ජින්තුවා;19115407 said:පරණ හන්දිය කිව්වෙ පොලිසිය පාස් කරලා ගොඩගම පැත්තට යනකොට හම්බ වෙන තුම්මන් හන්දියද? එතන beer ෂොප් එකක් තියනවා නේද?
අන්න හරි..
ඒ තුන් මන් හංදියේ තියෙනවා බියර් ෂොප් එකක්.මං ගිය සතියේ කොරෝන බියර් ගත්තා...
පාර පැන්නම එහා පැත්තේ ලිකර් බාර් එක...
අතුරුගිරිය කියන්නේ අරක්කු වලටම ප්රසිද්ධ නගරයක්....

uba koheda?