තේරෙන් නෑ බං....රෙප් කැපුවට දුකක් නෑ..
දුක තියෙන්නේ ඒක තේරුම් ගන්න බැරි එක ගැන![]()

තමන් මරන්නේ නැතුව මරපු සත්තුන්ගේ මස් කෑවට පව් නෑ.![]()

බිත්තර ඔට්ටු නැද්ද එතකොට...
![]()
පවක් පිනක් නෙමෙයි බන්.. පොඩ්ඩක් කල්පනා කරල බලපන්කො.. මස්මාලු විකුණන තැනකට.. අර කුකුල්ලු පෙට්ටි වල දාගෙන ගිහින් දගලද්දි මරද්දි මොනවද දැනෙන්නෙ කියල.. ඒ හැගීම දැනෙන්න පව පින දැනගන්න ඕනි නැහැ. පොඩ්ඩක් මානුෂීය වුනානන් හරි.. බුදුහාමුදුරුවො ඌරු මස් වැලදුවා කියන හේතු සාධකේ අරගෙන අපිට කමක් නැහැ කියල අනිත් උන්ට කෙළවෙන තැනට වැඩ කරන එක හරිද බන්.. උඹල කන නිසා මරනවා.. උඹල කියනවා මැරුව නිසා කනව කියල.. තේරුමක් නැහැ බන්... පොඩ්ඩක් සංවේදි වෙයන්...කුකුල්ලු මරන තැනකට ගිහින් පොඩ්ඩක් බලාගෙන හිටපන්... මාලු අල්ලන දැලක් ගාවට ගිහින් මාලුව ජීවිතේ රැකගන්න උඩපනින දගලන විදිහ බලන් හිටපන්....![]()
Life is too short to have online enemies.![]()

තමන් මරන්නේ නැතුව මරපු සත්තුන්ගේ මස් කෑවට පව් නෑ.![]()
මටත් එකපාරක් ලේඩී ඩොක්ටර් කෙනෙකුට වැරදිලා මිස් කියවෙලා ඒ ගෑනි බැන්න.. ඉස්පිරිතාලේ මගේ යාලුවා හිටපු නිසා මුකුත් කිව්වේ නෑ.. නැත්නම් කියනවා ගෑණිට හොදට.. ඩොක්ටර් කියලා තමයි මම නම් කියන්නේ.. කවුරුත් හැබැයි ඒකට නම් ඇවුලක් දාලා නෑ.
පිටසක්වල ජිවියෙක්ද මන්ද බන්

අර පිටිධම්මේ හාමුදුරු නමත් මස් කැවේ ඔහොම එකක් කියලාඇයි ඒ සතා මරන්නෙ සහෝ.. තමන්ට කන්න නේද?![]()
එච්චරම අන්තෙට යන්න එපා සහෝ.. මධ්‍යස්ථ තැනක ඉන්න..![]()
ඔන්න ඔය නිසා තමයි කන්නේ නැත්තේ නැතුව කෑවම පවක් වෙනවා කියලවත් , බුදුහාමුදුරුවෝ කියල නිසාවත් නෙමෙයි ,
ගොඩක් උන් අහනවා බන් ඇයි උබ එහෙනම් බිත්තර කන්නේ කියල මන් උන්ටනම් අමතනවා , සමහර උන්ටනම් කියනවා උබ නිර්මාංශ වෙලා වරෙන් ඕකට උත්තරේ දෙන්නම් කියල , බිත්තරත් පුලුවන්නම් නවත්තනවා බන් පස්සේ කාලෙක හරි එත් දැනට නවත්තන්න බැරි වෙලා තියනවා,
9 වසරේදී වගේ නවත්තපු මස් මාළු කෑම මේ වෙනකන් කරගෙන යනවා

