පින්වතෙක් මගේ avatar එකට gif wada kalak dala dena

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පින්වතෙක් මගේ avatar එකට gif wada kalak dala dena

    DjSpK මචන් උබ මේක දැක්කොත් වැඩේ කරලා දියන් :)

    avatar454429_32.gif

    මේ තියෙන්නේ මගේ avatar එක මේ විදිහේ ඉෆෙක්ට් එකක් කවුරු හරි දාලා දියන් ලොකු පිනක් :)

    473470df5478470c7e9733c0918a7080_13494.gif

    07bc340a5fa48fa27196b583581eb0f5_13493.gif
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැක්කොතින් කරල දියන් නෙවි, ඒ මනුස්සයට pm එකක් දාල කියහන්.. පුළුවන් නම් එතකොට කරලා දෙයි...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැක්කොතින් කරල දියන් නෙවි, ඒ මනුස්සයට pm එකක් දාල කියහන්.. පුළුවන් නම් එතකොට කරලා දෙයි...

    pm දාන්න බැ බන් බොලොක් කරලා :( වැඩකාරයෙක් ඉන්නවා නම් උදව්වක් දීපන් :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19118456 said:
    473470df5478470c7e9733c0918a7080_13494.gif

    මේ වගේ වැඩ කැල්ල ක් බන් ඕනේ :)

    ඕව බෑ මගෙ අවතාරෙ තියෙනව වගේ effect එකක් නිකං දාල දෙන්නං :dull: :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕව බෑ මගෙ අවතාරෙ තියෙනව වගේ effect එකක් නිකං දාල දෙන්නං :dull: :dull:

    ඒ වගේ එකක් බන් හදා ගන්න ඕනේ පොඩ් කට්ටක් කෑවා හදා ගන්න හරි ගියේ නැ තැන්ක්ස් මචෝ :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19118484 said:
    ඒ වගේ එකක් බන් හදා ගන්න ඕනේ පොඩ් කට්ටක් කෑවා හදා ගන්න හරි ගියේ නැ තැන්ක්ස් මචෝ :)

    බෑ ඒ වගේ ඒව බෑ මගෙ අවතාරෙ වගේ එකක් තමා හදල දෙන්න පුළුවන් :dull: :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    DjSpK ටිකක් බිසී පොරක් මචං මං හිතන විදියට.. වෙලාවක් තිබ්බොත් හදලා දෙයි.. ඕවා හදන්න පැය ගාණක් යනව කියලා එයා මාත් එක්ක කිව්වා දවසක්..

    එයා හදපු ඇවටා එකක් දාගනිං.. ප්‍රොෆයිල් එකේ තියෙනවා.. මේ මං දාන් ඉන්නෙ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    DjSpK ටිකක් බිසී පොරක් මචං මං හිතන විදියට.. වෙලාවක් තිබ්බොත් හදලා දෙයි.. ඕවා හදන්න පැය ගාණක් යනව කියලා එයා මාත් එක්ක කිව්වා දවසක්..

    එයා හදපු ඇවටා එකක් දාගනිං.. ප්‍රොෆයිල් එකේ තියෙනවා.. මේ මං දාන් ඉන්නෙ..

    ඒවා ගොඩක් අය පාවිච්ච් කරනවා අයියේ මම හිතුවේ පොඩ් වෙලාවක් යන වැඩක් කියලා එහෙනම් මේක අල්ලා දානවා හදන්නත් කරදර ඇතිනේ මේවා රිප්ලයි එකට තැන්ක්ස් අයියේ :)