Download

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    ලොකු ලොකු downloads කරගන්න හොඳම ලාබම PREPAID package එක මොකක්ද මචංල? :)

    ලොකු ලොකු කිව්වේ 10GB වගේ? :oo:


    downloding වලටනම් ඉතින් Dialog Time Base පැකේජ් එක පට්ට :):)
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    kbb 50. 10GB ක් නම් පුලුවන් වෙයිද කියලා දන්නේ නෑ. 2hours තියෙනවා.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    dialog time based package thiyenawa machan.
    ekak dagena bapan.

    mehemai active karanne,
    20 package eka-
    KBB 20 to send 678
    50 package eka-
    KBB 50 to send 678

    samanyen hoda speed thiyenawanam 50 package eken baganna puluwan sahena GB pramanayak.
    thawath package thiyenawa machan. ath ewa limit karanawa.
    oya package 2 unlimited.
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Thanks හැමෝටම :)

    Perpaid බර ගාණක් වෙයි බං.. Postpaid එකක් ගනිං..

    Postpaid එකක් තියෙනවා මචන්. සමහර මාස වල විතරක් ලොකු downloads කරන්න වෙනවා. එකයි ප්‍රීපේඩ් එකක් බැලුවේ :)

    dialog time based package thiyenawa machan.
    ekak dagena bapan.

    mehemai active karanne,
    20 package eka-
    KBB 20 to send 678
    50 package eka-
    KBB 50 to send 678

    samanyen hoda speed thiyenawanam 50 package eken baganna puluwan sahena GB pramanayak.
    thawath package thiyenawa machan. ath ewa limit karanawa.
    oya package 2 unlimited.

    තැන්ක්ස් මචන් ඔක්කොම පැහැදිලිවම කියල තියෙනවා :) Rep + +