☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Oya range eke movies matanam saamanyen hondai ayye, samahara top ratings thiyena movies balapu gon kama kiyala mata hithilath thiyenava:baffled:


    එහෙනම් ඒ ඔයාට Film එක තේරිලා නැතුව නංගි. ගොඩක් කෙල්ලොන්ට ඔය සීන් එක තියෙනවා. මගේ එක්කෙනාටත් එහෙමම තමයි. :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mam nan bro normally 7.2 wath balanawa..

    එහෙනම් මචං උඹට ගොඩක් හොඳ ෆිල්ම් මිස් වෙනවා.. for example "Pearl Habor " අඩු රේටිං එකක් තියෙන ඒ වුනාට සුපිරි ෆිල්ම් එකක්..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Tomorrowland එකේ 6.6 ක් තිබිලත් මෙලෝ රහක් නෑ බන් :no:

    අන්න ඒක තමයි බං.. සමහර ඒවා ඔවර් රේටඩ්.. සමහර ඒවා අන්ඩර් රේටඩ්.. හැබැයි මට නම් ඒක 6 වත් දෙන්න පුලුවන් එකක්.. එක එක්කෙනාගේ රුචිකත්වය අනුවනේ බං වෙනස් වෙන්නේ.. කොහොම වුනත් IMDB එකේ රේටිං නම් වෙලාවකට අවුල්..
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අන්න ඒක තමයි බං.. සමහර ඒවා ඔවර් රේටඩ්.. සමහර ඒවා අන්ඩර් රේටඩ්.. හැබැයි මට නම් ඒක 6 වත් දෙන්න පුලුවන් එකක්.. එක එක්කෙනාගේ රුචිකත්වය අනුවනේ බං වෙනස් වෙන්නේ.. කොහොම වුනත් IMDB එකේ රේටිං නම් වෙලාවකට අවුල්..

    එකනම් සහතික ඇත්ත බන් ..IMDB එකේ රේටිං නම් වෙලාවකට සහෙන්ට අවුල් තමයි
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මචන්, මේක මැද්දට එකපාරට පැන්නට සමාවෙයන්. බලපු එකෙක් ඉන්නවා නම් කියපන්කො Escape Plan Movie එක හොඳයිද කියලා.

    ඕන *කක් වෙද්දෙන් කියල බලපන් බන් :rofl::rofl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා ..! අක්කේ නංගියේ මල්ලියේ මම යන්න යන්නේ
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා ..! :yes::love::love:


    picture.php
     
    Last edited:
    Status
    Not open for further replies.