Macho... you should either go with her or she shouldn't go. Its a night party and its always a tradition in night party to invite a partner.
eka parak karoth digatama oka thama bn
මේක හරි...රෑට එහෙම එකක් තියෙනවනම් සහකාරයෝන්ට අනිවා එන්න දෙනවා...ගැහැණු ළමයි එහෙම නැතුව යන්නේ නැහැ ඔෆිස් පාටි වලට...එත් මෙතන අවුල උබ ඒකිව බැඳලා නැහැනේ..ඒ නිසයි සීන් එක...බයවෙන්නෙපා...ඕකි ගිහින් කා එක්කවත් බුදියගන්න එකක් නැහැ
..එහෙම හිතල හිත හදාගනින්...කෙල්ල ගැන උබ දන්නවනේ අපිට වඩා...ඒකිට කවුරුහරි එකෙක් අනිනවානම් පාටි එක වෙනකන් ම ඉන්න ඕනේ නැහැ..මෙලහකටත් ඇරලා ඇති 












