෴♥ Guess The Film ♥෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලෙක් ඇද උඩට වෙලා ඉඳගෙන ඉන්නවා...එතකොට ජනේලෙන් පේනවා අල්ලපු ගෙදර මිනිහ වත්ත සුද්ද කරනවා ෂර්ට් එකක් නැතුව නිකන් ට්‍රවුසර් එකක් විතරක් ඇදගෙන...

    ඊට පස්සේ ටික වෙලාවකින් ඌ ඇවිත් දොරට තට්ටු කරාම මෙකි දොර අරිනවා...ඌ අහනවා පොලව හාරන එකක් තියෙනවද කියල...:baffled:

    හා කියහල්ල බලන්න...:P:P
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    other guy utthare deela.
    ow bn.
    meka dannawada?
    ඉතා ධනවත් පුද්ගලයෙක් දවසක් මහ රෑ ගලක් ගැට ගහගෙන ගගේ පනින්න හදනවා. එතන්ට එන කෙනෙක් මේක දකිනවා. කොහොම හරි කරල අර මිනිහා අර යකා මැරන්න හැදුව එක වලක්වනවා. ඊට පස්සේ මේ දෙන්නා හොද යාළුවෝ වෙනවා. ගොඩක් පරන ෆිල්ම් එකක්
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ow bn.
    meka dannawada?
    ඉතා ධනවත් පුද්ගලයෙක් දවසක් මහ රෑ ගලක් ගැට ගහගෙන ගගේ පනින්න හදනවා. එතන්ට එන කෙනෙක් මේක දකිනවා. කොහොම හරි කරල අර මිනිහා අර යකා මැරන්න හැදුව එක වලක්වනවා. ඊට පස්සේ මේ දෙන්නා හොද යාළුවෝ වෙනවා. ගොඩක් පරන ෆිල්ම් එකක්

    mm film godak tibuna....balamu
    thinking.......................
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    What We Do in the Shadows

    :):)

    අනිත් එක

    එක මිනිසෙක් ඔහුගේ රැකියාව කාමුක චිත්‍ර පටි වල රගපැමයි
    මොහු රැකියා විරහිත බාවයෙන් ඉද්දි පුද්ගලයෙක් විසාල මුදලකට රගපෑමට මොහුට ආරාදනා කරයි
    අවසානේ මොහුගේ මුළු පවුල පිටින්ම හැදී ගැවෙයි
    සිහිනෙන්වත් සිතා ගැනීමට බැරි අවසානයක්

    මේක කවුරුත් දන්නේ නැද්ද උබලා ෆිල්ම් නෙමේද බලන්නේ :lol:

    ඔන්න අනිත් අයගේ ඒවා ට උත්තර :)

    දක්ෂ උපාධිදාරි ශිෂයයෙක් තමන් සතු සියලුදේ පරිත්‍යාග කොට වනගත වීම කතා තේමාව වේ, ලස්සන කතාවක් බලලා නැත්නම් බලන්න

    MOV_f66a5fe1_b.jpg

    අපරාද වංචා රෑසකට වගකිව යුතු වු කපටි දනවත් තැරැව්කාරයෙක්
    5147yFSwyEL._SY445_.jpg

    ජීවිතය මහල්ලෙකු ලෙස අරඹා කුඩා දරුවකුසේ නවතීන තැනැත්තෙකුගේ කතාව

    hl00313437.jpg

    කතා කිරීමට හැකි නමුත් මුඛයෙහි චලන නිසි ආකාරයෙන් පාලනය කරනොහැකි වු රොගී තත්වයකින් පෙලෙන කුඩා සිසුවෙක් සියලු බධක පරදා තම අරමුනු වෙත ගමන් කිරීම තේමා වුනු චිත්‍රපටයක්
    51sGZjlN6EL._SY300_.jpg
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    1. අපරාද වංචා රෑසකට වගකිව යුතු වු කපටි දනවත් තැරැව්කාරයෙක්

    2.දක්ෂ උපාධිදාරි ශිෂයයෙක් තමන් සතු සියලුදේ පරිත්‍යාග කොට වනගත වීම කතා තේමාව වේ, ලස්සන කතාවක් බලලා නැත්නම් බලන්න

    3.කතා කිරීමට හැකි නමුත් මුඛයෙහි චලන නිසි ආකාරයෙන් පාලනය කරනොහැකි වු රොගී තත්වයකින් පෙලෙන කුඩා සිසුවෙක් සියලු බධක පරදා තම අරමුනු වෙත ගමන් කිරීම තේමා වුනු චිත්‍රපටයක්

    4.දියමන්තියක් එය ග්‍රහනය කිරීමට තැත්කරන සුද්දෙක් සහ කල්ලෙක්

    5.ජීවිතය මහල්ලෙකු ලෙස අරඹා කුඩා දරුවකුසේ නවතීන තැනැත්තෙකුගේ කතාව.

    6.මධ්‍යම රාත්‍රියේ දී පැරීසියේ අතීතයට යන තිර රචකයෙක්

    4.blood diamond
     
    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    ග්‍රීක පව් හතක් ඔස්සේ මිනීමරන දාම මිනිමරුවෙක් . ඔහු ඇල්ලීමට තරුණ රහස් පරීක්ෂකයෙක් , පරික්ෂකයට උදව් කරන අත්දැකීම් බහුල පරීක්ෂකයෙක්,මිනීමරුවා සෑමවිටම ඔවුන්ට වැඩ අඩියක් ඉදිරියෙන්(චිත්‍රපටය අවසන් වනතෙක්):shocked::shocked:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    කෙල්ලෙක් ඇද උඩට වෙලා ඉඳගෙන ඉන්නවා...එතකොට ජනේලෙන් පේනවා අල්ලපු ගෙදර මිනිහ වත්ත සුද්ද කරනවා ෂර්ට් එකක් නැතුව නිකන් ට්‍රවුසර් එකක් විතරක් ඇදගෙන...

    ඊට පස්සේ ටික වෙලාවකින් ඌ ඇවිත් දොරට තට්ටු කරාම මෙකි දොර අරිනවා...ඌ අහනවා පොලව හාරන එකක් තියෙනවද කියල...:baffled:

    හා කියහල්ල බලන්න...:P:P

    ඔය වගේ වැලක් නම් බලලා තියේ... :rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ග්‍රීක පව් හතක් ඔස්සේ මිනීමරන දාම මිනිමරුවෙක් . ඔහු ඇල්ලීමට තරුණ රහස් පරීක්ෂකයෙක් , පරික්ෂකයට උදව් කරන අත්දැකීම් බහුල පරීක්ෂකයෙක්,මිනීමරුවා සෑමවිටම ඔවුන්ට වැඩ අඩියක් ඉදිරියෙන්(චිත්‍රපටය අවසන් වනතෙක්):shocked::shocked:

    220px-Seven_%28movie%29_poster.jpg
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    අහසින් කඩා වැටෙන ගෝලයක් හමුවන පොඩි ළමයෙක්...
    ගෝලය සොයා එන පිටසක්වල ජීවියෙක්...
    මොනවා ඒ ජීවියා යන්ත්‍රයක්ද?
    ජීවියා තුල ඒ වගේම තවත් ජීවින්?
    පෘතුවියේ ජලය සියල්ල අතුරුදහන් වෙයිද?

    කිව්වා වැඩිද මන්දා?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    පිටසක්වලයන්ට වහ වැටුණු කොල්ලෝ දෙන්නෙක්...
    Area 51 වෙත යන චාරිකාවක්...
     
    meet dave