ලොකු ලොකු downloads කරගන්න හොඳම ලාබම PREPAID package එක මොකක්ද මචංල?
ලොකු ලොකු කිව්වේ 10GB වගේ?![]()



Perpaid බර ගාණක් වෙයි බං.. Postpaid එකක් ගනිං..

dialog time based package thiyenawa machan.
ekak dagena bapan.
mehemai active karanne,
20 package eka-
KBB 20 to send 678
50 package eka-
KBB 50 to send 678
samanyen hoda speed thiyenawanam 50 package eken baganna puluwan sahena GB pramanayak.
thawath package thiyenawa machan. ath ewa limit karanawa.
oya package 2 unlimited.
Rep + +KBB 50 දෙකක් දාල 8-10 GB විතර ඩවුන්ලෝඩ් කරනවා ,මම
mokadda mcn uba use karana dongle eka