් රඳවාගෙන ඉන්නවා…මේ ස්ථානයේ බලධාරීන් ලොතරැයි ඇදීමක් මගින් තමයි මේතනින් එලියට යන පිරිස තෝරා ගන්නේ ඒත් මෙයා හොයාගන්නවා මේ කියන්නේ පට්ටපල් බොරුවක් මායවක් බව
    utthare kiyana kenata thagi mallak abans eken denawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුද්ගලයෙක් ඉන්නවා.. මෙයා ඉන්නේ අති සුඛෝපභෝගී සියළු පහසුකම් වලින් සමන්විත ‍ස්ථානයක.. හැබැයි කිසිම වෙලාවක මෙතනින් එළියට යන්න නම් දෙන්නේ නෑ එහි බලධාරීන්.. මේ ස්ථානයේ 1000ක 2000ක පිරිසක් විතර මේ විදිහට අති සුඛෝපභෝගී පහසුකම් ලබාදෙමින් රඳවාගෙන ඉන්නවා…මේ ස්ථානයේ බලධාරීන් ලොතරැයි ඇදීමක් මගින් තමයි මේතනින් එලියට යන පිරිස තෝරා ගන්නේ ඒත් මෙයා හොයාගන්නවා මේ කියන්නේ පට්ටපල් බොරුවක් මායවක් බව
    utthare kiyana kenata thagi mallak abans eken denawa

    The Island:baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ කතාව සෑහෙන ටැපලිලි සහිත එකක්. කතාව පටන් ගන්නෙ අවසානයෙන් :baffled: යාළුවො 5 දෙනෙක් හිරේදි සෙට් වෙනව ... මේ ගොල්ලො හිරෙන් නිදහස් වෙලා ඇවිල්ල සංවිධානය වෙලා යම්කිසි මංකොල්ලකෑම් ප්‍රමාණයක් සිද්ද කරනව. ඔහොම වැඩේ කරගෙන යනකොට මේ ගොල්ලන්ගෙ වැඩ නිසා නිසා පාඩු ලැබුව කෙනෙක් හරහා යම් රාජකාරියක් මොවුන් වෙත පැවරෙනවා.

    ඒ පුද්ගලයා තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන වැඩ කරන කෙනෙක්. ඔහුගෙන් එල්ල වෙන විවිධ බලපෑම් නිසා සහ ඔහුගේ නමින් පවතින යම් යම් කටකතා නිසා කවදාවත් දැකලාවත් නැති කෙනෙක් වෙනුවෙන් උනත් අවසානයේ ඒ වැඩේ කර දෙන්න මේ යාලුවෝ පස් දෙනා එකග වෙනවා. මෙලෙස අකමැත්තෙන් හෝ එයට සම්බන්ධ වෙන මොවුන්ට අවසානයේ හිමි වන්නේ මරණයයි. නමුත් එක් අයෙක් ඉන් බේරෙනවා. ඔහු පොලීසියට සිදුවූ දේ පවසන සිදුවීම හරහා මුලු චිත්‍රපටියම පෙළ ගැසී තියෙනවා.
     
    meka nam boruwak:lol: