☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ පාරත් නුවර යනවද? වෙන කොහේ හරි බලමුද? මම දවස් දෙකක් යන්න හිතං හිටියේ. දැං දවස් දෙකක් යන්න අමාරුයි නේ? ;) උඹ කියපං කොහෙද යන්න ආසා කියලා..

    :baffled::baffled::baffled: උපරිම වේදනයි සහෝ :baffled::baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බැට් එකෙන් ගහයි කිව්වලු.. පැරිස 27 ෆ්‍රී තියාගන්න කිව්ව සැණින් පෙරා 27 ෆ්‍රී වෙන්න ට්‍රිප ප්ලෑන් කරලත් ඉවරයි..කොහොමද පෙරාගෙ මාස්ටර් ප්ලෑන්.. උපරිම පැණි හැලිල්ලේ මාස්ටර් ප්ලෑන්....:growl::growl::growl:

    ඔව්. වයිෆ්ටත් කිවා පැරිසා 27 ෆ්රී තිආගන්න කිව්වා කියලා. ඔය විදියට ප්ලෑන් කරේ ඒ නිසා තමා. :lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒක තමයි බං 26 කොළඹ එන විදියට සිරිපාදේ ගමන දා ගත්තේ.. ;)
    Thanks darling :love:

    බැට් එකෙන් ගහයි කිව්වලු.. පැරිස 27 ෆ්‍රී තියාගන්න කිව්ව සැණින් පෙරා 27 ෆ්‍රී වෙන්න ට්‍රිප ප්ලෑන් කරලත් ඉවරයි..කොහොමද පෙරාගෙ මාස්ටර් ප්ලෑන්.. උපරිම පැණි හැලිල්ලේ මාස්ටර් ප්ලෑන්....:growl::growl::growl:

    :lol: :lol:
    man mr and mrs perera dennama kalinma book kara 27 wenidata.. :D :P


    මම ආදරේටනේ එහෙම කියන්නේ. කොච්චර ලස්සනද බං ඒ නම??? :rolleyes:

    ow ubalage adare thama mata koi weleka hari henahura wenne.... kadiyath paha pare ohoma kegehuwa kiyahanko :dull::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ane kandy ba ban. giya parath kandy gihin kandyan aiyata dadayak dala awane api lol

    man danne na, oya kiyanna honda thenak. dawas 2k beri wei hemotama... kollo kese wethath kello tikata ra wenna kalin gedara yanna oni kiyai.. :P :D

    හරි. ම්ම්ම්.. මම කියන්නම් එහෙනම්. කෝච්චියේ නුවර ගිහින් එන එකේ පොඩි ආතල් එකක් තියෙනවා බං
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දන්න තරමින් කුමාර 4 5 6 තනි වචනයේ පොරක්. එහෙනම් ගමන ස්ථිරයි. 25 සිරිපාදේ යනෝ..

    :baffled::baffled::baffled: ඒ උඹ දන්න තරම තමයි සහෝ.. මගේ ගැන මමවත් තාම දන්නෙ නැහැ සහෝ.. :baffled::baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    eh ai? :(
    [meh oyata aiya kiuwata ethatama oya aiyada mallida kiyala man danne na :P naki kimbulage wayaseda, nethnam ape sudu chuti asmi gediyage wayaseda aiya? ]

    පිස්සුද බං??? :lol:
    මූ අපිට වඩා අවුරුදු 15ක් විතර වැඩිමල් ලොන්ත කුකුලෙක්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි. ම්ම්ම්.. මම කියන්නම් එහෙනම්. කෝච්චියේ නුවර ගිහින් එන එකේ පොඩි ආතල් එකක් තියෙනවා බං

    :growl::growl::growl: හීනෙන් කෝච්චි පේන කෝච්චි ගාය තාම අඩු නැහැ වගේ :growl::growl::growl:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අාවා... ගියා...:)

    හැමතැනම සුන්දරී....ඡිගි ඡිගි දාන්න අාශාව නිසා වෙන්න අැති:baffled::dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    eh ai? :(
    [meh oyata aiya kiuwata ethatama oya aiyada mallida kiyala man danne na :P naki kimbulage wayaseda, nethnam ape sudu chuti asmi gediyage wayaseda aiya? ]

    අපෝ අර කිඹුල් නාකියා තරම් වයස නැහැ. කොටින්ම කිව්වොත් පෙරාටත් වඩා මම බාලයි...:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.