Shanudri මෙගා Mind ....

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මතක් වෙන වෙන ඒවා දාන්නං මාත්..


    1. ලංකාවේ ජාතික පක්ෂියා ? වලි කුකුළා
    2. ලංකාවේ ජාතික මල ? නිල් මානෙල්
    3. ලංකාවේ ජාතික ක්‍රීඩාව ? wallyball
    4. ලංකාවේ ප්‍රථම ජනපති...? විලියම් ගොපල්ලව
    5. ලංකාවේ ප්‍රථම අගමැති ? ඩ s සේනානායක
    6. ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ?
    7. කොටි ත්‍රස්තයෝ පරාද කල දිනය කවදාද ?
    8. ලංකාවේ උසම දිය ඇල්ල ? බඹර කන්ද
    9. ලංකාවේ දිගම ගග ? මහවෙලි
    10. කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
    11. වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
    12. මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ?
    13. කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?
    14. ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ?
    15. ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ?
    16. ලංකාවේ උසම කන්ද කුමක්ද ?
    17. ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ?
    18. ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ?
    19. ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ?පාදුක්ක දැන් එක වහල නේද ...
    20. ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ?


    නෙට් එකෙන් හොයල නෙවෙයි දැම්මේ
     

    waligamaya

    Well-known member
  • මතක් වෙන වෙන ඒවා දාන්නං මාත්..


    1. ලංකාවේ ජාතික පක්ෂියා ? වලි කුකුළා
    2. ලංකාවේ ජාතික මල ? නිල්මානෙල්
    3. ලංකාවේ ජාතික ක්‍රීඩාව ?වොලිබෝල්
    4. ලංකාවේ ප්‍රථම ජනපති...? විලියම් ගොපල්ලව
    5. ලංකාවේ ප්‍රථම අගමැති ?ඩි.එස්සේනානායක
    6. ලංකාවේ ජාතික ගීය ලිව්වේ කව්ද ?අන්ද samarakon
    7. කොටි ත්‍රස්තයෝ පරාද කල දිනය කවදාද ?18/5/2009
    8. ලංකාවේ උසම දිය ඇල්ල ?බාබර කන්ද
    9. ලංකාවේ දිගම ගග ?මහවැලි
    10. කළු ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?කැලිඩෝ වෙරළ කළුතර
    11. වලවේ ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?අම්බලන්ගොඩ,වැලිපටන්විල
    12. මහවැලි ගග පටන් ගන්නේ කොහෙන්ද ?සනමල කදු පන්තිය
    13. කැළණි ගග මුහුදට වැටෙන්නේ කොහෙන්ද ?කොලබ මට්ටක්කුලිය මෝදර
    14. ලංකාවේ විශාලම රක්ශිත වනෝද්‍යානය කුමක්ද ?විල්පත්තු
    15. ගංකාවේ වැඩිම පිරිසක් අදහන ආගම මොකක්ද ?බුදුදහම
    16. ලංකාවේ උසම කන්ද කුමක්ද ?පිදුරුතල ගල
    17. ලංකාවේ රූපවාහිනී විකාශනය අරඹුනේ කුමන වසරේද ?
    18. ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව කුමක්ද ?ITN
    19. ශ්‍රී ලංකා පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය පිහිටියේ කොහේද ?
    20. ලංකාවේ ප්‍රධාන අපනයන බෙෘ්ගය කුමක්ද ?

