෴♥ Guess The Film ♥෴

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    sab dala nam nehe, article nam liuwa :) muladhi sab dmme nehe den wage :)

    ela ela
    11.gif
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    නම දැම්මම බලපංකො.. කතාව මරු..:)


    මලයාලම්, තෙලිඟු වර්ශන් දෙකක් තියෙනව නේහ්.. මං තෙලිඟු එක බැලුවෙ..:)


    original eka malayaalam neh. mama beluwe malayaalam eka. ke*ma film eka ban. hithapanko plot eka ela nam low budget ekakain unath tahikena gemak gehuweheki


    ඔව් බං.. අනේ මන්දා ඉස්සර නම් ෆිල්මක් බැලුවම හෙන කාලයක් අල්ලලා හිටිනවා.. දැන් තියෙන කේස් එක මතකෙ තියන් ඉන්න තරම් හොඳ ෆිල්ම් නැති එක..:( අනික බං ඒ කාලෙ මේ තරම් ෆිල්ම් බලන්නෙත් නැහැනේ..

    siraawata dan ena films walin keeyada ban hoda. issara filmak balanna kochchara kattak kanna oneda ban
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    රහස් පරීක්ශකයෙක් වෙන්න ගිහින් සම්මුඛ පරීක්ශණයේ අවසාන දෙදෙනා දක්වා තේරී අන්තීම පරීක්ශණයේදි තමගේ බල්ලට වෙඩි තියන්න කියපුවම බල්ලට වෙඩි නොතියා ගෙදර යන පරීක්ශකයා ඉන්නේ මොන චිත්‍රපටියේද ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නාවික කිමිදුම් කරුවෙකු ලෙස කටයුතු කරද්දි, ඔහුට පැවරෙනවා මුහුදු පතුලේ තියෙන පරමාණු බෝම්බයක් හොයන්න. මෙහිදි සිදුවෙන අනතුරකින් ඔහුගේ පාදයක් අහිමි වෙනවා. දැන් මොකද කරන්නෙ ? කකුලක් නැතුව ප්‍රධාන කිමිදුම් කරුවා වෙනවා තියා, සේවයේ නියැලෙන්නටවත් අවස්තාවක් නැහැ. එත් කාල් ඔහුගේ අරමුණ කීයටවත් අකුල ගන්න ලෑස්ති නැහැ. ඉතින් ඔහු නැවතත් පූර්ණ සේවයට යොදවන්න කියලා ඉල්ලනවා. බළධාරීන් කියා සිටිනවා සේවයේ යොදවන්න නම් ශාරීරික යොග්‍යයතාවය ඔප්පු කරන්න කියල. ඉතින් කකුලක් නැතුව දුර්වල වූ ඔහුගේ සිරුර යලි පන ගන්වන්න තමයි ඔහුගේ දැන් අරමුණ. කෙසෙවෙතත් ඔහුට සිදුවෙනවා තම සේවය ලබා ගන්න යුධ අධිකරණයක් ඉදිරියේ තම යෝග්‍යයතාවය ඔප්පු කරන්න.




    Men of Honor නේහ්.. දෙතුන් වතාවක් බලලා ඇති.. උපසිරැසි එක්ක මෑතකත් බාන් බැලුවා..:)
     
    • Like
    Reactions: hemalsilva

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    රහස් පරීක්ශකයෙක් වෙන්න ගිහින් සම්මුඛ පරීක්ශණයේ අවසාන දෙදෙනා දක්වා තේරී අන්තීම පරීක්ශණයේදි තමගේ බල්ලට වෙඩි තියන්න කියපුවම බල්ලට වෙඩි නොතියා ගෙදර යන පරීක්ශකයා ඉන්නේ මොන චිත්‍රපටියේද ?

    220px-Kingsman_The_Secret_Service_poster.jpg


    meka neh
     
    • Like
    Reactions: hemalsilva

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    රහස් පරීක්ශකයෙක් වෙන්න ගිහින් සම්මුඛ පරීක්ශණයේ අවසාන දෙදෙනා දක්වා තේරී අන්තීම පරීක්ශණයේදි තමගේ බල්ලට වෙඩි තියන්න කියපුවම බල්ලට වෙඩි නොතියා ගෙදර යන පරීක්ශකයා ඉන්නේ මොන චිත්‍රපටියේද ?

    Kingsman
     
    • Like
    Reactions: hemalsilva

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    තම හොදම මිතුරාගේ පෙම්වතියට ආසා හිතී, ඔහුව බොරු චොදන්නාවකට අසුකර හිරේ යවා මිතුරාගේ පෙම්වතිය සමග විවාහ වෙයි.පසුව හිරෙදි තම මිතුරා ඔහුව මුලා කල බව වටහාගෙන හිරෙන් පැන ඔහුගෙන් පළිගන්න එයි.