Posted by Roksalana Suum cuique - Êàæäîìó ñâî¸
R RockSallana Member Oct 5, 2015 3 0 0 Russia Oct 12, 2015 #1,341 Posted by Roksalana Suum cuique - Êàæäîìó ñâî¸
1118lakmalkumara Well-known member May 21, 2009 30,472 3,165 113 斯里蘭卡 Oct 12, 2015 #1,342 සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ
සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 12, 2015 #1,343 game kopi kade denna depaththe dan adinne gataw
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 12, 2015 #1,344 විකසිත පැතුමන් ඔබෙ ලයේ සෙනෙහස මීවිත පිරී එනමුදු අදමෙන් මගේ ලොවේ දැල්වුනු පහනද නිවී මා මත් වීලා...
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 12, 2015 #1,345 lassanai balanna oyage mal sina pun sadak
D@sun Well-known member Oct 25, 2011 7,652 662 113 Somewhere I Belong ... ! Oct 12, 2015 #1,346 කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා පෙනෙන නොපෙනෙන මතක අතරේ හිතට හුරු නැති තනිකමක් දැනුණා තනිකමක් දැනුණා
කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා පෙනෙන නොපෙනෙන මතක අතරේ හිතට හුරු නැති තනිකමක් දැනුණා තනිකමක් දැනුණා
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Oct 12, 2015 #1,347 නින්ද නෙන රාත්රියේ මේ පාලු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 12, 2015 #1,348 යන්න එපා ඉන්න නඟේ තරහා මොටද හදේ නිතඹ සලන සලන රූ සිරි යුත් නුඹේ වරුණේ මල් මදහස රැඳුනු මුවේ නුඹේ සුව දැනුනු රැයේ සිත සරසා සනහා ඇයි මගේ සඳ... "ය" වලින් ඉවර කරන්න එපා සිංදු නෑ
යන්න එපා ඉන්න නඟේ තරහා මොටද හදේ නිතඹ සලන සලන රූ සිරි යුත් නුඹේ වරුණේ මල් මදහස රැඳුනු මුවේ නුඹේ සුව දැනුනු රැයේ සිත සරසා සනහා ඇයි මගේ සඳ... "ය" වලින් ඉවර කරන්න එපා සිංදු නෑ
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 12, 2015 #1,349 දඟපාන සමනල්ලු රෑනට වෙලා සරදම් සිනා මට හෙලා ඔය පාන බොරු මායමෙන් රැවටිලා සිත ආදරෙන් සැලෙනවා යනපාර හැමදාම මඟ අහුරලා මනමාලකම් පානවා මොනවාට එනවාද ලන් ලන් වෙලා ම........
දඟපාන සමනල්ලු රෑනට වෙලා සරදම් සිනා මට හෙලා ඔය පාන බොරු මායමෙන් රැවටිලා සිත ආදරෙන් සැලෙනවා යනපාර හැමදාම මඟ අහුරලා මනමාලකම් පානවා මොනවාට එනවාද ලන් ලන් වෙලා ම........
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 12, 2015 #1,350 මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ඔබ එපා යෑයි මට සිතුනත් එපා වෙන්නේ නෑ යලි ඒවී යෑයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ සිත පුරා ආදරේ කරන්නට මට කවුරුත්...
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ඔබ එපා යෑයි මට සිතුනත් එපා වෙන්නේ නෑ යලි ඒවී යෑයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ සිත පුරා ආදරේ කරන්නට මට කවුරුත්...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 12, 2015 #1,351 තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වරසන් හඩ පැතිරෙනවා සඳලුතලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟසුඟ නටවනවා තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වරසන් හඩ පැ......
තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වරසන් හඩ පැතිරෙනවා සඳලුතලෙන් බැස මානවිකාවන් තාලෙට ඉඟසුඟ නටවනවා තිරය ඇරෙනවා තිරය වැහෙනවා ඔල්වරසන් හඩ පැ......
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 12, 2015 #1,352 පැහැසර අරුණක ඉරමල පිපුනාවේ යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ හිමිදිරියේ සීතල හීනෙක දැවටීවත් පරවි පියාපත් ඇසු...
