C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ජින්තුවා;19115407 said:
    පරණ හන්දිය කිව්වෙ පොලිසිය පාස් කරලා ගොඩගම පැත්තට යනකොට හම්බ වෙන තුම්මන් හන්දියද? එතන beer ෂොප් එකක් තියනවා නේද?
    :lol: අන්න හරි..:yes: ඒ තුන් මන් හංදියේ තියෙනවා බියර් ෂොප් එකක්.මං ගිය සතියේ කොරෝන බියර් ගත්තා...:) පාර පැන්නම එහා පැත්තේ ලිකර් බාර් එක...:rofl: අතුරුගිරිය කියන්නේ අරක්කු වලටම ප්‍රසිද්ධ නගරයක්....:P
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :lol: අන්න හරි..:yes: ඒ තුන් මන් හංදියේ තියෙනවා බියර් ෂොප් එකක්.මං ගිය සතියේ කොරෝන බියර් ගත්තා...:) පාර පැන්නම එහා පැත්තේ ලිකර් බාර් එක...:rofl: අතුරුගිරිය කියන්නේ අරක්කු වලටම ප්‍රසිද්ධ නගරයක්....:P

    මම ඒකෙ බැලුව බන් තිබුනේ නැහැ. corona නම් තියනව. උඹ අතුරුගිරියේද?