ඔක්තෝබර් 13 වනදා ලෝක No Bra දිනය ලෙස නම් කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ. මෙයට අමතරව පසුගිය ජූනි මස 22 වනදා ලෝක "නෝ පෑන්ටි" දිනය ලෙසද ලොවපුරා සමරනු ලැබුවා.
සමාජ ජාල ඔස්සේ ඇතිකරගත් එකඟතා අනුව මෙම දිනයන් නියම කරගන්නා බව වාර්තා වේ. මෙවර "No Bra" දිනයේ අරමුණ වී
අත්තේ පියයුරු පිළිකා සම්බන්ධව සමාජය දැනුවත් කිරීමයි.
ඒ අනුව අද දිනයේදී සමාජ ජාල වල #NoBraDay යන Hash ටැගය ජනප්‍රියත්වයට පත්ව තිබුණි..
NO JOKA DAY EAKAK nadda danen na ne
Apita hamadama no bra day thamai 



