෴♥ Guess The Film ♥෴

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    කට්ටියම ඉංශ්‍රීසි චිත්‍රපටි ගැන කතා කරපු නිසා.. දෙමළ එකක් ගැන කතා කරමුකො.. මේකත් මෑතක ආපු පට්ට චිත්‍රපටියක්.. පවුලක කතාවක් තමා යන්නෙ.. ඒ පවුලෙ ස්වාමියා ඉගෙනගත්තු කෙනෙක් නෙමෙයි.. හැබැයි ෆිල්ම් පිස්සෙක්.. චිත්‍රපටි බලලම පොරට මාර දැනුමක් තියෙනවා..

    එක දවසක් මෙයාගෙ දුව ඉස්කෝලෙන් චාරිකාවක් යනවා.. ඒ යද්දි එක කොල්ලෙක් මෙයා බාත්රූම් එකේ නානවා වීඩියෝ කරලා ඒක මෙයාට පෙන්නලා අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා.. එතනදි එයාගෙ දුවගෙ අතින් මේ කොල්ලා මැරෙනවා..

    ඔතන ඉඳන් එයාගෙ තාත්තා CID ගේමක් ගහනවා පිස්සු කොරයි..:)

    220px-DrishyamMovie.jpg

    pasta filma
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    මොකද බූට් එකක් කෑවද..? :(
    ගණන් ගන්න එපා බං.. මං බූට් කාපු කාලෙ බූට් සිංදු ඇහුවා බූට් ෆිල්ම් බැලුවා.. විරහව විඳින්න ඕන.. විඳවන්න එපා..:)

    එල මචං..:)

    :rofl:

    ඔව් ගොඩක් ෆිල්ම් එකපාරම මතක් වෙන්නෙ නෑ බං.. මටත් ඔය අවුල තියෙනවා..:(

    siraawata ban godak films wala plot eka amathakayi dan :(
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මොකද බූට් එකක් කෑවද..? :(
    ගණන් ගන්න එපා බං.. මං බූට් කාපු කාලෙ බූට් සිංදු ඇහුවා බූට් ෆිල්ම් බැලුවා.. විරහව විඳින්න ඕන.. විඳවන්න එපා..:)

    :lol: ayya patta wihilu karanawa
    mama thama podi eka :dull:
    boot ekak kannath kellek idala thiyenna epai :rofl:
    danma owa one na thawa athi tharam kal thiyenawa
    dan me salli hoyanna thama target eka:P
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ආදරවන්තයො.
    හමුවීමෙන් පසු මොව්න් ඉතා ආදරයෙන් ජීවත්වෙනව​.
    හොරු කල්ලියක් නිසා මේ පෙම්වතා මැරෙනව​.:(
    කොල්ල මැරුනත් මේ කෙළ්ල වෙනුවෙන් ඉන්නව​.
    කතා කරන්න​,සමීප වෙන්න උත්සහ කරනව​.
    සාර්තකත් වෙනව​:)
    මේ කොල්ල වෙන ශරීරයකට ආරූඩ වෙලා ඒ කෙල්ල එක්ක කිස් කරනව​.
    තව නම් බෑ.
    මේක අනිවා බලන්න​.

    English ,film eke song ekak tiyenawa.lokema prasiddai

    මෙන්න Film එක​.
    අනිවා බලන්න​.කඳුලු සාගරයක්.මාර ලස්සනයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    adee tamil hindi balenne nane
    patta ekak wage kastiya nama danmata passe balanna one:rolleyes:
    නම දැම්මම බලපංකො.. කතාව මරු..:)

    220px-DrishyamMovie.jpg

    pasta filma
    මලයාලම්, තෙලිඟු වර්ශන් දෙකක් තියෙනව නේහ්.. මං තෙලිඟු එක බැලුවෙ..:)

    siraawata ban godak films wala plot eka amathakayi dan :(
    ඔව් බං.. අනේ මන්දා ඉස්සර නම් ෆිල්මක් බැලුවම හෙන කාලයක් අල්ලලා හිටිනවා.. දැන් තියෙන කේස් එක මතකෙ තියන් ඉන්න තරම් හොඳ ෆිල්ම් නැති එක..:( අනික බං ඒ කාලෙ මේ තරම් ෆිල්ම් බලන්නෙත් නැහැනේ..

    නම කියන්නද film එකේ?
    හ්ම්.. ඒක කාටවත් බෑ වගේ..:(
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    නාවික කිමිදුම් කරුවෙකු ලෙස කටයුතු කරද්දි, ඔහුට පැවරෙනවා මුහුදු පතුලේ තියෙන පරමාණු බෝම්බයක් හොයන්න. මෙහිදි සිදුවෙන අනතුරකින් ඔහුගේ පාදයක් අහිමි වෙනවා. දැන් මොකද කරන්නෙ ? කකුලක් නැතුව ප්‍රධාන කිමිදුම් කරුවා වෙනවා තියා, සේවයේ නියැලෙන්නටවත් අවස්තාවක් නැහැ. එත් කාල් ඔහුගේ අරමුණ කීයටවත් අකුල ගන්න ලෑස්ති නැහැ. ඉතින් ඔහු නැවතත් පූර්ණ සේවයට යොදවන්න කියලා ඉල්ලනවා. බළධාරීන් කියා සිටිනවා සේවයේ යොදවන්න නම් ශාරීරික යොග්‍යයතාවය ඔප්පු කරන්න කියල. ඉතින් කකුලක් නැතුව දුර්වල වූ ඔහුගේ සිරුර යලි පන ගන්වන්න තමයි ඔහුගේ දැන් අරමුණ. කෙසෙවෙතත් ඔහුට සිදුවෙනවා තම සේවය ලබා ගන්න යුධ අධිකරණයක් ඉදිරියේ තම යෝග්‍යයතාවය ඔප්පු කරන්න.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol: ayya patta wihilu karanawa
    mama thama podi eka :dull:
    boot ekak kannath kellek idala thiyenna epai :rofl:
    danma owa one na thawa athi tharam kal thiyenawa
    dan me salli hoyanna thama target eka:P
    එහෙනම් ඉතිං ලව් ස්ටෝරි බලන්නෙ නැත්තෙ..?

