ලොකයෙ හොඳම බැංකු මංකොල්ලය.බැංකුව මංකොල්ලකා සල්ලි ටික පටවා ගැනිමෙන් පසුව ඔහු විසින් ඔහුගෙ අත්උදව්කරුවන් සියල්ලම මරා දමයි. හැම විටම තනියෙන් කටයුතු කරන මොහු ව ඇල්ලිම සැමවිටම අභියෝගයකි.
මොහුව ඇල්ලීමට පුළුවන් වෙයිද? ඒ කාටද?![]()

Batman & Jokerda![]()

The Italian Job newei madadi nam e wagepatta film eka mekath

ලොකයෙ හොඳම බැංකු මංකොල්ලය.බැංකුව මංකොල්ලකා සල්ලි ටික පටවා ගැනිමෙන් පසුව ඔහු විසින් ඔහුගෙ අත්උදව්කරුවන් සියල්ලම මරා දමයි. හැම විටම තනියෙන් කටයුතු කරන මොහු ව ඇල්ලිම සැමවිටම අභියෝගයකි.
මොහුව ඇල්ලීමට පුළුවන් වෙයිද? ඒ කාටද?![]()
දැන්නම් මට සිරාවටම මල පනිනවා ප්රසාද්
ඔව් බන්
The Dark Knight![]()

නැවක් ඇතුලේ කෙල්ලෙක් හෙළුවෙන් ඉන්න චිත්රයක් අඳිනවා

loke tiyena lesima prashneTitanic ne![]()
loke tiyena lesima prashne
Titanic ne![]()
kammali ban 
අඩෝ Titanic එකෙත් ඔය වගේ සීන් එකක් බන් වෙන්නේ
බලමු දන්නා උන් කියයි නම

හැම හොර පණිවිඩයක්ම, හැමදාම ක්ෂණිකව කඩන්න පුළුවන් උපකරණයක් හදනෝ

araka ban ... Gay movie eka neda
The Imitation Game
imitation game

සිරකරුවන් රැගත් ගුවන් යානාව කඩන් වැටෙනව ... එක සිරකරුවෙක් පැනගන්නව