෴♥ Guess The Film ♥෴

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ලොකයෙ හොඳම බැංකු මංකොල්ලය.බැංකුව මංකොල්ලකා සල්ලි ටික පටවා ගැනිමෙන් පසුව ඔහු විසින් ඔහුගෙ අත්උදව්කරුවන් සියල්ලම මරා දමයි. හැම විටම තනියෙන් කටයුතු කරන මොහු ව ඇල්ලිම සැමවිටම අභියෝගයකි.
    මොහුව ඇල්ලීමට පුළුවන් වෙයිද? ඒ කාටද?
    :P
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    නැවක් ඇතුලේ කෙල්ලෙක් හෙළුවෙන් ඉන්න චිත්‍රයක් අඳිනවා :dull:
     
    Batman & Jokerda :nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol:
    The Italian Job newei madadi nam e wage:baffled:patta film eka mekath:)

    Italian Job newei ... ekath hondai thamai :)

    ලොකයෙ හොඳම බැංකු මංකොල්ලය.බැංකුව මංකොල්ලකා සල්ලි ටික පටවා ගැනිමෙන් පසුව ඔහු විසින් ඔහුගෙ අත්උදව්කරුවන් සියල්ලම මරා දමයි. හැම විටම තනියෙන් කටයුතු කරන මොහු ව ඇල්ලිම සැමවිටම අභියෝගයකි.
    මොහුව ඇල්ලීමට පුළුවන් වෙයිද? ඒ කාටද?
    :P

    The Dark Night
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    නැවක් ඇතුලේ කෙල්ලෙක් හෙළුවෙන් ඉන්න චිත්‍රයක් අඳිනවා :dull:

    අඩෝ Titanic එකෙත් ඔය වගේ සීන් එකක් බන් වෙන්නේ :baffled:
    බලමු දන්නා උන් කියයි නම
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    හැම හොර පණිවිඩයක්ම, හැමදාම ක්ෂණිකව කඩන්න පුළුවන් උපකරණයක් හදනෝ :nerd:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Assassin කෙනෙක් ලොක්කෙක්ට වැඩ කරලා කරලා එපා වෙලා අයින් වෙලා යනවා, යනකොට මරන්න හදනවා ඒ Assassinව, ඌ බේරෙනවා. බේරිලා ලොක්කගේ plans ඔක්කම විනාස කරලා මරල දානෝ :dull::dull::dull: