෴♥ Guess The Film ♥෴

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    පරණ ත්‍රෙඩ් එකේ උත්තර නොදීපු ටිකක්...

    1.සුක්ෂම බැංකු සොරකමක්...
    මිලියන ගණනක මුදල් සහ ස්වර්ණාභරණ අතර සැඟවුණු රහසක්...
    රහස නිසා ජිවිත අනතුරේ...

    2.ගෝත්‍රයෙන් පන්නා දැමුවෙක්...
    සහෝදරයාගේ මරණය වෙනුවෙන් පළිගන්නා නිතිඥයෙක්...

    3.මදුසමය ගතකිරීමට පැමිණෙන යුවලක්...
    මානසික ව්‍යකුලතාවකට ගොදුරු වූ අහිංසක තරුණයෙක්...
    අසාමාන්‍ය ලෙස පලිගන්නා ආදරණිය පියෙක්...
    3 wani eka horror film ekakda?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උත්තර නොදීපු එකක්:eek::eek:

    "වැදගත් පුද්ගලයෙක් හමුවීමට දුර්ලභ අවස්ථාවක්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට බලන නිලධාරින් පිරිසක්, සත්‍ය වසන් කල පරිසරයක්..."
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "නොසිතු අවස්තාවක ප්‍රාණ ඇපයට පත් වන පිරිසක්, සියලුදෙනා සම්බන්ද වූ පැරණි සිදුවීමක්, සොයුරියගේ මරණයට හේතුව සොයන සොහොයුරෙක්"
     

    Pallavi

    Junior member
  • Aug 1, 2007
    88
    3
    8
    34
    Negombo
    1. අපරාද වංචා රෑසකට වගකිව යුතු වු කපටි දනවත් තැරැව්කාරයෙක්

    2.දක්ෂ උපාධිදාරි ශිෂයයෙක් තමන් සතු සියලුදේ පරිත්‍යාග කොට වනගත වීම කතා තේමාව වේ, ලස්සන කතාවක් බලලා නැත්නම් බලන්න

    3.කතා කිරීමට හැකි නමුත් මුඛයෙහි චලන නිසි ආකාරයෙන් පාලනය කරනොහැකි වු රොගී තත්වයකින් පෙලෙන කුඩා සිසුවෙක් සියලු බධක පරදා තම අරමුනු වෙත ගමන් කිරීම තේමා වුනු චිත්‍රපටයක්

    4.දියමන්තියක් එය ග්‍රහනය කිරීමට තැත්කරන සුද්දෙක් සහ කල්ලෙක්

    5.ජීවිතය මහල්ලෙකු ලෙස අරඹා කුඩා දරුවකුසේ නවතීන තැනැත්තෙකුගේ කතාව.

    6.මධ්‍යම රාත්‍රියේ දී පැරීසියේ අතීතයට යන තිර රචකයෙක්
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Niyama thread eka :)

    mekanam lesi

    "Remember, remember! The fifth of November, The Gunpowder treason and plot; I know of no reason. Why the Gunpowder treason"
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පරණ ත්‍රෙඩ් එකේ උත්තර නොදීපු ටිකක්...

    1.සුක්ෂම බැංකු සොරකමක්...
    මිලියන ගණනක මුදල් සහ ස්වර්ණාභරණ අතර සැඟවුණු රහසක්...
    රහස නිසා ජිවිත අනතුරේ...

    2.ගෝත්‍රයෙන් පන්නා දැමුවෙක්...
    සහෝදරයාගේ මරණය වෙනුවෙන් පළිගන්නා නිතිඥයෙක්...

    3.මදුසමය ගතකිරීමට පැමිණෙන යුවලක්...
    මානසික ව්‍යකුලතාවකට ගොදුරු වූ අහිංසක තරුණයෙක්...
    අසාමාන්‍ය ලෙස පලිගන්නා ආදරණිය පියෙක්...

    Dewani ekath hindida Beeper?
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home


    2.දක්ෂ උපාධිදාරි ශිෂයයෙක් තමන් සතු සියලුදේ පරිත්‍යාග කොට වනගත වීම කතා තේමාව වේ, ලස්සන කතාවක් බලලා නැත්නම් බලන්න


    Into the Wild (2007)