Assassin කෙනෙක් ලොක්කෙක්ට වැඩ කරලා කරලා එපා වෙලා අයින් වෙලා යනවා, යනකොට මරන්න හදනවා ඒ Assassinව, ඌ බේරෙනවා. බේරිලා ලොක්කගේ plans ඔක්කම විනාස කරලා මරල දානෝ

boru kyanna one na google kala ban

.. balapan eka .. wesley snipes inna honda movie ekak.. balapan eka .. wesley snipes inna honda movie ekak

මේ කතාව සෑහෙන ටැපලිලි සහිත එකක්. කතාව පටන් ගන්නෙ අවසානයෙන්යාළුවො 5 දෙනෙක් හිරේදි සෙට් වෙනව ... මේ ගොල්ලො හිරෙන් නිදහස් වෙලා ඇවිල්ල සංවිධානය වෙලා යම්කිසි මංකොල්ලකෑම් ප්‍රමාණයක් සිද්ද කරනව. ඔහොම වැඩේ කරගෙන යනකොට මේ ගොල්ලන්ගෙ වැඩ නිසා නිසා පාඩු ලැබුව කෙනෙක් හරහා යම් රාජකාරියක් මොවුන් වෙත පැවරෙනවා.
ඒ පුද්ගලයා තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන වැඩ කරන කෙනෙක්. ඔහුගෙන් එල්ල වෙන විවිධ බලපෑම් නිසා සහ ඔහුගේ නමින් පවතින යම් යම් කටකතා නිසා කවදාවත් දැකලාවත් නැති කෙනෙක් වෙනුවෙන් උනත් අවසානයේ ඒ වැඩේ කර දෙන්න මේ යාලුවෝ පස් දෙනා එකග වෙනවා. මෙලෙස අකමැත්තෙන් හෝ එයට සම්බන්ධ වෙන මොවුන්ට අවසානයේ හිමි වන්නේ මරණයයි. නමුත් එක් අයෙක් ඉන් බේරෙනවා. ඔහු පොලීසියට සිදුවූ දේ පවසන සිදුවීම හරහා මුලු චිත්‍රපටියම පෙළ ගැසී තියෙනවා.
Alut film 1k me langadi awe
onna tawa udawwa

Alut film 1k me langadi awe
onna tawa udawwa

Usual Suspects
![]()
uge ballawa maranawada![]()








Assassin කෙනෙක් ලොක්කෙක්ට වැඩ කරලා කරලා එපා වෙලා අයින් වෙලා යනවා, යනකොට මරන්න හදනවා ඒ Assassinව, ඌ බේරෙනවා. බේරිලා ලොක්කගේ plans ඔක්කම විනාස කරලා මරල දානෝ
no idea ... The Assassin (2015)![]()












John Wick
![]()


ww2Assassin කෙනෙක් ලොක්කෙක්ට වැඩ කරලා කරලා එපා වෙලා අයින් වෙලා යනවා, යනකොට මරන්න හදනවා ඒ Assassinව, ඌ බේරෙනවා. බේරිලා ලොක්කගේ plans ඔක්කම විනාස කරලා මරල දානෝ