Dish TV Lanka new pack and channels

rpsat57

Member
Oct 13, 2015
15
0
0
12096195_498451183659074_2788643470383887907_n.jpg

Dish tv lanka addon price
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් මචන්.. ඩිශ් ටිවි විකිණෙන්නේ නෑ බන්.. පැකේජ් සව්ත්තුයි නේ :D
    ඔව් බන් මේ ලඟදි ඩිලර් ලව ගත්ත. මමත් බැලුව. චැනල් ටික චාටර් නිසා මම ඉල්ලුවේ නැහැ. 10000/= ඩිපොසිට් එකක් තිබ්බනම් දෙනවා. ඒත් චැනල් මෙලෝ රහක් නැති නිසා කොහොම විකුනන්නද?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔව් බන් මේ ලඟදි ඩිලර් ලව ගත්ත. මමත් බැලුව. චැනල් ටික චාටර් නිසා මම ඉල්ලුවේ නැහැ. 10000/= ඩිපොසිට් එකක් තිබ්බනම් දෙනවා. ඒත් චැනල් මෙලෝ රහක් නැති නිසා කොහොම විකුනන්නද?

    ඒ උනාට 10000 බැදලා මම වගේ ඩෙමෝ ලයින් එක ගත්තනම් ආතල් බන්.. මම උන්ගෙන් ගේම ඉල්ලලා ඕක ගත්තේ.. ඩිශ් එකට සල්ලිගෙවලා ගන්න උනේ.. ඒත් සේරම චැනල්ස් ටෝටලි ෆ්‍රි :)
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    ඔව් මචන්.. ඩිශ් ටිවි විකිණෙන්නේ නෑ බන්.. පැකේජ් සව්ත්තුයි නේ :D

    :(

    Local channel Video Audio quality hadalada ban? Nattam thama e thathwemada?

    Mama nam oka ain karala gana wedi unata kamak na kiyala Dialog postpaid ekak gatta. Uba dekala athi ne, mage parana threads. :rofl:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    cricket mania kiyanne ten cricket atulat pack ekakda dan na

    මන්දා.. මගේ නම් තාම ඇඩ් වෙලා තියෙන්නේ ටෙන් ඇක්ෂන්, ටෙන් සපෝට් සහ තව ඉන්දියන් මගුල් 2,3 කුයි තමයි
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :(

    Local channel Video Audio quality hadalada ban? Nattam thama e thathwemada?

    Mama nam oka ain karala gana wedi unata kamak na kiyala Dialog postpaid ekak gatta. Uba dekala athi ne, mage parana threads. :rofl:

    තාම එහෙමම තමයි බන්.. :D මමත් මේක ගත්තේ මට රෙන්ටල් ෆ්‍රි නිසා.. නැත්නම් මාත් ඩයලොග් ප්‍රිපේඩ් එකක් ගන්න හිටියේ, උබට ඩයලොග් ප්‍රි පේඩ් දවසට 12 එක ගත්තනම් ලාබයි
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන්ලා ටෙන් ස්පෝර්ට් , පෝගෝ වගේ ඉන්ටනැශනල් චැනල් බලද්දි හිටපු ගමන් අපේ එකවුන්ට් නම්බර් එක වගේ කෝඩ් එකක් ටිවී එකේ ඩිස්ප්ලේ වෙලා නැතිවෙලා යන්නේ ඇයි? මේක මට මාර ප්‍රශ්නයක් :D :oo::baffled::eek:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මචන්ලා ටෙන් ස්පෝර්ට් , පෝගෝ වගේ ඉන්ටනැශනල් චැනල් බලද්දි හිටපු ගමන් අපේ එකවුන්ට් නම්බර් එක වගේ කෝඩ් එකක් ටිවී එකේ ඩිස්ප්ලේ වෙලා නැතිවෙලා යන්නේ ඇයි? මේක මට මාර ප්‍රශ්නයක් :D :oo::baffled::eek:

    sirawata