මතක් වෙන වෙන ඒවා දාන්නං මාත්..
- ලංකාවේ ජාතික පක්ෂියා ? වලි කුකුළා
- ලංකාවේ ජාතික මල ? නිල් මානෙල්
- ලංකාවේ ජාතික ක්‍රීඩාව ? wallyball
- ලංකාවේ ප්‍රථම ජනපති...? විලියම් ගොපල්ලව
- ලංකාවේ ප්‍රථම අගමැති ? ඩ s සේනානායක
- ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ?
- කොටි ත්රස්තයෝ පරාද කල දිනය කවදාද ?
- ලංකාවේ උසම දිය ඇල්ල ? බඹර කන්ද
- ලංකාවේ දිගම ගග ? මහවෙලි
- කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
- වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
- මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ?
- කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
- ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ?
- ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ?
- ලංකාවේ උසම කන්ද කුමක්ද ?
- ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ?
- ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ?
- ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ?පාදුක්ක දැන් එක වහල නේද ...
- ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ?
මතක් වෙන වෙන ඒවා දාන්නං මාත්..
- ලංකාවේ ජාතික පක්ෂියා ? වලි කුකුළා
- ලංකාවේ ජාතික මල ? නිල්මානෙල්
- ලංකාවේ ජාතික ක්‍රීඩාව ?වොලිබෝල්
- ලංකාවේ ප්‍රථම ජනපති...? විලියම් ගොපල්ලව
- ලංකාවේ ප්‍රථම අගමැති ?ඩි.එස්සේනානායක
- ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ?අන්ද samarakon
- කොටි ත්රස්තයෝ පරාද කල දිනය කවදාද ?18/5/2009
- ලංකාවේ උසම දිය ඇල්ල ?බාබර කන්ද
- ලංකාවේ දිගම ගග ?මහවැලි
- කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?කැලිඩෝ වෙරළ කළුතර
- වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?අම්බලන්ගොඩ,වැලිපටන්විල
- මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ?සනමල කදු පන්තිය
- කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?කොලබ මට්ටක්කුලිය මෝදර
- ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ?විල්පත්තු
- ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ?බුදුදහම
- ලංකාවේ උසම කන්ද කුමක්ද ?පිදුරුතල ගල
- ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ?
- ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ?ITN
- ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ?
- ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ?
![]()
ශි ලංකාවේ ජනාදි පර්හිවරුන් කීදෙනෙක් මෙවනේතෙක් පත්වී ඇද්ද?
පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය තියෙන්නේ පාදුක්කේ මචංලා![]()
![]()
ඒක දැං වහලා.. කෞතුකාගාරයක් කරන්න හදන්නේ.. හිමිකාරීත්වය SLT
Two out of three Satellite Earth Stations in Sri Lanka are also situated in Padukka.
https://en.wikipedia.org/wiki/Padukka

බුදුරජානන් වහන්සේ උපත ලැබුවේ කිනම් වර්ශයේද (කි.පූ) ?
සිංහල සාහිත්‍යයේ ප්‍රථම ග්‍රන්ත්‍රය ලෙස සලකෙනේ කුමක්ද?
එක්ක කොළඹ අනික පාදුක්ක නේදඉතුරු එක කොහෙද බන් තියෙන්නේ? පල්ලෙකැලේ එකක් තියෙනවද?Code:Two out of three Satellite Earth Stations in Sri Lanka are also situated in Padukka. https://en.wikipedia.org/wiki/Padukka![]()
72 janaraja wyawasthawen neda dan thiyena kodiya sammatha une. eeta kalin thibune wena ekak. ekath sinha kodiyak thama. but dan eka neme. rajya lanjanayath ekenma neda awe?