New channels updated on my demo line.. Ten sports, ten action witharai wadak athi channels walata thiyenne..![]()
Uba retailer da? Kattiya gannawada ban aluth connections?

ඔව් බන් මේ ලඟදි ඩිලර් ලව ගත්ත. මමත් බැලුව. චැනල් ටික චාටර් නිසා මම ඉල්ලුවේ නැහැ. 10000/= ඩිපොසිට් එකක් තිබ්බනම් දෙනවා. ඒත් චැනල් මෙලෝ රහක් නැති නිසා කොහොම විකුනන්නද?ඔව් මචන්.. ඩිශ් ටිවි විකිණෙන්නේ නෑ බන්.. පැකේජ් සව්ත්තුයි නේ![]()
මෙහෙම දෙන එක හොදයි බන්.. තමන් කැමති චැනල්ස් ඇඩ් කරගන්න පුළුවන්නේ![]()
Dish tv lanka addon price
ඔව් බන් මේ ලඟදි ඩිලර් ලව ගත්ත. මමත් බැලුව. චැනල් ටික චාටර් නිසා මම ඉල්ලුවේ නැහැ. 10000/= ඩිපොසිට් එකක් තිබ්බනම් දෙනවා. ඒත් චැනල් මෙලෝ රහක් නැති නිසා කොහොම විකුනන්නද?

මෙහෙම දෙන එක හොදයි බන්.. තමන් කැමති චැනල්ස් ඇඩ් කරගන්න පුළුවන්නේ
cricket mania kiyanne ten cricket atulat pack ekakda dan naමුන් ටෙන් ක්රිකට් දීලා නෑනේ :/
ඔව් මචන්.. ඩිශ් ටිවි විකිණෙන්නේ නෑ බන්.. පැකේජ් සව්ත්තුයි නේ![]()

cricket mania kiyanne ten cricket atulat pack ekakda dan na
![]()
Local channel Video Audio quality hadalada ban? Nattam thama e thathwemada?
Mama nam oka ain karala gana wedi unata kamak na kiyala Dialog postpaid ekak gatta. Uba dekala athi ne, mage parana threads.![]()
මමත් මේක ගත්තේ මට රෙන්ටල් ෆ්රි නිසා.. නැත්නම් මාත් ඩයලොග් ප්රිපේඩ් එකක් ගන්න හිටියේ, උබට ඩයලොග් ප්රි පේඩ් දවසට 12 එක ගත්තනම් ලාබයි



මචන්ලා ටෙන් ස්පෝර්ට් , පෝගෝ වගේ ඉන්ටනැශනල් චැනල් බලද්දි හිටපු ගමන් අපේ එකවුන්ට් නම්බර් එක වගේ කෝඩ් එකක් ටිවී එකේ ඩිස්ප්ලේ වෙලා නැතිවෙලා යන්නේ ඇයි? මේක මට මාර ප්රශ්නයක්![]()
![]()