Oya range eke movies matanam saamanyen hondai ayye, samahara top ratings thiyena movies balapu gon kama kiyala mata hithilath thiyenava![]()
එහෙනම් ඒ ඔයාට Film එක තේරිලා නැතුව නංගි. ගොඩක් කෙල්ලොන්ට ඔය සීන් එක තියෙනවා. මගේ එක්කෙනාටත් එහෙමම තමයි.

Oya range eke movies matanam saamanyen hondai ayye, samahara top ratings thiyena movies balapu gon kama kiyala mata hithilath thiyenava![]()

6.8 කියන්නේ හොඳ රේටිං එකක්... 5.5 ට අඩු ඒවා තමයි බලන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ..
Ekaneසිරාවට..![]()

Oon ithin kiwwa kathaawakඑහෙනම් ඒ ඔයාට Film එක තේරිලා නැතුව නංගි. ගොඩක් කෙල්ලොන්ට ඔය සීන් එක තියෙනවා. මගේ එක්කෙනාටත් එහෙමම තමයි.![]()

mam nan bro normally 7.2 wath balanawa..
6.8 කියන්නේ හොඳ රේටිං එකක්... 5.5 ට අඩු ඒවා තමයි බලන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ..

Tomorrowland එකේ 6.6 ක් තිබිලත් මෙලෝ රහක් නෑ බන්![]()
අන්න ඒක තමයි බං.. සමහර ඒවා ඔවර් රේටඩ්.. සමහර ඒවා අන්ඩර් රේටඩ්.. හැබැයි මට නම් ඒක 6 වත් දෙන්න පුලුවන් එකක්.. එක එක්කෙනාගේ රුචිකත්වය අනුවනේ බං වෙනස් වෙන්නේ.. කොහොම වුනත් IMDB එකේ රේටිං නම් වෙලාවකට අවුල්..
මචන්, මේක මැද්දට එකපාරට පැන්නට සමාවෙයන්. බලපු එකෙක් ඉන්නවා නම් කියපන්කො Escape Plan Movie එක හොඳයිද කියලා.

එහෙනම් මචං උඹට ගොඩක් හොඳ ෆිල්ම් මිස් වෙනවා.. for example "Pearl Habor " අඩු රේටිං එකක් තියෙන ඒ වුනාට සුපිරි ෆිල්ම් එකක්..
Lassana film ekak
මචන්, මේක මැද්දට එකපාරට පැන්නට සමාවෙයන්. බලපු එකෙක් ඉන්නවා නම් කියපන්කො Escape Plan Movie එක හොඳයිද කියලා.
එකනම් සහතික ඇත්ත බන් ..IMDB එකේ රේටිං නම් වෙලාවකට සහෙන්ට අවුල් තමයි

හ්ම්ම්.. හ්ම්ම්...![]()

මචන්ලා ..! අක්කේ නංගියේ මල්ලියේ මම යන්න යන්නේ
හැමෝටම සුභ රාත්රියක් වේවා ..!
baya gulla !!!! 

man ice cream illai kiyala baye duwanawa neda man apu gaman![]()
baya gulla !!!!
Good night malli, tc![]()

මම මේ දකින්න කලින් පැනගන්න ලෑස්ති උනේ ..!

මචන්ලා ..! අක්කේ නංගියේ මල්ලියේ මම යන්න යන්නේ
හැමෝටම සුභ රාත්රියක් වේවා ..!