☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පැය දෙකක් කොහෙද නැන්දේ?
කොහෙ තියෙන පැය දෙකක්ද?
තෝ කසිප්පු ගහලද? ගංජ ගහලද නැද්දේ?
ඕනිනන් විනාඩි 5 ක් ඇති...
වැඩ ටිකකට සෙට් වුනා ඔෆිස් එකේ. :angry::angry:
:rofl::rofl::P
වයසින් සහ අත්දැකීමෙන් පරිණත ඇන්ටි කෙනෙක් විදිහට මම ඔයාගෙ කොමෙන්ටුවක් බලාපොරොත්තු වුනා ඒ ත්‍රෙඩ් එකේ නැන්දෙ... තාම නෝ රිප්ලයි ඒ ත්‍රෙඩ් එකට.... :growl::growl::growl:
අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් :(:(:(

Ane saththalane meke diga post danna hithenne na me tike sinhalen kotanna widihak nathi nisa..ekai ithin..:(
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
1933111527_1b8ffa9d5b.jpg


:love::love::love:
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජාතකේ වැරැද්ද මුගේ තාත්තත් මු වගේ දස පොන්නයෙක් වෙන්නහ් ඇති
    පොන්න ගති එලියට එන්නෙහ් එකයි

    මේ බඩියා දැන් එවපු එක. ඌට අරූ යවපු PM එකක්. අපි මේකේ කුණුහරුපයක් ගැහුවම තමයි ඌට කලිසමේ චූ යන්නේ. එලියෙන් බණ කිය කියා උඩින් හෙන සැදෑවන්තයා කියාගෙන පෙන්නගෙන, ලොක්කට අපිව රිපෝර්ට් කර කර මෙහෙම PM ගහද්දි හොඳයි. මානසික පිස්සෙක් බං මොලේ කොලොප්පන් වෙච්ච.

    qyv8r5.jpg
     
    • Like
    Reactions: Mal Baba

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කට්ටියටම ගුඩ් මෝර්නිං කිව්වා..... :)

    එනකොටම පේන්න තියෙන්නේ සවාන් එකක් කියහංකෝ....කට කහනවා වගේ:baffled:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කට්ටියටම ගුඩ් මෝර්නිං කිව්වා..... :)

    එනකොටම පේන්න තියෙන්නේ සවාන් එකක් කියහංකෝ....කට කහනවා වගේ:baffled:

    :baffled::baffled: මගෙත් බන්.. අපිට නම් ඉතින් ඔයිට වඩා පොල් සම්බෝලෙයි කැකුළු බතයි සෙට් වෙනවා බන්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කට්ටියටම ගුඩ් මෝර්නිං කිව්වා..... :)

    එනකොටම පේන්න තියෙන්නේ සවාන් එකක් කියහංකෝ....කට කහනවා වගේ:baffled:

    Good morning!:D
     
    Status
    Not open for further replies.