මේ මනුස්සයාගේ මානසික මට්ටම ගැන සලකද්දී අනුකම්පා කරන්න ඕනේ
කාලකන්නිය මේක ජිවිතේ කරගෙන
නෑ බං....සමහර කස්ටමර්ලා එහෙම ඇවිත් අයියේ අයියේ කියනවා....බලද්දි ඇත්තටම උන් 23 24 25 උන්.... උන් අයියේ කියද්දි මළ ඉතින්....
ඒ උනාට කල්පනා කරල බලද්දි තමයි හිතෙන්නේ දැන් ඉතින් 26කුත් වෙලානේ නේද කියලා![]()

Oyaage paththey Puttalam paththey rasne wadiyne deyyane
ඔව් අක්කේ අනිත් කාල වල වහින්නේ නැ ඔක්තෝබර් ඉදන් ජනවාරි වෙනකම් හොදටම වහිනවා![]()
☣☣ මඤ්ඤං උයන ☣☣ 4 10-13-2015 04:12 AM raganna epa![]()

Hayooo Chathu

පව් බං...හොදටම රිදිලා..රෙප් කප කප අඬනවා..
උඹට 26 වුනාට බන් පට්ටම නාකි පෙනුමක් නේ තියෙන්නේ. ඒක වෙන්න ඇති.
![]()

ඔව් එක හරි මචන් ..මමට් එච්චර ඕක ගැන වද වෙන්නේ නෑ..කෙනෙකුට නම් මේක ලොකු ආයුධයක් වෙන්න ඇති ..!!
මට දැනගන්න ඕනේ උනේ කවුද මේ ලොකු සහෝදරයා කියල ....!
Rangana epaaluHayooo Chathu
![]()

මොන මෝඩ මූසලයෙක්ද බන් ඒ? නෙද්දකින් හාල්පාරුවා බන්.![]()

Man ithin eeye kiwwame mallita, ahanne nane oyaa
☣☣ මඤ්ඤං උයන ☣☣ 4 10-13-2015 04:12 AM raganna epa![]()

Rangana epaaluHayooo Chathu
![]()
මේවාගේ බඩේ පහර ගහන වුන්ට හෙනම වැදියන් 
Big Brother කියලා කියන්නේ GT ට බං. ඒත් පොර ඔහොම රෙප් කපන්නේනෑ

Hello malliසොහොන;19115564 said:ඔව් අක්කේ අනිත් කාල වල වහින්නේ නැ ඔක්තෝබර් ඉදන් ජනවාරි වෙනකම් හොදටම වහිනවා![]()

eth ochchara rasne nam na 
සමහර වයසක රෝගීන්ට මම තාත්තෙ-අම්මෙ කියල කතා කරන්නේ.
මං ඇහැට දැකපු සීන් එකක් කියන්නද,,,,
ටිකක් ග්රාමීය පළාතක ග්රාමීය රෝහලක්..... ඩොක්ටර් කෙනෙක් හිටියා අවුරුදු 58ක් විතර ඇති... ගොඩක් ගැමි ඇවතුම් පැවතුම් තියන අය තමයි ඇවිත් හිටියේ බෙහෙත් ගන්න...
ඒ ආපු කෙනෙක් ඩොකාට කතා කලා මොකක් හරි කියන්න "ඩොක්ට" කියලා මුලට දාලා...
ඩොකා බැන්නා කියපංකෝ අඩි හප්පලා කට්ටියම ඉස්සරහා අර මනුස්සයාට..
ඩොක්ට කියන්න එපා, එක්කෝ සර් කියන්න, නැත්නම් සිංහලෙන් දොස්තර මහත්තයා කියන්න, වෘත්තියට අගෞරව කරන්න එපා ඩොක්ට කියලා කත කරලා කියලා.....පැලෙන්න බැන්නා...
අර මනුස්සයා ගැමි කමටයි, නොදන්නා කමටයි මැදිවෙලා පට්ට අසරණ උනා ඒ වෙලේ![]()

තෝ කොහේද මකබෑඋනේ..
අඩේ මගේ රෙප් කපන්න අමතක වෙලා![]()
..එකක් තියන එකෙක් බන් ඌ 