    :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය තියෙන්නේ පාදුක්කේ මචංලා :) :yes:
    ඒක දැං වහලා.. කෞතුකාගාරයක් කරන්න හදන්නේ.. හිමිකාරීත්වය SLT
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    21 ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර වරයා කවුද ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. 1858 ප‍්‍රථම විදුලි සංදේශ පරිපථ සම්බන්ධතාවය කොළඹ සිට ගාල්ල අතර ඉදි කරන ලදී
    2. කොළඹ සහ ඉන්දියාව අතර ප‍්‍රථම විදුලි සංදේශ පරිපථය 1858 රටවල් දෙකේ එකඟතාවය මත ගොඩනගන ලදී.
    3. 1880 වේ දී තැපැල් සහ විදුලි සංදේශ ආයතන දෙක ඒකාබද්ධ කර රජයේ සේවාවට එක් කරන ලදී.
    4. 1895 දී ප‍්‍රථම සබ්මැරීන් කේබලය (මුහුද යටින්) ඉන්දියාව සහ ලංකාව අතර ඇද දුරකථන පණිවිඩ හුවමාරුව විධිමත් කරන ලදී.
    5. 1896 දී ඔරියන්ටල් දුරකථන සමාගම සමග එහි ස්වයංකී‍්‍රය නොවූ විනිමය මැනුවෙල් (MANUAL EXCHANGE) ලංකා රජයට පවරා ගැනීම සිදු විය.
    6. 1911 සී. ටී. ඕ. (C. T. O.) මධ්‍යම විදුලි පණිවුඩ හුවමාරුව ආරම්භ කරන ලදී.
    7. 1931 ස්වයංකී‍්‍රය විදුලි සංදේශ විනිමය මධ්‍යස්ථානය කහවත්තේ දී ආරම්භ විය. (රත්නපුර දිස්ති‍්‍රක්කය)
    8. 1935 විදේශ අන්තර් ජාතික දුරකථන සේවාව ආරම්භ කිරීම සිදුවීම.
    9. 1941 විදුලි සංදේශ සේවාව කේබල් සහ වයර්ලස් (CABLE AND WIRELESS) සමාගමට භාර දෙනු ලැබීම.
    10. 1951 දී කේබල් සහ වයර්ලස් සමාගම රජයට පවරා ගන්නා ලදී.
    11. 1963 දී ටෙලෙක්ස් සේවාව අප රටට හඳුන්වාදීම (විදුලි පණිවිඩ හුවමාරුව)
    12. 1976 අප රටේ ප‍්‍රථම චන්ද්‍රිකා මධ්‍යස්ථානය පාදුක්කේ පිහිටුවීම.
    13. 1980 තැපැල් සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ආයතන දෙකක් බවට පරිවර්තනය කිරීම.
    14. 1981 ප‍්‍රථම ස්වයංකී‍්‍රය ප‍්‍රධාන විනිමය (MASTER EXCAHANGE) ස්ථාපනය කිරීම.
    15. 1985 SEA - ME - WE 1 අන්තර් ජාතික සබ්මැරීන් කේබලය සමග සම්බන්ධවීම (මෙතුළින් අන්තර් ජාතික සම්බන්ධකම් වැඩි දියුණුවීමට හේතු විය.)
    16. 1991 ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සංස්ථාවක් වශයෙන් ස්ථාපනය කරන ලදී.
    17. 1993 දෙවෙනි පෘථිවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය කොළඹ - කොටුවේ පිහිටවනු ලැබීම.
    18. 1994 SEA - ME - WE 2 අන්තර් ජාතික සබ්මැරීන් කේබල හා එක්වීම තුළින් දුරකථන පහසුකම් වැඩි දියුණු විය.
    19. 1995 මුළුමනින්ම (ඩිජිටල් 3 වන පෘථිවි මධ්‍යස්ථානය පාදුක්කේ දී ආරම්භ විය.)
    20. 1996 ඉන්ටනෙට් සහ ඊමේල් සේවාව හඳුන්වාදීම ඊට අමතරව ටෙලිකොම් සමාගමක් ලෙස පරිවර්තනය කිරීම.
    21. 1999 SEA - ME - WE 3 ඩිජිටල් දෘෂ්‍ය තන්තු(DIGITAL CAPTICOL FIBRE) අන්තර් ජාතික කේබලය හා එක්වීම තුළින් නව තාක්ෂණ ජාලය කරා ගමන් කිරීම
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    බුදුරජානන් වහන්සේ උපත ලැබුවේ කිනම් වර්ශයේද (කි.පූ) ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    පෘථුවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය තියෙන්නේ පාදුක්කේ මචංලා :) :yes:
    ඒක දැං වහලා.. කෞතුකාගාරයක් කරන්න හදන්නේ.. හිමිකාරීත්වය SLT


    Code:
    Two out of three Satellite Earth Stations in Sri Lanka are also situated in Padukka.
    
    https://en.wikipedia.org/wiki/Padukka

    ඉතුරු එක කොහෙද බන් තියෙන්නේ? පල්ලෙකැලේ එකක් තියෙනවද? :oo:
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    22 කාව්‍යසේකරය ග්‍රන්ථයේ කර්තෘ වනුයේ ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Code:
    Two out of three Satellite Earth Stations in Sri Lanka are also situated in Padukka.
    
    https://en.wikipedia.org/wiki/Padukka
    ඉතුරු එක කොහෙද බන් තියෙන්නේ? පල්ලෙකැලේ එකක් තියෙනවද? :oo:
    එක්ක කොළඹ අනික පාදුක්ක නේද
    දන්නෑ බං හරියටම
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    11.gif
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    72 janaraja wyawasthawen neda dan thiyena kodiya sammatha une. eeta kalin thibune wena ekak. ekath sinha kodiyak thama. but dan eka neme. rajya lanjanayath ekenma neda awe?


    ow kalin thibba eka 1951 di sammatha una, 1972 di aye wenas karala bokola 4 demma..
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    23. කදම්භ නදී නමින් හැදින්වු ගංගාව දැන් හඳුන්වන නම කුමක්ද?