    හා හා ඒකෙන් කමක් නෑ.. ඔන්න තව පට්ට ෆිල්ම් එකක්..

    මේක හැබැයි ලේසියි.. නොබලපු උන් ඉන්නවා නම් බලපල්ලා.. චිත්‍රපටිය නම් ටිකක් පරණයි.. ඒ උනාට ජනප්‍රිය චිත්‍රපටියක්.. අඩු වියදමකින් කලා උනත්.. මේකෙ චරිත ගොඩක් නැහැ.. කීපයයි ඉන්නෙ.. ප්‍රධාන චරිතය ගත්තොත් ඌ අංක එකේ කපටියෙක්, ව්‍යාපාරිකයෙක්.. මෙයා බැඳලා.. ඒත් තවත් කෙනෙක්ට ආදරය කරනවා හොරාට.. ඒ කෙල්ල දන්නෙත් නැහැ මූ බැඳලා කියලා.. මූ ෆෝන් බොක්ස් එකෙන් තමයි ඒකිට කෝල් ගන්නෙ.. දවසක් මාර වැඩක් වෙනවා.. මූ බොක්ස් එකකට ගිහින් කෝල් එක අරන් ආයෙම එන්න හදනකොට කෝල් එකක් එනවා.. කෙටියෙන් කිව්වොත් මූ බ්ලැක්මේල් කරනවා.. :lol:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    නාවික කිමිදුම් කරුවෙකු ලෙස කටයුතු කරද්දි, ඔහුට පැවරෙනවා මුහුදු පතුලේ තියෙන පරමාණු බෝම්බයක් හොයන්න. මෙහිදි සිදුවෙන අනතුරකින් ඔහුගේ පාදයක් අහිමි වෙනවා. දැන් මොකද කරන්නෙ ? කකුලක් නැතුව ප්‍රධාන කිමිදුම් කරුවා වෙනවා තියා, සේවයේ නියැලෙන්නටවත් අවස්තාවක් නැහැ. එත් කාල් ඔහුගේ අරමුණ කීයටවත් අකුල ගන්න ලෑස්ති නැහැ. ඉතින් ඔහු නැවතත් පූර්ණ සේවයට යොදවන්න කියලා ඉල්ලනවා. බළධාරීන් කියා සිටිනවා සේවයේ යොදවන්න නම් ශාරීරික යොග්‍යයතාවය ඔප්පු කරන්න කියල. ඉතින් කකුලක් නැතුව දුර්වල වූ ඔහුගේ සිරුර යලි පන ගන්වන්න තමයි ඔහුගේ දැන් අරමුණ. කෙසෙවෙතත් ඔහුට සිදුවෙනවා තම සේවය ලබා ගන්න යුධ අධිකරණයක් ඉදිරියේ තම යෝග්‍යයතාවය ඔප්පු කරන්න.

    Men of Honor (2000) google karala gaththe:sorry:

    macho liyapu tika net ekenma gaththama poddak edit karala danna ethakota google karanna ba
     
    • Like
    Reactions: hemalsilva

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    නාවික කිමිදුම් කරුවෙකු ලෙස කටයුතු කරද්දි, ඔහුට පැවරෙනවා මුහුදු පතුලේ තියෙන පරමාණු බෝම්බයක් හොයන්න. මෙහිදි සිදුවෙන අනතුරකින් ඔහුගේ පාදයක් අහිමි වෙනවා. දැන් මොකද කරන්නෙ ? කකුලක් නැතුව ප්‍රධාන කිමිදුම් කරුවා වෙනවා තියා, සේවයේ නියැලෙන්නටවත් අවස්තාවක් නැහැ. එත් කාල් ඔහුගේ අරමුණ කීයටවත් අකුල ගන්න ලෑස්ති නැහැ. ඉතින් ඔහු නැවතත් පූර්ණ සේවයට යොදවන්න කියලා ඉල්ලනවා. බළධාරීන් කියා සිටිනවා සේවයේ යොදවන්න නම් ශාරීරික යොග්‍යයතාවය ඔප්පු කරන්න කියල. ඉතින් කකුලක් නැතුව දුර්වල වූ ඔහුගේ සිරුර යලි පන ගන්වන්න තමයි ඔහුගේ දැන් අරමුණ. කෙසෙවෙතත් ඔහුට සිදුවෙනවා තම සේවය ලබා ගන්න යුධ අධිකරණයක් ඉදිරියේ තම යෝග්‍යයතාවය ඔප්පු කරන්න.

    :dull:thinking......................................