අර පිටිධම්මේ හාමුදුරු නමත් මස් කැවේ ඔහොම එකක් කියලා
එකියන්නේ මරන කෙනා කරන්නේ මරලා කඩේට දාන එකනේ උදා ෆුඩ් සිටි එහෙකටහ් එමෙහ ඉතින් එවගේ තැනකින් ගත්තා කියලා පවක් වෙන්නෙහ් නැහැයි කියලා තිබ්බා මොකද සල්ලි දිලා ගන්න කෙනා මරන්න අනුබල දිමක් හෝ චෙතනාවක හිටියේ නැති හින්දා
හැබැයි ඔතන තවත් පැත්තක් තියෙනවාහ් ඉල්ලුමට අනුවනේ සැපයුම අද එක කස්ටර්මර් කෙනෙක් මස් ගන්න එක නැවැත්තුවොත් හෙට එක සතෙක් බෙරෙන්නහ් පුලුවන්

me lagadi derane oya leda saha dosthara athara sambandaya maruwata wigraha kara harendra silvata karaganna deyak nethi una he he docataමටත් එකපාරක් ලේඩී ඩොක්ටර් කෙනෙකුට වැරදිලා මිස් කියවෙලා ඒ ගෑනි බැන්න.. ඉස්පිරිතාලේ මගේ යාලුවා හිටපු නිසා මුකුත් කිව්වේ නෑ.. නැත්නම් කියනවා ගෑණිට හොදට.. ඩොක්ටර් කියලා තමයි මම නම් කියන්නේ.. කවුරුත් හැබැයි ඒකට නම් ඇවුලක් දාලා නෑ.
අර පිටිධම්මේ හාමුදුරු නමත් මස් කැවේ ඔහොම එකක් කියලා
එකියන්නේ මරන කෙනා කරන්නේ මරලා කඩේට දාන එකනේ උදා ෆුඩ් සිටි එහෙකටහ් එමෙහ ඉතින් එවගේ තැනකින් ගත්තා කියලා පවක් වෙන්නෙහ් නැහැයි කියලා තිබ්බා මොකද සල්ලි දිලා ගන්න කෙනා මරන්න අනුබල දිමක් හෝ චෙතනාවක හිටියේ නැති හින්දා
හැබැයි ඔතන තවත් පැත්තක් තියෙනවාහ් ඉල්ලුමට අනුවනේ සැපයුම අද එක කස්ටර්මර් කෙනෙක් මස් ගන්න එක නැවැත්තුවොත් හෙට එක සතෙක් බෙරෙන්නහ් පුලුවන්
ඔතන තියෙනවා බං ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලය කියලා එකක්. ඒකේ තියෙනවා අදිට්ඨං, අසූතං, අපරසංඛිතං කියලා තුනක්. ඒ කිව්වේ
තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු
තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ
තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති මාංශ අනුභව කිරීම කැපයි කියලා.

තමන් මරන්නේ නැතුව මරපු සත්තුන්ගේ මස් කෑවට පව් නෑ.![]()
ඔය තුනම බේරල මස්කන්න බැහැනෙ බන්..![]()
අර පිටිධම්මේ හාමුදුරු නමත් මස් කැවේ ඔහොම එකක් කියලා
එකියන්නේ මරන කෙනා කරන්නේ මරලා කඩේට දාන එකනේ උදා ෆුඩ් සිටි එහෙකටහ් එමෙහ ඉතින් එවගේ තැනකින් ගත්තා කියලා පවක් වෙන්නෙහ් නැහැයි කියලා තිබ්බා මොකද සල්ලි දිලා ගන්න කෙනා මරන්න අනුබල දිමක් හෝ චෙතනාවක හිටියේ නැති හින්දා
හැබැයි ඔතන තවත් පැත්තක් තියෙනවාහ් ඉල්ලුමට අනුවනේ සැපයුම අද එක කස්ටර්මර් කෙනෙක් මස් ගන්න එක නැවැත්තුවොත් හෙට එක සතෙක් බෙරෙන්නහ් පුලුවන්
එහෙම නෑ බං මරන එක මැරෙනවා හැමදාම.