uba sub danawada e site ekata![]()
sab dala nam nehe, article nam liuwa
muladhi sab dmme nehe den wage 
uba sub danawada e site ekata![]()
muladhi sab dmme nehe den wage 
sab dala nam nehe, article nam liuwamuladhi sab dmme nehe den wage
![]()
නම දැම්මම බලපංකො.. කතාව මරු..
මලයාලම්, තෙලිඟු වර්ශන් දෙකක් තියෙනව නේහ්.. මං තෙලිඟු එක බැලුවෙ..
original eka malayaalam neh. mama beluwe malayaalam eka. ke*ma film eka ban. hithapanko plot eka ela nam low budget ekakain unath tahikena gemak gehuweheki
ඔව් බං.. අනේ මන්දා ඉස්සර නම් ෆිල්මක් බැලුවම හෙන කාලයක් අල්ලලා හිටිනවා.. දැන් තියෙන කේස් එක මතකෙ තියන් ඉන්න තරම් හොඳ ෆිල්ම් නැති එක..අනික බං ඒ කාලෙ මේ තරම් ෆිල්ම් බලන්නෙත් නැහැනේ..
http://www.imdb.com/title/tt4430212/
menna meka machan. balalaa nethnam aniwaa balapan. ke*ma filma.
elaz kollo
2k thiyenawalu mokadda danna hoda

නාවික කිමිදුම් කරුවෙකු ලෙස කටයුතු කරද්දි, ඔහුට පැවරෙනවා මුහුදු පතුලේ තියෙන පරමාණු බෝම්බයක් හොයන්න. මෙහිදි සිදුවෙන අනතුරකින් ඔහුගේ පාදයක් අහිමි වෙනවා. දැන් මොකද කරන්නෙ ? කකුලක් නැතුව ප්රධාන කිමිදුම් කරුවා වෙනවා තියා, සේවයේ නියැලෙන්නටවත් අවස්තාවක් නැහැ. එත් කාල් ඔහුගේ අරමුණ කීයටවත් අකුල ගන්න ලෑස්ති නැහැ. ඉතින් ඔහු නැවතත් පූර්ණ සේවයට යොදවන්න කියලා ඉල්ලනවා. බළධාරීන් කියා සිටිනවා සේවයේ යොදවන්න නම් ශාරීරික යොග්යයතාවය ඔප්පු කරන්න කියල. ඉතින් කකුලක් නැතුව දුර්වල වූ ඔහුගේ සිරුර යලි පන ගන්වන්න තමයි ඔහුගේ දැන් අරමුණ. කෙසෙවෙතත් ඔහුට සිදුවෙනවා තම සේවය ලබා ගන්න යුධ අධිකරණයක් ඉදිරියේ තම යෝග්යයතාවය ඔප්පු කරන්න.

රහස් පරීක්ශකයෙක් වෙන්න ගිහින් සම්මුඛ පරීක්ශණයේ අවසාන දෙදෙනා දක්වා තේරී අන්තීම පරීක්ශණයේදි තමගේ බල්ලට වෙඩි තියන්න කියපුවම බල්ලට වෙඩි නොතියා ගෙදර යන පරීක්ශකයා ඉන්නේ මොන චිත්රපටියේද ?
Men of Honor නේහ්.. දෙතුන් වතාවක් බලලා ඇති.. උපසිරැසි එක්ක මෑතකත් බාන් බැලුවා..

meka balalaa ne kiyahallako. baanna damma
Men of Honor නේහ්.. දෙතුන් වතාවක් බලලා ඇති.. උපසිරැසි එක්ක මෑතකත් බාන් බැලුවා..
sinhala sub nene machan. thiyenawa nam denna sudu