okkoma kiyawala tiyanawa jangiye choo karana kaaleතෝ නම්
ආදරණීය ගුරුතුමනි
අපරාධය සහ දඬුවම
පෙරලූ නැවුම් පස
වානේ පන්නරය ලැබූ හැටි
කුරුසයේ ලූ යක්ශයා
සැබෑ මිනිසෙකුගේ කතාවක්.

ada reta aniwa defa test ekak oone hariya!තෝ මොකෑ මෙහේ කරන්නේ වර අරහේ

ada reta aniwa defa test ekak oone hariya!![]()

ඔක්කොම කරන තරමක් බලු වැඩ කරලා මෙතන සුදනා වෙන්න හදනවා හොටු පෙරාගෙන අඬ අඬා. උඩින් රහත් උනා වගේ ත්‍රෙඩ් දාගෙන යටින් ගින්දර ගෙනියනවා. ඔව්වට කියන්න තියෙන්නේ "ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා කොට" කියලා තමයි බං.
කොහෙන් හරි කඩා පාත් වෙනවා නේද වැරැද්දක් හොයාගෙන. පරයා..![]()
![]()
![]()



හායි මෙයාලා.. මම අලුතින් එලකිරි එකට ආවේ..


ආහ් මල්කවි බොස්.....අපොයි.. වෙලාවට මම ඊයේ කලින් ගියේ.. ආපහු කචල් එකක් ගිහිල්ලා වගේ..

මම ළිං කපන් ඉන්නේ stand by. අවස්තාවක් ආපු ගමන් තල්ලු කරන්න. කරුමෙට ලින් කපන අස්සේ මාත් හිටපු ගමන් වැටෙනවා ඉතින්.![]()



එළුවා වාලාධිය සහ රැවුල සමග ම ළිදේ!Hi sis..welcome to the ek family..
Wayasata yaddi ohoma thamai..okkoma amathaka wenawa..![]()



අපොයි.. වෙලාවට මම ඊයේ කලින් ගියේ.. ආපහු කචල් එකක් ගිහිල්ලා වගේ..

ආහ් මල්කවි බොස්.....
ළගදි මලක ගහල කවියක් එහෙම කිව්වෙ නැතෙයි?![]()


මගේ විල්තෙරේ ශ්‍රාවක රසික සත්ජනයින් සෑහෙන්න ඉන්නව නේහ් මේකේ.....අඩේ උඹ්ත් මේකේ ඉන්නවද.. ?
මොන මල්ද බං... ඉඳලා හිටලා වයින් එකක් ගහලා ඉන්නවා..![]()



api niwadu huu huuහායි මෙයාලා.. මම අලුතින් එලකිරි එකට ආවේ..
මම ළිං කපන් ඉන්නේ stand by. අවස්තාවක් ආපු ගමන් තල්ලු කරන්න. කරුමෙට ලින් කපන අස්සේ මාත් හිටපු ගමන් වැටෙනවා ඉතින්.![]()

