Sinduwen Sinduwa II

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,163
    113
    斯里蘭卡
    සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන්
    ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
    ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
    එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විකසිත පැතුමන් ඔබෙ ලයේ
    සෙනෙහස මීවිත පිරී
    එනමුදු අදමෙන් මගේ ලොවේ
    දැල්වුනු පහනද නිවී
    මා මත් වීලා...

     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා
    නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා
    පෙනෙන නොපෙනෙන මතක අතරේ
    හිතට හුරු නැති තනිකමක් දැනුණා
    තනිකමක් දැනුණා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නින්ද නෙන රාත්‍රියේ
    මේ පාලු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යන්න එපා ඉන්න නඟේ
    තරහා මොටද හදේ
    නිතඹ සලන සලන
    රූ සිරි යුත් නුඹේ වරුණේ
    මල් මදහස රැඳුනු මුවේ
    නුඹේ සුව දැනුනු රැයේ
    සිත සරසා සනහා
    ඇයි මගේ සඳ...

    "ය" වලින් ඉවර කරන්න එපා සිංදු නෑ:eek:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දඟපාන සමනල්ලු රෑනට වෙලා
    සරදම් සිනා මට හෙලා
    ඔය පාන බොරු මායමෙන් රැවටිලා
    සිත ආදරෙන් සැලෙනවා
    යනපාර හැමදාම මඟ අහුරලා
    මනමාලකම් පානවා
    මොනවාට එනවාද ලන් ලන් වෙලා
    ම........
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යෑයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    යලි ඒවී යෑයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
    සිත පුරා ආදරේ කරන්නට මට කවුරුත්...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තිරය ඇරෙනවා තිරය වැහෙනවා
    ඔල්වරසන් හඩ පැතිරෙනවා
    සඳලුතලෙන් බැස මානවිකාවන්
    තාලෙට ඉඟසුඟ නටවනවා
    තිරය ඇරෙනවා තිරය වැහෙනවා
    ඔල්වරසන් හඩ පැ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පැහැසර අරුණක ඉරමල පිපුනාවේ
    යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ
    හිමිදිරියේ සීතල හීනෙක දැවටීවත්
    පරවි පියාපත් ඇසු...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සන්සුන් සිත හරිම සන්සුන්
    ආදර සිතුවිලි සිරවෙලා
    ඔබ හා මා අද තනිවී
    කවි සිත්තෙන් පෑරිලා
    සන්සුන් සිත හරිම සන්සුන්
    ආදර සිතුවිලි සිරවෙලා
    ඔබ හා මා අද තනිවී
    කවි සිත්තෙන් පෑරිලා

    ලංවෙලා මට කියන්න දෙනවද
    ලොවට හොරෙන් මං ආ.....



    කාලෙකින් අහන්නේ මේක :love::)

     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මල් මදහාස පීදෙනා
    නිල් නෙතු ඈගේ වාසනා
    සෙනෙහස පෑවා ළංවීලා
    දුටුවම දෑස පෑ සිනා
    හද රැඳි සෝක වේදනා
    සැනෙකින් යාවී හැංගීලා

    ඇය මගේ ජී......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිදුකින් ඉනු මැන මට වැඩ තව
    මගේ පනත් අරගෙන ඔයා
    "ය" වලින් ඉවර කරන්න එපා සිංදු නෑ. මැදින් නවත්තන්න:rolleyes:

    යොවුන් සිහින ලෝකේ
    සොවින් ඇයි තැවෙන්නේ
    මා හා සිනාසෙන්න ගීයක් ගයා
    ළං වී බැඳී ඉන්න මා හා...
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හිතුවක්කාරයි හිතනම්
    නවතින්නෙ නෑ හැගුමන්
    මට නොදැනි නෙත් යුග
    මගෙ පියවෙනවා
    තනියහනෙ සැතපෙම්ද මා
    ඔබ එන්න තව කල් නොදා

    කදුරැල්ලෙ ගෑවිලා
    සුලගක් වී එනවා
    සුවදත් අරගෙන නුබගෙ
    ම..........


    :love::love: