ඒ......... උබ ඔය එක එක කතා ගනන් ගන්න එපා....
කට්ටිය එළාගෙන උබට බැන්නත්, රෙප් කැපුවත්, හින්ට් ඇරියත් එළිපිට උඹට කියන්නේ නැති ඇත්තක් තියනවා......
මේකෙ උන් ෆුල් මුස්පේන්තු ගහලා, මන්ද මෝල් වෙලා ඉන්න ටයිම් එකක අපහාසෙට හරි උපහාසෙට හරි මුවගට සිනාව කැඳන්නේ උඹ...![]()
ඒ නිසා මේ කියන තරම් කට්ටියගේ හිතේ තරහක් නෑ උබ ගැන....
මේ දවස් ටිකේ ස්කවියත් බෑන් වෙලා ඉන්න එකේ දවසට දෙපාරක් වත් මේකෙ තුන්මුල්ල පාගලා යන්න වරෙන් නොවරදවා හොඳේ![]()
Scurvy බෑන් වෙලාද මචෝ?? ඒ මොකද????








