guess this..
there's a girl she likes dressing up like a boy..she goes out in the guise of a boy and falls in love with another girl in one of these outings..
it has a rather heart breaking ending.
Boys Don't Cry

guess this..
there's a girl she likes dressing up like a boy..she goes out in the guise of a boy and falls in love with another girl in one of these outings..
it has a rather heart breaking ending.

Schindler's List (1993)Nazi's are stacking up dead jew bodies, and jews who can work are cheap labor..
a german starts a factory with such laborers and end up sheltering them, keeping them from being massacred..
Schindler's List (1993)
Schindler's List (1993)

නාසි මළ සිරුරු යුදෙව්වෙක් දක්වා මුසපත්ව අතර, වැඩ කරන යුදෙව් ලාභ ශ්‍රම වේ ..
ජර්මානු එවැනි කම්කරුවන් සමග කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම හා ඔවුන්ට රැුකවරණය අවසන් , ඝාතනය කරමින් ඔවුන් තබා ..
courtesy of google
එක රටක ජනාධිපති කෙනෙක් තවත් රටකට යනවා උත්සවේකට..
පොරව මරන්න කට්ටියක් සෙට් වෙලා ඉන්නේ..
ඒ අවස්ථාවේ ඉන්න කීපදෙනේක්ගේ ඇස්වලින් දකින විදිය පෙන්නනවා..
හැම කෙනා ගැනම සැක හිතුනත් අන්තිමට එක්කෙනෙක් දකින එකෙන් හරියටම මොකද වෙන්නේ කියල හොයාගන්නවා..
magula English walinma dapanLOL

Bump

පරණ ත්‍රෙඩ් එකේ උත්තර නොදීපු ටිකක්...
1.සුක්ෂම බැංකු සොරකමක්...
මිලියන ගණනක මුදල් සහ ස්වර්ණාභරණ අතර සැඟවුණු රහසක්...
රහස නිසා ජිවිත අනතුරේ...
2.ගෝත්‍රයෙන් පන්නා දැමුවෙක්...
සහෝදරයාගේ මරණය වෙනුවෙන් පළිගන්නා නිතිඥයෙක්...
3.මදුසමය ගතකිරීමට පැමිණෙන යුවලක්...
මානසික ව්‍යකුලතාවකට ගොදුරු වූ අහිංසක තරුණයෙක්...
අසාමාන්‍ය ලෙස පලිගන්නා ආදරණිය පියෙක්...