කට්ටියම ඉංශ්රීසි චිත්රපටි ගැන කතා කරපු නිසා.. දෙමළ එකක් ගැන කතා කරමුකො.. මේකත් මෑතක ආපු පට්ට චිත්රපටියක්.. පවුලක කතාවක් තමා යන්නෙ.. ඒ පවුලෙ ස්වාමියා ඉගෙනගත්තු කෙනෙක් නෙමෙයි.. හැබැයි ෆිල්ම් පිස්සෙක්.. චිත්රපටි බලලම පොරට මාර දැනුමක් තියෙනවා..
එක දවසක් මෙයාගෙ දුව ඉස්කෝලෙන් චාරිකාවක් යනවා.. ඒ යද්දි එක කොල්ලෙක් මෙයා බාත්රූම් එකේ නානවා වීඩියෝ කරලා ඒක මෙයාට පෙන්නලා අයුතු ප්රයෝජන ගන්න උත්සාහ කරනවා.. එතනදි එයාගෙ දුවගෙ අතින් මේ කොල්ලා මැරෙනවා..
ඔතන ඉඳන් එයාගෙ තාත්තා CID ගේමක් ගහනවා පිස්සු කොරයි..
pasta filma



ayya patta wihilu karanawa 




)