☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    reputation_neg.gif
    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4 10-13-2015 04:12 AM raganna epa
     
    • Like
    Reactions: LittleCobra

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...

    මේ මනුස්සයාගේ මානසික මට්ටම ගැන සලකද්දී අනුකම්පා කරන්න ඕනේ
    කාලකන්නිය මේක ජිවිතේ කරගෙන

    පව් බං...හොදටම රිදිලා..රෙප් කප කප අඬනවා..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    නෑ බං....සමහර කස්ටමර්ලා එහෙම ඇවිත් අයියේ අයියේ කියනවා....බලද්දි ඇත්තටම උන් 23 24 25 උන්.... උන් අයියේ කියද්දි මළ ඉතින්....

    ඒ උනාට කල්පනා කරල බලද්දි තමයි හිතෙන්නේ දැන් ඉතින් 26කුත් වෙලානේ නේද කියලා :)


    උඹට 26 වුනාට බන් පට්ටම නාකි පෙනුමක් නේ තියෙන්නේ. ඒක වෙන්න ඇති. :nerd:







    :rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹට 26 වුනාට බන් පට්ටම නාකි පෙනුමක් නේ තියෙන්නේ. ඒක වෙන්න ඇති. :nerd:







    :rofl:


    ඇල්ලුවා නේද පහුගිය ටිකේ හින්ට් ඇරපුවාට ඇරියස් එක :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් එක හරි මචන් ..මමට් එච්චර ඕක ගැන වද වෙන්නේ නෑ..කෙනෙකුට නම් මේක ලොකු ආයුධයක් වෙන්න ඇති ..!!
    මට දැනගන්න ඕනේ උනේ කවුද මේ ලොකු සහෝදරයා කියල ....!

    Big Brother කියලා කියන්නේ GT ට බං. ඒත් පොර ඔහොම රෙප් කපන්නේනෑ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොන මෝඩ මූසලයෙක්ද බන් ඒ? නෙද්දකින් හාල්පාරුවා බන්. :growl:


    වැඩක් නෑ කතා කරලා.... :no:

    ගමේ අහිංසක මිනිස්සුන්ට ඕවා තේරෙනවා කියලද බං
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    Big Brother කියලා කියන්නේ GT ට බං. ඒත් පොර ඔහොම රෙප් කපන්නේනෑ

    GT සහෝ නම් ලොවෙත් ඔය වගේ පැහැර වැඩ කරන්නේ නෑ..එකේ තර්කයක් නෑ
    මේකේ ඉන්න කොන්ද පණනැති නපුන්සක මිත්‍රයෙක් වෙන්න ඇති :)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සොහොන;19115564 said:
    ඔව් අක්කේ අනිත් කාල වල වහින්නේ නැ ඔක්තෝබර් ඉදන් ජනවාරි වෙනකම් හොදටම වහිනවා :)
    Hello malli :)
    ane ow ne oya dennaa langa lanaga neda inne:)
    ow ow apeth ehema thamay :D eth ochchara rasne nam na :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මං ඇහැට දැකපු සීන් එකක් කියන්නද,,,,

    ටිකක් ග්‍රාමීය පළාතක ග්‍රාමීය රෝහලක්..... ඩොක්ටර් කෙනෙක් හිටියා අවුරුදු 58ක් විතර ඇති... ගොඩක් ගැමි ඇවතුම් පැවතුම් තියන අය තමයි ඇවිත් හිටියේ බෙහෙත් ගන්න...

    ඒ ආපු කෙනෙක් ඩොකාට කතා කලා මොකක් හරි කියන්න "ඩොක්ට" කියලා මුලට දාලා...

    ඩොකා බැන්නා කියපංකෝ අඩි හප්පලා කට්ටියම ඉස්සරහා අර මනුස්සයාට..

    ඩොක්ට කියන්න එපා, එක්කෝ සර් කියන්න, නැත්නම් සිංහලෙන් දොස්තර මහත්තයා කියන්න, වෘත්තියට අගෞරව කරන්න එපා ඩොක්ට කියලා කත කරලා කියලා.....පැලෙන්න බැන්නා...

    අර මනුස්සයා ගැමි කමටයි, නොදන්නා කමටයි මැදිවෙලා පට්ට අසරණ උනා ඒ වෙලේ:(
    සමහර වයසක රෝගීන්ට මම තාත්තෙ-අම්මෙ කියල කතා කරන්නේ.
    කතා කරගෙන යද්දි ඒ මිනිස්සුන්ට පට්ටම අමතක වෙල පුතේ කියවෙනවා.
    ඒක කොච්චර සුන්දර ඇමතුමක් ද?


    හැබැයි දවසක් වයසක කාන්තාවකට මම අම්මේ කියල අන්දෑ මට කඩා පැනපි, I'm not your mother & I'm not married either ක්ියලා.....

    මොනව කරන්න ද බං...නානත්ථ කායා - නානත්ථ සංඥා!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මං ඇහැට දැකපු සීන් එකක් කියන්නද,,,,

    ටිකක් ග්‍රාමීය පළාතක ග්‍රාමීය රෝහලක්..... ඩොක්ටර් කෙනෙක් හිටියා අවුරුදු 58ක් විතර ඇති... ගොඩක් ගැමි ඇවතුම් පැවතුම් තියන අය තමයි ඇවිත් හිටියේ බෙහෙත් ගන්න...

    ඒ ආපු කෙනෙක් ඩොකාට කතා කලා මොකක් හරි කියන්න "ඩොක්ට" කියලා මුලට දාලා...

    ඩොකා බැන්නා කියපංකෝ අඩි හප්පලා කට්ටියම ඉස්සරහා අර මනුස්සයාට..

    ඩොක්ට කියන්න එපා, එක්කෝ සර් කියන්න, නැත්නම් සිංහලෙන් දොස්තර මහත්තයා කියන්න, වෘත්තියට අගෞරව කරන්න එපා ඩොක්ට කියලා කත කරලා කියලා.....පැලෙන්න බැන්නා...

    අර මනුස්සයා ගැමි කමටයි, නොදන්නා කමටයි මැදිවෙලා පට්ට අසරණ උනා ඒ වෙලේ:(

    එකක් කියන්නම් ග්‍රාමීය රෝහල් වලට වෙලා වයස යනකන්ම එක තැන පල් වෙන පොරවල් මචං ෆීල්ඩ් එකේ වෙන තැනකට ආවම වැඩිය ගණන් ගැනීමක් නෑ. ඉතින් පහත් තැනින් යයි ජලේ ගලා වගේ තමයි ඉන්න අහිංසකයින්ගේ කරෙන් යන්න බලන්නේ. ඕකට තමයි කියන්නේ උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිව‍ටුන් කියලා.
     
    Status
    Not open for further replies.