☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අනිවා බන්. මම දැකපු මාරම හොඳ එකෙක් බන් ඌ. අනිත් එක තමයි ඌ මොන තරම් හොඳ යාලුවෙක් වුනත් වැරැද්දට වැරැද්ද කියල කෙලින් කියනවා. ඕකා මටත් බැනලා තියෙනවා මේකේ කරන සමහර වැඩ වලට. :P

ඌ ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ....:yes:

මේවා දැකලා බඩියව බිමට බස්ස ගන්න බැරිවෙයි :baffled:
 
KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සොහොන;19115185 said:
    උබට මතකද දෙසැම්බර් කාලෙක පට්ට ගංවතුරක් ඇවිල්ලා වව්නියා බස් එකක ගංවතුරට ගියා මහවැව උතුරලා ගියා :)

    මම මුලින්ම ලැප් එකක් ගත්ත දවසට පහුවදා බං..අදවගේ මතකයි..
    මම හලාවත town එකේ උන්නේ..ස්ටෑන්ඩ් එක යට උනා පැයක් වගේ ඇතුලත...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනිවා බන්. මම දැකපු මාරම හොඳ එකෙක් බන් ඌ. අනිත් එක තමයි ඌ මොන තරම් හොඳ යාලුවෙක් වුනත් වැරැද්දට වැරැද්ද කියල කෙලින් කියනවා. ඕකා මටත් බැනලා තියෙනවා මේකේ කරන සමහර වැඩ වලට. :P

    ko dan tho nida gaththada?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;19115202 said:
    මෝෆින් කියන බෙහෙත මොනවටද බන් ගන්නේ තාම ලංකාවේ එක තියනවා ද බන්

    මඩක් නෙවේ සිරාවට ඇහුවේ :)

    kata aussagan nathuwa hitapan
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම මුලින්ම ලැප් එකක් ගත්ත දවසට පහුවදා බං..අදවගේ මතකයි..
    මම හලාවත town එකේ උන්නේ..ස්ටෑන්ඩ් එක යට උනා පැයක් වගේ ඇතුලත...

    පට්ට ගං වතුරක් නේද බන් මෙදා පාරත් එහෙම එකක් ආවොත් සොරිම තමා නත්තලට :(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    kata aussagan nathuwa hitapan

    මට උදේ පාන්දරම ෂර්ලොක් හෝම්ස් කියද්දී මෝෆින් කියන වචනේ අහු වුනා බන් ලංකාවෙත් තියනවාද බන් වෙන brAnd වලින් උබව දැක්ක නිසා ඇහුවේ සිරවාටම :)
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සොහොන;19115231 said:
    පට්ට ගං වතුරක් නේද බන් මෙදා පාරත් එහෙම එකක් ආවොත් සොරිම තමා නත්තලට :(

    හලාවත යටවුන පලවෙනි පාර ඒ...දවස් දෙකක් විතර යනකන් කොහෙවත් යන්න බැරි උනා බං..වටේම ඔයවල් වලින් වතුර දාල..ඒ වගේ වැස්සක් නෑ තාම නම්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මූට වයස නෑ බං 32 ක් වගේ ඇති උපරිම.

    කෑ ගැහුවට අපිටත් තව ටික කාලයයි:baffled:....

    26ක් උනාට 23 න් මෙහාට තාම ආවෙ නෑ වගේ දැනෙන්නේ:)
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    reputation_neg.gif
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4 10-13-2015 04:52 AM big brother watching you

    මචන්ලා ඊයේ මෙහෙම පණිවිඩයක් සමහ රේප් කපල තිබ්බ
    මම දැන් දැක්කේ ..රේප් පවර් එක ගැන තැකීමක් නම් නෑ
    මට ගැටලුව ඇත්තේ මේ බිග් බ්‍රදර් උතුමා කවුද ?
    ඔහු කුමක්ද විශාල ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    හලාවත යටවුන පලවෙනි පාර ඒ...දවස් දෙකක් විතර යනකන් කොහෙවත් යන්න බැරි උනා බං..වටේම ඔයවල් වලින් වතුර දාල..ඒ වගේ වැස්සක් නෑ තාම නම්

    ඔය හතර වටෙන්ම ඉඩම් අල්ලාගෙන නේ බන් ඉන්නේ අනික වැව් වල අර මි වන නේද ඒවාට කියන්නේ තාමත් ඒවා එහෙම ඇති ඕවා හරිගස්සනකන් කොහොමත් ගංවතුර තමා :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    reputation_neg.gif
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4 10-13-2015 04:52 AM big brother watching you

    මචන්ලා ඊයේ මෙහෙම පණිවිඩයක් සමහ රේප් කපල තිබ්බ
    මම දැන් දැක්කේ ..රේප් පවර් එක ගැන තැකීමක් නම් නෑ
    මට ගැටලුව ඇත්තේ මේ බිග් බ්‍රදර් උතුමා කවුද ?
    ඔහු කුමක්ද විශාල ?

    අපි නම් කියන්නේ GTRZ ට බිග් බ්‍රදර් කියලා. ඒ උනාට ලොක්කා කාගෙවත් රෙප් කපන්නේ නෑ බං. ඔය අපතයෙක්ගේ වැඩක් රිපෝර්ට් කරහන් ඕක.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    reputation_neg.gif
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4 10-13-2015 04:52 AM big brother watching you

    මචන්ලා ඊයේ මෙහෙම පණිවිඩයක් සමහ රේප් කපල තිබ්බ
    මම දැන් දැක්කේ ..රේප් පවර් එක ගැන තැකීමක් නම් නෑ
    මට ගැටලුව ඇත්තේ මේ බිග් බ්‍රදර් උතුමා කවුද ?
    ඔහු කුමක්ද විශාල ?
    wenna brother kenek wenna athi sure
     
    Status
    Not open for further replies.