පැහැසර අරුණක ඉරමල පිපුනාවේ යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ හිමිදිරියේ සීතල හීනෙක දැවටීවත් පරවි පියාපත් ඇසු...
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 12, 2015 #1,353 සන්සුන් සිත හරිම සන්සුන් ආදර සිතුවිලි සිරවෙලා ඔබ හා මා අද තනිවී කවි සිත්තෙන් පෑරිලා සන්සුන් සිත හරිම සන්සුන් ආදර සිතුවිලි සිරවෙලා ඔබ හා මා අද තනිවී කවි සිත්තෙන් පෑරිලා ලංවෙලා මට කියන්න දෙනවද ලොවට හොරෙන් මං ආ..... කාලෙකින් අහන්නේ මේක
සන්සුන් සිත හරිම සන්සුන් ආදර සිතුවිලි සිරවෙලා ඔබ හා මා අද තනිවී කවි සිත්තෙන් පෑරිලා සන්සුන් සිත හරිම සන්සුන් ආදර සිතුවිලි සිරවෙලා ඔබ හා මා අද තනිවී කවි සිත්තෙන් පෑරිලා ලංවෙලා මට කියන්න දෙනවද ලොවට හොරෙන් මං ආ..... කාලෙකින් අහන්නේ මේක
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 12, 2015 #1,354 alawanthiyak wennata hithuwa paluwen kimada thawa ma
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 12, 2015 #1,355 මල් මදහාස පීදෙනා නිල් නෙතු ඈගේ වාසනා සෙනෙහස පෑවා ළංවීලා දුටුවම දෑස පෑ සිනා හද රැඳි සෝක වේදනා සැනෙකින් යාවී හැංගීලා ඇය මගේ ජී......
මල් මදහාස පීදෙනා නිල් නෙතු ඈගේ වාසනා සෙනෙහස පෑවා ළංවීලා දුටුවම දෑස පෑ සිනා හද රැඳි සෝක වේදනා සැනෙකින් යාවී හැංගීලා ඇය මගේ ජී......
sdlrs6 Well-known member Feb 20, 2008 30,449 921 113 34 In the Sky Oct 13, 2015 #1,356 jale gabura muuda danne na wule gabura oruwa danne na
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Oct 13, 2015 #1,357 නිදුකින් ඉනු මැන මට වැඩ තව මගේ පනත් අරගෙන ඔයා
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 13, 2015 #1,358 djnick said: නිදුකින් ඉනු මැන මට වැඩ තව මගේ පනත් අරගෙන ඔයා Click to expand... "ය" වලින් ඉවර කරන්න එපා සිංදු නෑ. මැදින් නවත්තන්න යොවුන් සිහින ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා...http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
djnick said: නිදුකින් ඉනු මැන මට වැඩ තව මගේ පනත් අරගෙන ඔයා Click to expand... "ය" වලින් ඉවර කරන්න එපා සිංදු නෑ. මැදින් නවත්තන්න යොවුන් සිහින ලෝකේ සොවින් ඇයි තැවෙන්නේ මා හා සිනාසෙන්න ගීයක් ගයා ළං වී බැඳී ඉන්න මා හා...http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Oct 13, 2015 #1,359 හිතුවක්කාරයි හිතනම් නවතින්නෙ නෑ හැගුමන් මට නොදැනි නෙත් යුග මගෙ පියවෙනවා තනියහනෙ සැතපෙම්ද මා ඔබ එන්න තව කල් නොදා කදුරැල්ලෙ ගෑවිලා සුලගක් වී එනවා සුවදත් අරගෙන නුබගෙ ම..........
හිතුවක්කාරයි හිතනම් නවතින්නෙ නෑ හැගුමන් මට නොදැනි නෙත් යුග මගෙ පියවෙනවා තනියහනෙ සැතපෙම්ද මා ඔබ එන්න තව කල් නොදා කදුරැල්ලෙ ගෑවිලා සුලගක් වී එනවා සුවදත් අරගෙන නුබගෙ ම..........
ashmi Member Dec 21, 2011 19,209 742 0 Oct 13, 2015 #1,360 Mage kandulu wal.. Obata sina ral.. Mage susum wal.. Obata pawan ral..